1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම හිතුවෙත් වැඩ නිසා වෙන්න ඇති කියලා, ඒත් මල්ලි මෙච්චර දවස් ඕකා එන්නෙ නැතුව ඉන්නෙ නෑනේ. :(
  2. Mr.Tom

    මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

    එල මචෝ +16 මාත් මේ මේ දවස්වල ඉගෙන ගන්න උත්සාහයක් ගන්න ගමන් ඉන්නේ.
  3. Mr.Tom

    මට ගිටාර් Play කරන්න ආසයි

    එල එල මචං පට්ටනේ උඹ ත්‍රෙඩ් එකක් දාලා තිබිලා. :D
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කිඹුලෝ කිඹුලෝ පොඩි ප්‍රශ්නයක්. බඩා අපිත් එක්ක තරහා වෙලා දැන් වාහන ත්‍රෙඩ් වලට එන්නෙ නෑ. :eek: ඌට (ලේලන්ඩ් බස් වලට එහෙම) විහිලු කලා කියලා. :eek: ඌට ජාතිය අමතලා හරි කමක් නෑ ආපහු ගෙන්වලා දෙන්නකෝ.....
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම දන්න උභය ජීවියෙක් ඉන්නවා. ඉතාම දරුණු විදිහට සුද්ද සිංහලෙන් ආමන්ත්‍රනය කරන්න දන්න එයාටවත් කියලා බලමුකෝ. :cool: ;)
  6. Mr.Tom

    ඇඩ්‍රස් නෑ

    ඒක තමයි මම දැම්මේ "අඩුම තරමේ හෝල් එකට යන්න බැරිනම්, හෝල් එකේ පෙන්නලා ඉවර වෙනකන් වත් හිටපංකෝ" කියලා උඹ ඒ ටික දැක්කෙ නෑ වෙන්න ඕනේ. උඹට ඒ පුකේ ඇඩ්‍රස් එකෙන් වැඩක් නැති වුනාට බං ඒක ලංකාවේ සිනමා කර්මාන්තයට තවත් එක යම් වැඩක් තියන ෆිල්ම් එකක්. මොකද මල්ගස් වටේ දුවන එකක් නෙවෙයිනේ. උඹම හිතලා බලපංකෝ ඔය...
  7. Mr.Tom

    මට ගිටාර් Play කරන්න ආසයි

    උඹට කියන්නඩ මචං මටත් මේදවස්වල ඔය ගිටාර් පිස්සුවක් හැදිලා තියන්නේ. ඉන්දියන් ගිටාර් එකකින් තනියම තමයි පුරුදු වෙන්නේ. :D යූටියුබ් එකෙන් විඩියෝ බල බල පුරුදු වෙනවා. හැබැයි තාම අ යන්නේ ඉන්නෙ බං.
  8. Mr.Tom

    Nissan March help..........

    මේ දවස්වල ඒ සීන් එක නම් තියනවා මල්ලි. මොකද අලුත් ඒවා වැඩි වුන නිසා පරණ ඒවා ඕනවටත් වඩා ගනං උස්සලා තියන්නේ. මගෙත් අදහස නම් ඔය තත්වේ මාස තුනක් විතර යනකොට ටිකක් අඩුවෙයි කියලා. නමුත් දැන් ලංකාවේ වාහන මාකට් එක ගැන ඉස්සර වගේ පුණර්කථනයක් කරන්න අමාරුයි. ඒ නිසා ගන්නව නම් අයිති කාරයත් එක්ක කතා කරලා අඩු...
  9. Mr.Tom

    Nissan March help..........

    k11 එකේ කිසි අව්ලක් නෑ. වාහනේ ප්‍රමාණයට සාපේක්ෂව තෙල් කරන්නේ නැති එක විතරයි සින් එක. ඒකත් වාහනේ තත්වෙත් එක්ක බලද්දි අව්ලක් නෑ. මොකද ඇල්ටො එක වගේ රෑං පෙත්තක් නෙවෙයිනේ.
  10. Mr.Tom

    Nissan March help..........

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ මල්ලි. මම කලින් 1000 සිසී කියලා දැම්මේ වැරදිලා. 1,300 cc තමයි හොදට තෙල් වැඩ කරන්නේ. ඕකේ 800 සීසී කියලා එකක් නෑ. ඔය ඇඩ් එකේ දාලා තියන්නේ වැරදිලා වෙන්න ඇති. ඒක දැකලා තමයි මාවත් මඤ්ඤං වුනේ. 1,300 cc 1996 වගේ එකක් 10 කට 10.25 කට වගේ ගානකට ගන්න තියනව නම් හොදයි. උපරිම...
  11. Mr.Tom

    Nissan March help..........

    1,300 cc එක ගන්න. ඒක අනිත් එකට වඩා සාපේක්ෂව තෙල් වැඩ කරනවා හොදයි. මොකද වාහනේ බරට ගැලපෙන්න එන්ජින් කැපෑසිටි එක තියෙන්න එපැයි. ඔය වාහනේ තෙල් වැඩකරනවා මදියක් නෙවෙයි මචං තියන්නේ. හැච් බැක් පොඩි කාර් එකකින් බලාපොරොත්තු වෙන තෙල් වැඩ කිරිල්ලක් ඕකේ නැති එකයි අව්ල. සාමානයයෙන් fb14 එකක වගේ තෙල් වැඩ කරනවා...
  12. Mr.Tom

    Van modifications

    මගෙත් කාර් එකක පොඩි වැඩක් කරගන්න වැස්ස නිසා බැරුව ඉන්නේ බං :eek:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එල කිඹුලෝ. මගේ උණුසුම් සුභ පැතුම්. :):)
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම අර ටෙක්ස්මාට් ලංකා ඇඩ් එකේ තිබුන නම්බර් එකට අරං බැලුවා. රිංස් යනවා ආන්සර් කරන්නේ නැ කියහංකෝ. කිඹුලටවත් කියන්න ඕනේ ගිහින් බලන්න කියලා. :cool: කෝකටත් ඒ පැත්තේ යනකොට ආරක්ෂක පියවරක් විදිහට පොල් පිති දෙකක් වත් බැදගෙන යන්න වෙයි. රත්තරං වොඩ්කා එකක් හම්බුවෙලා ඒකත් අරං ගියාලු ඔය පැත්තේ. නැන්දා කියලා...
  15. Mr.Tom

    දෙව්රංගි ට...............

    ආ උඹ නෙවෙයි එහෙනම්. ඉස්සර හිටියා බං රත්තරං කියලා එකෙක් රත්තරංව දැක්කොත් උඹ ඕවා කියන්න යන්න එපා. උඹ තම්බියෙක් නිසා ඌ උඹට මොනවා කොරයිද දන්නනෙ නෑං ඕං.
  16. Mr.Tom

    About Nissan Leaf

    මචං මෝඩයෙක් වෙන්න එපා. මේ ටැක්ස් ගැහිල්ල නිසා ඕක ලංකාවේ විකිනිල්ල නවතිනවා. එහෙම වුනොත් ගත්ත එව්න්ට ඕක දීගන්න බැරුව යනවා. එහෙම වුනොත් සදහටම ඔබ මගෙයි තමයි. එහෙම වෙලා තව අව්රුදු 10 ක් යනකොට පාට්ස් හොයන්න නැති වුන ගමන් සොරි තමයි. තව ඔය ගැන සෑහෙන්න විස්තර රත්තරංගේ ත්‍රෙඩ් වල කතා කරලා තියනවා පොඩ්ඩක්...
  17. Mr.Tom

    දෙව්රංගි ට...............

    ඌට වැඩ වැඩි වෙලා. :baffled:
  18. Mr.Tom

    දෙව්රංගි ට...............

    ආ.. මේ ඉන්නේ අනිත් එකා මට නම මග ඇරුනනේ :sorry:
  19. Mr.Tom

    දෙව්රංගි ට...............

    ආ.. තඩි නෑ :sorry: අපේ කිඹුලා...
  20. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑ :baffled: ලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.

    No contents