ඕකට හේතුව අපි සොබාදහම කියල හඳුන්වන්නේ අපිව අයින්කරලා ඉතුරු ටිකට හින්ද නේදදැන් අපි කැලේ කපල ගෙයක් හැදුවොත් ඒක අස්වාභාවිකයි කියල අපි කියන්නේ, හැබැයි නයෙක් තුඹසක් හැදුවොත් හරි අපි ඒක අස්වාභාවිකයි කියන්නේ නෑ නෙ.
නයෙකුට තුඹසක් හදන්න නං මාර ගේමක් දෙන්න වෙනවා. ඊට ලේසියි මම හිතන්නේ වේයෝ හදන තුඹසේ "රූම් මේට්" කෙනෙක් විදියට ඉන්න එක.


දැන් අපි කැලේ කපල ගෙයක් හැදුවොත් ඒක අස්වාභාවිකයි කියල අපි කියන්නේ, හැබැයි නයෙක් තුඹසක් හැදුවොත් හරි අපි ඒක අස්වාභාවිකයි කියන්නේ නෑ නෙ. 
වේයෝ නෙ හදන්නේ 




ගෝරිල්ලගෙයි මිනිහගෙයි ජාන සමාන වෙන්න ඕනෙ නේන්නං. චිම්පන්සියයි බෝනබෝ වඳුරයි ඇරුණාම අපිට වැඩියෙන්ම ලඟ ගෝරිල්ල. උගෙයි අපෙයි අතරෙ සෑහෙන ජාන ගොඩක් සමානයි. ඔරං ඔටං වගේ එකෙක් ගත්තොත් ගෝරිල්ලට චිම්පන්සියට ඔරං ඔටං එක්ක තියෙන සමානකම් වලට වඩා සමානකං අපි තුන් ගොල්ල අතරෙ තියෙනව 

