ඇයි අපිට මෙහෙම උනේ?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මිනිහෝ ., මට ඔය බලන්ශේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් නෑ ඕන බුරුවෙක් දන්නවා කවුද ඒ කියල .. සෝ නොදන්නා දෙයක් තියෙනවා නම් අහපන් .. නැත්නම් දුප් පද්ද
    :lol::lol::lol::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇයි බං උබටත් හාමු මහත්තයාව උබලගේ ගෙදර නවත්ත ගන්න හිතුනද? (ඇත්තම කියන්නම් බං මට හාමු මහත්තයාව නෙමෙයි නවත්ත ගන්න ඔනේ එයාගේ.. එයාගේ එක්කෝ ඔනේ නෑ උබ ඒක හාමු මහත්තයට කියලා වැඩේ දෙල් කරයි මම දන්නැද්ද උබේ හැටි:sorry:)

    හාමු මහත්තය ගේ ලොකු නෝනා කැමති දගකාර කොල්ලන්ට :sorry::sorry:
    උබ පොඩි මැණිකේ වත් අල්ලගනින් :(:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හාමු මහත්තයො හාමු මහත්තයො. හාමු මහත්තයලෑ ගමේ වැස්සට අඩු කුලේ උන් යට වෙලා නැද්ද හාමු මහත්තයො ? :baffled: :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයා සද්ද නැතුව මාරු වුණා නේ
    බයවෙන්න එපා මන් කාටවත් කියන්නේ නැහැ
    මන් අයි ඇදන් ඉන්නේ මොකක්ද කියල අහන්නෙත් නැහැ
    සොරි අක්කේ
    හිත රිදුනනම්
    මන් මුලින් හිතුවේ ඔය කොල්ලෙක් කියල
    පස්සේ දිගටම චැට් කරනකොට තමා තේරුනේ ඔය කෙල්ලෙක් කියල
    අදකාලේ ඔහොම නොවී බෑ නැත්නම් කෙල්ල්ක්ට මේ වගේ ෆෝරම් එකක් රැදෙන්න අමාරුයි
    අපි යාලුවෝ වගේ ඉමු
    අයි වැරදි දේවල් කියන්නේ නැහැ
    ප්‍රොමිස්
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ඇයි බන් අපිට මෙහෙම උනේ? හැම තැනකම දැන් අඩු කුලේ උන් ඉන්නේ, ඉස්සර අපේ ගෙවල් වලට ආපුවම බිම ඉදගත්ත උන්ගේ පුදුම ලොකුකමක් දැන් තියෙන්නේ. මේ හැම මගුලටම හේතුව LTTE (කොටි ), උන් නැත්නම් තාම අරුන් අපේ කකුල් යට.

    යුද්දේ ඉවර උනාට පස්සේ උන් හම්බයෝන්ට බනිනවා, ඒ බනින්නේ උන්ගේ වාසියට.. ඇත්තම කිව්වොත් මට හම්බයෝන්ට වැඩ අඩු කුලේ උන් එක්ක තරහයි බන්... උන් අපේ අයිතීන් නැති කළා.

    ඇයි මේ ජාති ආගම් වලින් මිනිස්සු මනින්න යන්නේ? තාම මේ සමාජයේ අය ඔවා පිලිගන්නවද?:(
    මම නම් කුලමල වලින් මිනිස්සුන්ව මනින්නේ නෑ. මිනිස්සුන්ව මනින්න ඔනේ ඒ අය කරන හොද නරක අනුව මිසක් කුලයෙන් නෙමෙයි හාමු මහත්තයා රදල කියලා බෝඩ් ගහන් ඉන්න අය ගැන කියන්න තියෙන්නේ ඒ පේන්නේ අයගේ හීන මානේ කියලා තමයි ‍මම කවදාවත් කිසිම කෙනෙක් කුලෙන් පහත් කරලා කතා කරලත් නෑ කරන්නෙත් නෑ:frown:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හාමු මාත්තයා කහට එකක් බොමුද

    943963_10153881723649034_8749698536316900485_n%2B-%2BCopy%2B-%2BCopy%2B%25283%2529.jpg