සැබෑ ප්‍රස්නය

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
//"මගේ අදහස අපිට තියෙන සැබෑ ප්‍රස්නය ජාතියක් විදියට අපේ රටේ නිස්පාදන ඇතිකරන්නෙ කොහොමද? දුගියාව පොහොසතෙක් කරන්නෙ කොහොමද කියන එක මිසක් ජාතික ගීය දෙමලෙන් කීම නෙවෙයි. ජතික ගීය දෙමලෙන් තමුන්ට වැටහෙන බාශාවකින් කීම නිසා දෙමල අයටත් මේ 'මගේ රට' කියන හැගීම එනව නන් රටේ දියුනුවට බොහොම වටිනව."\\

සිරිකොතේ අසූචි බුදින එකෙක් වශයෙන් ඕක උඹට තේරෙනවද කියන්න මම දන්නේ නෑ.

Machan mama kisima pakshekata na. Borunan me account eke history eka check karala balapan 2015/01/08 ta issella. mama mona hari pakshekata kade giya kiyala prove keruwoth mama me account eken aith enne na. Mama me thread eka demme, mama jathika geeya demalenuth kiyana eke wereddak na kiyala kewwama mata hodata benala nisa.

Eththatama api lejja wenna one jathika geeya tamil kiyapu ekata newei. Nidahas wela 70 years gihillath ape jathika uthsawayata ape kiyala deyak idiripath karanna beriweema gena.

Api Russia/China/UK/Pakis walin genapu ewa nidhas dawasata untama pennanawa. Ape rate hadanna gaththu micro car walatath kohoma hari kattiya ekathu wela keliya
:angry:
 
Last edited:

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ රට හදන්නට හැමෝම කතා කරනවාය ,එක් එක් පාර්ශව වලට චෝදනා කරනවාය ,ඇතමුන් උගතුන්ට දේශපාලනයට නොයාමත් ,දේශපාලනයට බල්ලන් යාමත් විවේචනය කරයි

    දුක තමයි චාමර ට කියන්න ඇත්තේ කිසිවෙක් මුලික ප්‍රශ්නය දෙසට අවධානය නොදී ප්‍රශ්නයෙන් පැන යාමයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ඉතින් උඹට බිස්නස් ගැන තියෙන දැනුමත් අඩුයි කියල පෙන්නන්න එපා බන්. බිස්නස් කරන්න බිස්නස් එක ගැන දැනගෙන ඉන්න ඕනි තමයි. ඒත් බිස්නස් එකේ වෙන හැමදේම දැනගන්න ඕනි නෑ. ඒ නිසා තමයි අයිතිකාරයා මැනේජර් කෙනෙක්ව දමලා තියනේනේ බිස්න්ස් වලට. ඔය කොම්පැනි ගොඩක් පාලනය කරන උන් බිස්නස් කරන්නෙ එහෙම. නැතුව උන් ගාව තියෙන හැම බිස්නස් එකක් ගැනම පරතෙරට දැනගෙන නෙමේ.

    මම දන්න බිස්නස් කාරයෝ නම් තමන් කරන බිස්නස් එක ගැන හොඳට දන්න මිනිස්සු.හැමදේම තනියෙන් කරන්න බැරි හන්දයි ඒකට අවශ්‍ය සේවකයින් කලමණාකරුවන් අරන් තියෙන්නේ.උන්ට වැඩ දෙන්නේ බිස්නස් කාරයා.නැතුව උන්ම කරන්න අවශ්‍ය දේ හොයාගෙන යන ක්‍රමයක් මමනම් අහලා නෑ.

    උඹ ඔය කියන ක්‍රමයට ඇමතියෙකුට තියෙන වැඩ මොනවද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක්ද හේතුව?

    හේතුව තමයි කරන්න ඕනි ජඩ වැඩ ටික සේරම කරලා ඇවිත් ඡන්දේ ලං වෙනකොට ආහාර මල්ලක් බෙදලා,පාරක් දෙකක් හදලා මිනිස්සු එක්ක ඉන්නවා කියලා පෙන්නලා ඡන්දේ ගන්න එක.ඊට පස්සේ ඌ පැත්ත පලාතක එන්නේ නෑ.පුලුවාන් තරම් හොරා කනවා.
    කවුරු හරි මිනිහෙක් ප්‍රොජෙක්ට් එකක් අරන් ආවම ඉස්සෙල්ලාම අහන්නේ තමන්ට කොමිස් එක කීයක් දෙනවද කියලා.ඉතින් කොහොමද රටක් හදන්නේ
     
    මේකත් එක්ක තර්ක කරන්න එපා වෙලාව අපරාදේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මම දන්න බිස්නස් කාරයෝ නම් තමන් කරන බිස්නස් එක ගැන හොඳට දන්න මිනිස්සු.හැමදේම තනියෙන් කරන්න බැරි හන්දයි ඒකට අවශ්‍ය සේවකයින් කලමණාකරුවන් අරන් තියෙන්නේ.උන්ට වැඩ දෙන්නේ බිස්නස් කාරයා.නැතුව උන්ම කරන්න අවශ්‍ය දේ හොයාගෙන යන ක්‍රමයක් මමනම් අහලා නෑ.

    උඹ ඔය කියන ක්‍රමයට ඇමතියෙකුට තියෙන වැඩ මොනවද
    අදාහරනයක් වශයෙන් දම්මික පෙරේර ගනින් මචන්.. පොරට ෆීල්ඩ් කීයක බිස්නස් තියනවද. මම හිතන්නේ නෑ පොර ඒ ෆීල්ඩ් ඔක්කොගෙම කම්පැන්ය් එකේ ඉන්න ලොකුම උගතා කියලා:nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අදාහරනයක් වශයෙන් දම්මික පෙරේර ගනින් මචන්.. පොරට ෆීල්ඩ් කීයක බිස්නස් තියනවද. මම හිතන්නේ නෑ පොර ඒ ෆීල්ඩ් ඔක්කොගෙම කම්පැන්ය් එකේ ඉන්න ලොකුම උගතා කියලා:nerd:

    අඩුම තරමින් ඌ උගේ ආයතන ටික පාලනය කරන්න පුලුවන් මිනිස්සු තෝරගන්න දන්නවා.අපේ ඇමතිලා ඒකවත් දන්නවද?
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අපේ රට හදන්නට හැමෝම කතා කරනවාය ,එක් එක් පාර්ශව වලට චෝදනා කරනවාය ,ඇතමුන් උගතුන්ට දේශපාලනයට නොයාමත් ,දේශපාලනයට බල්ලන් යාමත් විවේචනය කරයි

    දුක තමයි චාමර ට කියන්න ඇත්තේ කිසිවෙක් මුලික ප්‍රශ්නය දෙසට අවධානය නොදී ප්‍රශ්නයෙන් පැන යාමයි
    උබේ අදහස මොකක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දන්න බිස්නස් කාරයෝ නම් තමන් කරන බිස්නස් එක ගැන හොඳට දන්න මිනිස්සු.හැමදේම තනියෙන් කරන්න බැරි හන්දයි ඒකට අවශ්‍ය සේවකයින් කලමණාකරුවන් අරන් තියෙන්නේ.උන්ට වැඩ දෙන්නේ බිස්නස් කාරයා.නැතුව උන්ම කරන්න අවශ්‍ය දේ හොයාගෙන යන ක්‍රමයක් මමනම් අහලා නෑ.

    උඹ ඔය කියන ක්‍රමයට ඇමතියෙකුට තියෙන වැඩ මොනවද

    ඇමතියාට තියෙන්නේ අගමැති නැත්තන් ජනාධිපති කියන විදියට නැත්තන් තමන්ගේ මතයට පක්‍ශෙ ප්රතිපත්ති වලට අනුව තමන්ගේ අමාතයන්සේ නිලධාරීන්ට අවශය නියෝග දෙන එක. ඊට පස්සෙ එ් දුන්න නියෝග වලට අනුව වැඩ වෙනවද බලන එක. මිනිස්සු ඒවැඩ වලට විරෝධයක් දක්වනවනන් ඒ මොනවද කියල හොයල බලල ඒවාට විසදුම් දෙන එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හේතුව තමයි කරන්න ඕනි ජඩ වැඩ ටික සේරම කරලා ඇවිත් ඡන්දේ ලං වෙනකොට ආහාර මල්ලක් බෙදලා,පාරක් දෙකක් හදලා මිනිස්සු එක්ක ඉන්නවා කියලා පෙන්නලා ඡන්දේ ගන්න එක.ඊට පස්සේ ඌ පැත්ත පලාතක එන්නේ නෑ.පුලුවාන් තරම් හොරා කනවා.
    කවුරු හරි මිනිහෙක් ප්‍රොජෙක්ට් එකක් අරන් ආවම ඉස්සෙල්ලාම අහන්නේ තමන්ට කොමිස් එක කීයක් දෙනවද කියලා.ඉතින් කොහොමද රටක් හදන්නේ

    උඹ හිතන්නෙ මිනිස්සු ගොන්නු කියලද? මිනිස්සු චන්දෙ දෙන්නෙ ඇමතියාට කියල තමන්ගේ වැඩ කරගන්න නැතුව නිකන් බෙදල දෙනවට නෙමේ. ඇමතියා තමන්ගේ පැත්තට වැඩ කරන් නැත්තන් ඌට චන්දෙ නෑ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අඩුම තරමින් ඌ උගේ ආයතන ටික පාලනය කරන්න පුලුවන් මිනිස්සු තෝරගන්න දන්නවා.අපේ ඇමතිලා ඒකවත් දන්නවද?
    ඒකට තමා ඒ සඳහා ප්‍රමානවත් බුද්දියක් තියන අයව පාර්ලිමේතු යවන්න ඕනෙ. ඒක මහජනයගෙ වැඩක්. හැබැයි බුද්දිය විතරක් මදි , ලීඩර්ශිප් එකත් ඕනෙ. තවත් ඕනෙ දේවල් තියනවා.. මේ දේවල් ජනතාව දැනගන්න ඕනෙ. ඒකනෙ චන්දෙ දෙන එක සෙල්ලම් වැඩක් නෙවේ. මේ සැරේ අරයට දෙමු. ඊලඟට එයා හරිගියේ නැත්තම් මෙයාට දෙමු. එහෙමනෙ ගොඩක් අය චන්දෙ දෙන්නෙ...:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩුම තරමින් ඌ උගේ ආයතන ටික පාලනය කරන්න පුලුවන් මිනිස්සු තෝරගන්න දන්නවා.අපේ ඇමතිලා ඒකවත් දන්නවද?

    ඉතින් ඇමතිලා එහෙම තෝරන් නෑ. ඒකට වෙනම ක්රියාපටිපාටියක් තියෙනව‍නේ? අනික දැන් ස්වාධීන කොමිසමුත් ඇවිල්ලා තියෙ‍න්නේ..
    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ හිතන්නෙ මිනිස්සු ගොන්නු කියලද? මිනිස්සු චන්දෙ දෙන්නෙ ඇමතියාට කියල තමන්ගේ වැඩ කරගන්න නැතුව නිකන් බෙදල දෙනවට නෙමේ. ඇමතියා තමන්ගේ පැත්තට වැඩ කරන් නැත්තන් ඌට චන්දෙ නෑ.

    මිනිස්සු ගොන්නු නෙමෙයි බන් ඊටත් හපන් එවුන්.නැත්නම් ඉතින් ස්ත්‍රී දූශන කරපු එකාට අපි ඔබ සමගයි කියලා බෝඩ් ලෑලි උස්සන් යයිද.එහෙම නැත්නම් ටෙලි නාට්‍ය නිලියව වැඩිම මනාප වලින් පාර්ලිමේන්තු යවයිද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හේතුව තමයි කරන්න ඕනි ජඩ වැඩ ටික සේරම කරලා ඇවිත් ඡන්දේ ලං වෙනකොට ආහාර මල්ලක් බෙදලා,පාරක් දෙකක් හදලා මිනිස්සු එක්ක ඉන්නවා කියලා පෙන්නලා ඡන්දේ ගන්න එක.ඊට පස්සේ ඌ පැත්ත පලාතක එන්නේ නෑ.පුලුවාන් තරම් හොරා කනවා.
    කවුරු හරි මිනිහෙක් ප්‍රොජෙක්ට් එකක් අරන් ආවම ඉස්සෙල්ලාම අහන්නේ තමන්ට කොමිස් එක කීයක් දෙනවද කියලා.ඉතින් කොහොමද රටක් හදන්නේ

    මෙහෙමයි..
    ඔතන ගුනේ භායි කියල තියන කතාව හරි..
    උගත් කම කියන්නෙ එක නිර්නායකයක් විතරයි..
    උබ හිතනව නම් උගත්තු කියන මිනිස්සු 100% ආපුවාම ඔක්කොම හරි ගිහින් රට දියුණු වෙලා සේරම ප්‍රශ්න විසදෙනව කියල..
    එතන තමයි ඉතින් වරදින තැන..
    ඔහොම ඕන එකෙක් ට හිතෙන්න පුළුවන්..
    ඒත් එහෙම දේශපාලනය කරන්න බෑ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඉතින් ඇමතිලා එහෙම තෝරන් නෑ. ඒකට වෙනම ක්රියාපටිපාටියක් තියෙනව‍නේ? අනික දැන් ස්වාධීන කොමිසමුත් ඇවිල්ලා තියෙ‍න්නේ..
    :lol::lol::lol:

    අපොයි ඔව්.නියම ස්වාදීන ආයතන ටික:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සු ගොන්නු නෙමෙයි බන් ඊටත් හපන් එවුන්.නැත්නම් ඉතින් ස්ත්‍රී දූශන කරපු එකාට අපි ඔබ සමගයි කියලා බෝඩ් ලෑලි උස්සන් යයිද.එහෙම නැත්නම් ටෙලි නාට්‍ය නිලියව වැඩිම මනාප වලින් පාර්ලිමේන්තු යවයිද

    යූඇන්පී කාරයෝ නන් පක්සේට චන්දෙ දාන්නෙ. ඒක හරි. ඒත් හුගක් වෙලාවට වෙන්නෙ තමන්ට වැඩක් කරගන්න පුලුවන් එකෙක් තමා මිනිස්සු පාර්ලිමේන්තු යවන්න බලන්නෙ.
     
    :yes: