ඔව් බන්.ප්ලෙයර්ස්ලා අරගෙන කිසිම හේහුවක් නැහුව අයින් කරම පොරගේ කන්ෆිඩන්ට්ස් කැඩෙනවා. ඉන්දියන් ටීම් එකේ මොහොමඩ් ශාමි, යාදෙව් වගේ එවුන් කොච්චර කෑවද ආපු කාලේ.එහ් එවුන් එක්ක පර්සිස්ට් වුන නිසා අද උන් හොද මටමකට ඇවිත් හියෙනවා.ඒත් අපේ??:(
උන්ගේ ජනග්‍රහනය වැඩිනිසා උන්ගේ ටැලන්ටඩ් අය අපිට වඩා ඉන්නවා.එත්...