වියත්මග සෙට් එක.. දැනට දන්නේ මේ අයව තමයි .. තව අය ඉන්නවානම් මේ ත්රෙඩ් එකේ දාන්න.
| ජාතික ලැයිස්තුව | අලි සබ්රි චරිත හේරත් ගෙවිඳු කුමාරතුංග සීතා අරඹේපොල | 4 |
| කොළඹ | සරත් වීරසේකර අනුර ප්රනාන්දු මේජර් ප්රදීප් උදුගොඩ | 3 |
| ගම්පහ | නාලක ගොඩහේවා | 1 |
| මහනුවර | වසන්ත යාපා බණ්ඩාර | 1 |
| මාතලේ | නාලක බණ්ඩාර කෝට්ටේගොඩ | 1 |
| අනුරාධපුර | චන්න ජයසුමන | 1 |
| හම්බන්තොට | උපුල් ගලප්පත්ති | 1 |
| රත්නපුර | ගාමිණී වලේබොඩ | 1 |
| කළුතර | අනුප පස්කුවල් | 1 |

