1. other guy

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    :baffled: හයි ස්පීඩ් යනකොට අනිත් වාහනෙතෙක්ක ගැප් එකක් හියාගෙන පලයන් මොනවාවුනත් උඹ ඉන්නේ හද්ද ඩොටේනේ
  2. other guy

    තක්කඩි.....

    3. බුද්ධාගම විනාස වෙනවා... මේ අනික් තක්කඩි. නියම බෞද්ධයෙක් නං ඌ ගාව බුද්ධාගම ගෙඩිය පිටින් තියෙන්න එපැයි? බුද්ධාගම විනාස වෙනවා නේද කියලා කවුරුහරි ඇහුවොත් "පිස්සුද ඕයි... මං ගාව බුද්ධාගම තියෙනවා" කියලා කියන්න පුළුවන් වෙන්න එපැයි. ඔය බුද්ධාගම් විනාස භීතිකාවෙන් පෙළෙන එවුන් එකෙක්වත් ආගම හරියට...
  3. other guy

    බස් ලේන්

    හොද වැඩකේ වුනාට ඕකේන් පෞද්ගලික වාහනවල එන අය ප්‍රමාණය අඩුවෙයි කියලාහිතන්න අමාරුයි.උදේට ප්‍රයිවට් බස් එකක හිටගෙන යන්න සෙට් වුනොත් නිකම් සුමෝ හරගයකට ගිහින් අවා වගේනේ දැනෙන්නේ.අනික කොන්දලා කියන කතා අහගෙන යන්න වෙනවනම් අපිට sසල්ලි දුන්නත් බස්වල යන්නේ නෑ.
  4. other guy

    GYM යමු : ~ Part I ~

    ඔය වාක්‍ය අතීත කාලයෙන් ලියන්න පුලුවන් වෙන්නේ කවදද?:rolleyes::rolleyes:
  5. other guy

    රාජිත අත්අඩංගුවට ගන්න - පොදු දේපළ පනත යටතේ

    සයිටම් එක ගැන හරි රාජිත ගැන හරි වැරද්දක් කියන කොට එලකිරියේ අපේ කට්ටිය
  6. other guy

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අවුරුදු 20-22 හොද ටර්න් බොලර්ස්ලා සෙට් එකක් ඉන්න එකේ මචන් අවුරුදු 30ක එක්කෙනෙකුට චාන්ස්දීලා වැඩක් නෑ.එයාඅ හැදිලා එන්න තව අවුරුදු 3-4 ක්‍යනවා .එතකොට රිඅයර් වෙන්න කාලේහරි.එත් අවුරුදු විස්සේ සෙට් එකට චාන්ස් දුන්නොත් අවුරුදු 10-12ක් අපිට ප්‍රශ්නයක් නෑ.මලින්දට අසාධාරණයක් වෙලා තියෙනවා තමයි.එත් දැන්...
  7. other guy

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    කොහොමත් මේසිරිස් එක පරදින එකේ අඩුගානේ අලුත් ටීම් එකක්හදන්නවත් මේ සැරේ ඉදන් ට්‍රයි කලානම්. එත් මිලින්දට ෆේල් වෙවි චාන්ස් දෙඅනවා(මමත් කැමතියි පොර සාර්තක වෙනවා නම්.එත් එහෙමවෙයි කියලා හිතන්න අමාරුයි.) .කපුවාගෙ ටැලන්ට් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න බැරිවෙලා තියෙනවා.පොර මේ සැරේවත්ගැහුවොහ් හොදයි . ඉන්දියන්...
  8. other guy

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    Sri Lanka squad Upul Tharanga (captain), Angelo Mathews, Niroshan Dickwella (wk), Dhanushka Gunathilaka, Kusal Mendis, Chamara Kapugedera, Milinda Siriwardana, Malinda Pushpakumara, Akila Dananjaya, Lakshan Sandakan, Thisara Perera, Wanindu Hasaranga, Lasith Malinga, Dushmantha Chameera, Vishwa...
  9. other guy

    Arjuna called thilangas resignation

    අර්ජුන සුපිරිසිදුපොරක් නෙවෙයි.එත් ඉන්න අයගෙන් වැඩක් ඇහි එකම පොර එයා .තිලන්ග, සනත් වැඩ කරලා ඉවර වෙන කොට ලන්කාවේ ක්‍රිකට් ගොඩ ගන්න පුලුවන් වෙයිද කියන එක හමයි ප්‍රශ්නේ ? There is real fear building. Not long from now, what if memories are all that remain?:(
  10. other guy

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    :yes::yes: හැබැයි කපු පහුගිය කාලේ ඔර්ම් එකේ හිටියා.කොහොමහ් මේ මැච් 330-350 මැච්වෙන නිසා පොර වගේ වේගෙන් ලොකු ගානක් ගහන්න පුලුවන් එකෙක් ඕනේ . විකුම් සන්ජය අයින් කරන්න හේහුව මොකද්ද කියලා හිතාගන්න බෑ
  11. other guy

    Arjuna called thilangas resignation

    මචබ් ප්‍රශ්නේ තියෙන්නේ ක්ලබ්ස්වලින් චන්දේ දෙන්නේ තමන්ගේ ක්ලබ් එකට සලකන එකාට මිසක් රටේ ක්‍රිකට්වලට හොදම පොර නෙවෙයි(ප්‍රජාත්‍රන්තවාදය හැම තැනම හරියන්නේ නෑ ඒක භාවිහාකරන අයහරි නැත්නම්. උදාහරණේකට රවි ආපහු හෙට ජන්දේ ඉල්ලුවත් දින්නන්නේ නැද්ද හිහපන්.) (අනික වඩා තරගකාරි අන්තර්පලාත් තරගාවලියක් හදන්න...
  12. other guy

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මිලින්ද දැන් ෆොර්ම් එකේ නෑ . පොර වෙනුවට දසුන් ශානකට චාන්ස් එක දෙන්න ඕනේ මලින්ද දැන් 30ක් නිසා වන්ඩෙවලට ගන්න එක අපරාදේ.ඒ චාන්ස් එක වැන්ඩ්සේ, අමිල අපොන්සු වගේ එකේකුට දෙන්න ඕනේ. මිඩල් ඔවර්ස්වලදි සදකෙන් ,අකිල දේපැහ්තෙන් බෝල්කරන්න හම්බවෙන එක ලොකු දෙයක්. විකුම් සන්ජය කලින් මැච්වල හොදට දැම්මා පොර කපලා...
  13. other guy

    Bill Gates just made a $4.6 billion donation

    සිරා පොරක්
  14. other guy

    ක්‍රිකට් vs මෙත්පල්

    :lol::lol::lol:
  15. other guy

    White Walker ගේ පුතා

    :lol::lol:

    No contents