ඔව් අෆ්ෆා. දකිද්දි ආස හිතෙනවා. මම ගත්තේ ඉන්දියන් එකක් givson කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒක නම් අව්ලක් නෑ. ගානත් අඩුයි. පුරුදු වෙන එක තමයි සින් එක. මම ෆලෝ කරන යූටියුබ් චැනල් එකෙ මේ තියන්නේ. මේකෙ නම් ගොඩක් සරලව කියලා දෙනවා.
https://www.youtube.com/user/guitarlessonscom