තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    උඹ මෙලෝ දෙයක් දන්නෙ නෑ. 2000න් පස්සෙ ඉපදුනු එවුන් ගැන කියෝනවා. අඩුගානෙ x y z generations ගැන අහලවත් තියනවද? උඹල දන්නෙත් නෑ චන්දෙ දෙන දවසට උඹලගෙ ඔලු හදල තියන විදිය. ඇත්තටම මේවා උඹලා එක්ක කතාකරල වැඩක් නෑ :sorry:

    එකඅතකට රටේ මිනිස්සු ඕවා ගැන දන්නවනම් මේ වගේ ගොන්නු ටිකකට රට පාලනේ කරන්න දෙයිද :lol:
    Mmm
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala

    නෑ උබ තමයි දන්නේ .... ගොනෝ සුද්දෙක් උන්ගේ සමාජය ගැන අද්‍යනය කරලා මොකක්හරි මොඩෙල් එකක් හදපුවහම ඊට හාත්පසින් වෙනස් සමාජයකට ඒක ඒ විදිහටම ගැලපෙන්නේ නෑ... මම සදහන් කලේ Gen Z ගැන ...දැන් සුද්දෝ කියන Gen Z හා අපේ Gen Z උන්ගේ ආකල්ප සමානද ? බලපන් ඔයවයසේ උන් කීදෙනෙක් ධම්මික පැනිය බොන්න පෝලිමේ ඉන්නවද කියලා ?

    උබ දන්නවද ලංකාවේ දවසකට 1USD වලට වඩා උපයන පවුල් කියක් තියනවද කියලා ??? උන්ගේ චන්ද data වලින් වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවනම් උබ සමාජයේ දිග පළල දන්නේ නැති දෙමව් පියන්ගේ සල්ලි වලින් ඉන්ටෙර්නෙට් browse කරන මධ්‍යම පන්තික අනාථයෙක් !

    මම පිළිගන්න නායකයෙක් නෙමේ මහින්ද රාජපක්ෂ කියන්නේ ...එනමුත් මිනිහ දන්නවා ලංකාවේ ගොන් හරකගෙ අල්ලන ඕනේ නිලේ හරියටම. ඒ අ. 75 විතර වෙන මිනිහා දන්නා දේ Gen Z උබ දන්නේ නෑ. ඒ උබ මේ සමාජය ඇතුලේ මෝරපු එකෙක් නොවෙන නිසා ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    අප්පා.. දවසක්ම gen z ගැන ගූගල් කරල හොයාගෙන ඒත් අන්තිමට කියවන්නෙ ධම්මිික පැනියයි, මධ්‍යම පන්තියයි, නිල ඇල්ලිල්ලයිනෙ. තව ටිකක් මෝරලා වරෙන්කො කතාකරන්න :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    අප්පා.. දවසක්ම gen z ගැන ගූගල් කරල හොයාගෙන ඒත් අන්තිමට කියවන්නෙ ධම්මිික පැනියයි, මධ්‍යම පන්තියයි, නිල ඇල්ලිල්ලයිනෙ. තව ටිකක් මෝරලා වරෙන්කො කතාකරන්න :lol:
    ඔලුවක් තියන උන්ටනම් මේ කෑල්ලෙන්ම තේරෙනවා උබේ දැනුමෙ දිග-පළලයි, attitude වලයි තරම...පව් යකෝ තොපි......
    :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: hasithayad

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    science-friction movies බලන, පත්තරවල headline කියවන, සමාජ-විද්‍යාවයි ගෘහවිද්‍යාවයි (දෙකම විද්‍යාවයි නිසා) සමානයි කියලා හිතන 2000 පස්සේ ඉපදුන බයියෝ හිතන්නේ මෙහෙමයි .

    ඔය මොනරටේ ආණ්ඩු පෙරලුවත් ලංකාවේ ආණ්ඩු Data නිසා පෙරලන පුළුවන් කියලා හිතනවානම් උන් සමාජ-විද්‍යාව / දේශපාලනය කියනදේවල් වල අබමල් රේණුවකවත් දන්නේ නෑ.... ලංකාවේ ආණ්ඩු පෙරලන විදිහ මහින්ද, බැසිල්, දිලිත්, රෙනෝ, විමල් පාටලී, එහෙම නැත්නම් හිටන්ගෙන් හරි අහපන් !
    2015 ආණ්ඩු පෙරලන්න fb එකත් හොන්ද කාර්‍ය බාරයක් කරා. fb එකෙන් කරපු ඒව ඔක්කොම පිලිගත්ත උන්. එ collect කරන data වලට තමා hackesla Attack කරන්නෙ. fb උන් මුකුත් කලේ නැති උනත් උන් වක්‍රාකාරව suppot එකක් දෙන්නෙ උන්ට
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    2015 ආණ්ඩු පෙරලන්න fb එකත් හොන්ද කාර්‍ය බාරයක් කරා. fb eken karapu ewa okkoma piligaththe un
    සැලකියයුතු දෙයක් කරන්න අනිවා පුළුවන්... නමුත් කවුරුහරි හිතනවානම් WA හරි FB එකට හරි ලංකාවේ (වෙන කොහෙවත් නෙමේ ) ආණ්ඩු පෙරලන්න මුලික දේ කරන්න පුළුවන් කියලා ඒක විහිළුවක්
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    Elon Musk පවා මෙ වෙද්දි කියන්නෙ Whatsapp වලින් අයින් වෙලා...

    එහෙනම් අපිත් අයින් වෙමු...