Mmmඋඹ මෙලෝ දෙයක් දන්නෙ නෑ. 2000න් පස්සෙ ඉපදුනු එවුන් ගැන කියෝනවා. අඩුගානෙ x y z generations ගැන අහලවත් තියනවද? උඹල දන්නෙත් නෑ චන්දෙ දෙන දවසට උඹලගෙ ඔලු හදල තියන විදිය. ඇත්තටම මේවා උඹලා එක්ක කතාකරල වැඩක් නෑ
එකඅතකට රටේ මිනිස්සු ඕවා ගැන දන්නවනම් මේ වගේ ගොන්නු ටිකකට රට පාලනේ කරන්න දෙයිද![]()

