යාලුවනේ :baffled:
youtube එකේ වීඩියෝ එකක් ලෝඩ් වෙද්දි අපි දැනට බලමින් ඉන්න තැන ඉඳන් ඉස්සරහට විනාඩියක් වගේ ලෝඩ් වෙලා එතනිං එහාට ලෝඩ් වෙන එක නවත්තන්න පුලුවන් browser extension මොනාද තියෙන්නෙ ? :)
chrome වලට හරි Opera වලට හරි කමක් නෑ :)
ඔයාල පාවිච්චි කල්ල අත්දැකීම් තියෙන ඒවයෙන් කියන්න :)