අහලා තියනවද ?
hesian99 Well-known member Jul 17, 2020 3,414 4,296 113 Gampaha Jul 16, 2022 #1 අහලා තියනවද ? Reactions: Arumbaya De Almeida, NRTG and Nuwan Gimhana
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Jul 16, 2022 #2 Hithumathe Jivithe Reactions: NRTG and RaZor_911
Ashan052 Well-known member Dec 31, 2010 31,772 21,075 113 adala nene Jul 16, 2022 #3 එක්කෙනෙක් ඉන්නව ටිකක් දරුණුයි මිනිහ Reactions: inspiron, lockdown, Reincarnator and 45 others
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,827 31,015 113 Jul 16, 2022 #4 අංගුලිමාල පොර ඉන්දියාවෙ හැබැයි ලංකාවෙ න්ඞ ගෝඨා තමා Reactions: Psiko, Reincarnator, fdk and 1 other person
-333- Well-known member Aug 3, 2014 10,279 13,181 113 33 ෆින්ලන්ඩ් Jul 16, 2022 #5 GOTA Mahinda Namal Yoshitha Ranil Nissanka Senadi Patali Reactions: Identity, Reincarnator, Big Cass and 4 others
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,690 2,911 113 Jul 16, 2022 #6 Hinganno marapu dial ekak hitiya neda Reactions: asbestos
Nuwan Gimhana Well-known member Jun 28, 2021 557 2 1,063 93 33 Albuquerque, New Mexico Jul 16, 2022 #7 Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ Reactions: Bobmaly, Arumbaya De Almeida, batmanTES and 5 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jul 16, 2022 #8 nadasena sakkili balla pana baye penala giya eka hodai, nethnma kawa kawuru hari marala ethana idan baiyo eka eka marala kawuru hari Serial Killer kenek wenawa aniwa
nadasena sakkili balla pana baye penala giya eka hodai, nethnma kawa kawuru hari marala ethana idan baiyo eka eka marala kawuru hari Serial Killer kenek wenawa aniwa
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Jul 16, 2022 #9 කහවත්තේ කොටකෙතන Reactions: NRTG, Walter White and madusha.stranger
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Jul 16, 2022 #10 THREE SERIAL KILLERS WHO SHOOK SRI LANKA Reactions: NRTG, Walter White and dhanuka kumara
thushana Well-known member Jun 19, 2010 10,388 6,216 113 Jul 16, 2022 #11 8000ta 5000ta type karana aun unta wada dangerous . Reactions: dhanuka kumara
Bobmaly Well-known member Dec 14, 2021 288 760 93 Parts Unknown PartsUnknown.com Jul 16, 2022 #12 Reactions: Psiko, Nuwan Gimhana, Arumbaya De Almeida and 7 others
Oli_Vili Well-known member Jun 11, 2017 5,382 6,343 113 Jul 16, 2022 #13 dhanuka kumara said: කහවත්තේ කොටකෙතන Click to expand... කොටකෙතන ගැන අතුරු කතාවක් කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය. තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොලීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය. ඔබේ මව වෙනත් කෙනෙකු විසින් ඝාතනය කල අවස්ථාවක , එම ඝාතනය ඔබ විසින් කළා යයි චෝදනා කළහොත්, ඔබට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කල හැකිද ? ආසන්න උදාහරණ දෙකක් හැටියට යාපනයේ සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කර මරා දැමීම හා කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කර මරා දැමීම ගෙන හැර දැක්විය හැකි ය. මේ සිදුවීම් දෙකේ දී ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දැමූ ඊනියා මාධ්‍යවේදියෝ මිය ගිය දැරියන්ගේ ඡායාරූප, නම් ගම්, ජීවන තොරතුරු හා අපරාධය සිදු වූ ආකාරය සජීවමත් වාර්තා කළහ. මිය ගිය පුද්ගලයා සහ අපරාධකරුවන් අතර ඇති වූ දෙබස් ද ලියුවේ පටි ගත කිරීමේ යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටියා දැයි සැක හිතෙන පරිද්දෙනි. මේ සියල්ල සිදු කළේ පාඨකයන්ගේ නීච කුතුහලය අවුස්සා පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීම පිණිස ය. පුවත්පත් යන මග අනුව ම ගිය විද්‍යුත් මාධ්‍යය ද ඒ පිළිවෙත ම අනුගමනය කළේ ය. එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කොටදෙණියාව දැරියගේ සිරුර විටින් විට ප්‍රදර්ශනය කළේ කිසිදු හිරිකිතයකින් තොරව ය. අපරාධය ඉක්මනින් සොයා ගනු පිණිස මෙවැනි වාර්තා පළ කළ බව පැවසුණත් එහිදී සිදුවී තිබුණේ වෙනත් දෙයකි. එනම් ඊනියා මහජන විරෝධතා සහ මාධ්‍ය බලපෑම් හමුවේ නන්නත්තාර වූ පොලීසිය යන්තම් හෝඩුවාවක් තිබූ පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කිරීම ය. ජනමාධ්‍ය තම සීමා ඉක්මවා යමින් කටයුතු කිරීම එහිදී කැපී පෙනිණ. ඕනෑම කුඩා සිදුවීමක් වුව ද ජාතික ප්‍රශ්නයක් බවට පත් කිරීමේ හැකියාව ජනමාධ්‍යයට පවතී. හතර වැනි ආණ්ඩුවේ බල මහිමය එසේ ය. බෝධි පූජා, ධාතු ප්‍රදර්ශන, මිනිස් ඝාතන, අපයෝජන වාර්තාකරන ජනමාධ්‍ය ලාබ ජනප්‍රියත්වය මිස තම අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු නො පෙනේ. මෙහිදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම ආයතනය ජනප්‍රිය මාධ්‍ය ආයතනය බවට පත් කිරීම ය. දැන්වීම් ආදායම් ලබා ගැනීමේදී අලෙවිය ප්‍රධාන සාධකයකි. එ නිසා ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීම ඔවුනට වැදගත් නොවන ප්‍රශ්නයකි. රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ වසර 7ක් තුළ කාන්තා ඝාතන 19 සිදු විය. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය. .........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය. නන්දගේ කතාවේදී නන්ද සියදිවි නසාගන්නට පෙර ලියූ සටහනක් ඇත . එහි තිබුණේ මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් තමන් පුංචිඅම්මලා මැරුවේ නැති බව සඳහන් කර තිබූ සටහනකි. හෙට රිවිර, දිවයින හෝ ලංකාදීප පුවත්පතේ ඔබ මිනීමරුවෙකු කරමින් ඔබ මිනීමැරුම් කළ හැටි පවා ඇතුළත් වාර්තාවක් පළවුණොත් ඔබට කෙසේ මානසිකත්වයක් ඇතිවිය හැකිද? අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ හෝ හිරු රූපවාහිනියේ පුවත්වලින් ඔබ මිනීමැරූ හැටි ගැන හැඬුම්බර කටහඬකින් පුවතක් කියනු දකින්න ලැබුණොත් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද? නන්දට ඇතිවුණේ එවන් හැඟීමකි. Last edited: Jul 17, 2022 Reactions: Amith0424, Arumbaya De Almeida, NRTG and 5 others
dhanuka kumara said: කහවත්තේ කොටකෙතන Click to expand... කොටකෙතන ගැන අතුරු කතාවක් කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය. තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොලීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය. ඔබේ මව වෙනත් කෙනෙකු විසින් ඝාතනය කල අවස්ථාවක , එම ඝාතනය ඔබ විසින් කළා යයි චෝදනා කළහොත්, ඔබට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කල හැකිද ? ආසන්න උදාහරණ දෙකක් හැටියට යාපනයේ සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කර මරා දැමීම හා කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කර මරා දැමීම ගෙන හැර දැක්විය හැකි ය. මේ සිදුවීම් දෙකේ දී ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දැමූ ඊනියා මාධ්‍යවේදියෝ මිය ගිය දැරියන්ගේ ඡායාරූප, නම් ගම්, ජීවන තොරතුරු හා අපරාධය සිදු වූ ආකාරය සජීවමත් වාර්තා කළහ. මිය ගිය පුද්ගලයා සහ අපරාධකරුවන් අතර ඇති වූ දෙබස් ද ලියුවේ පටි ගත කිරීමේ යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටියා දැයි සැක හිතෙන පරිද්දෙනි. මේ සියල්ල සිදු කළේ පාඨකයන්ගේ නීච කුතුහලය අවුස්සා පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීම පිණිස ය. පුවත්පත් යන මග අනුව ම ගිය විද්‍යුත් මාධ්‍යය ද ඒ පිළිවෙත ම අනුගමනය කළේ ය. එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කොටදෙණියාව දැරියගේ සිරුර විටින් විට ප්‍රදර්ශනය කළේ කිසිදු හිරිකිතයකින් තොරව ය. අපරාධය ඉක්මනින් සොයා ගනු පිණිස මෙවැනි වාර්තා පළ කළ බව පැවසුණත් එහිදී සිදුවී තිබුණේ වෙනත් දෙයකි. එනම් ඊනියා මහජන විරෝධතා සහ මාධ්‍ය බලපෑම් හමුවේ නන්නත්තාර වූ පොලීසිය යන්තම් හෝඩුවාවක් තිබූ පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කිරීම ය. ජනමාධ්‍ය තම සීමා ඉක්මවා යමින් කටයුතු කිරීම එහිදී කැපී පෙනිණ. ඕනෑම කුඩා සිදුවීමක් වුව ද ජාතික ප්‍රශ්නයක් බවට පත් කිරීමේ හැකියාව ජනමාධ්‍යයට පවතී. හතර වැනි ආණ්ඩුවේ බල මහිමය එසේ ය. බෝධි පූජා, ධාතු ප්‍රදර්ශන, මිනිස් ඝාතන, අපයෝජන වාර්තාකරන ජනමාධ්‍ය ලාබ ජනප්‍රියත්වය මිස තම අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු නො පෙනේ. මෙහිදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම ආයතනය ජනප්‍රිය මාධ්‍ය ආයතනය බවට පත් කිරීම ය. දැන්වීම් ආදායම් ලබා ගැනීමේදී අලෙවිය ප්‍රධාන සාධකයකි. එ නිසා ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීම ඔවුනට වැදගත් නොවන ප්‍රශ්නයකි. රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ වසර 7ක් තුළ කාන්තා ඝාතන 19 සිදු විය. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය. .........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය. නන්දගේ කතාවේදී නන්ද සියදිවි නසාගන්නට පෙර ලියූ සටහනක් ඇත . එහි තිබුණේ මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් තමන් පුංචිඅම්මලා මැරුවේ නැති බව සඳහන් කර තිබූ සටහනකි. හෙට රිවිර, දිවයින හෝ ලංකාදීප පුවත්පතේ ඔබ මිනීමරුවෙකු කරමින් ඔබ මිනීමැරුම් කළ හැටි පවා ඇතුළත් වාර්තාවක් පළවුණොත් ඔබට කෙසේ මානසිකත්වයක් ඇතිවිය හැකිද? අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ හෝ හිරු රූපවාහිනියේ පුවත්වලින් ඔබ මිනීමැරූ හැටි ගැන හැඬුම්බර කටහඬකින් පුවතක් කියනු දකින්න ලැබුණොත් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද? නන්දට ඇතිවුණේ එවන් හැඟීමකි.
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Jul 16, 2022 #14 Nuwan Gimhana said: View attachment 178359 Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ Click to expand... http://www.lankalibrary.com/pol/vijaya2.htm Reactions: Walter White and dhanuka kumara
Nuwan Gimhana said: View attachment 178359 Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ Click to expand... http://www.lankalibrary.com/pol/vijaya2.htm
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,629 113 Miami Jul 16, 2022 #15 Nuwan Gimhana said: View attachment 178359 Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ Click to expand... විජය මැරුවෙ 88දි නේ Reactions: NRTG and dhanuka kumara
Nuwan Gimhana said: View attachment 178359 Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ Click to expand... විජය මැරුවෙ 88දි නේ
Riduna pumka Antare Well-known member Jun 25, 2022 1,043 992 113 26 Panadura ahasa yata Jul 16, 2022 #16 ලපයා එහෙම කප් ගහපු උන් මිනිස්සු මරලා Reactions: dhanuka kumara and Nuwan Gimhana
Nuwan Gimhana Well-known member Jun 28, 2021 557 2 1,063 93 33 Albuquerque, New Mexico Jul 16, 2022 #17 Riduna pumka Antare said: ලපයා එහෙම කප් ගහපු උන් මිනිස්සු මරලා Click to expand... මේ කොතන හරි ලපයා ඇති Reactions: Bobmaly, Reincarnator, Arumbaya De Almeida and 3 others
Riduna pumka Antare said: ලපයා එහෙම කප් ගහපු උන් මිනිස්සු මරලා Click to expand... මේ කොතන හරි ලපයා ඇති
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jul 17, 2022 #18 uncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha. sure ekata hena nayek wenna ona. oyala ahala thiyenawam kiyanna balanna e gana.
uncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha. sure ekata hena nayek wenna ona. oyala ahala thiyenawam kiyanna balanna e gana.
hesian99 Well-known member Jul 17, 2020 3,414 4,296 113 Gampaha Jul 17, 2022 #19 Nuwan Gimhana said: View attachment 178359 Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ Click to expand... අඩෝ ජෙප්පො ද දුන්නෙ ? නෑනේ යූන්පී එකට නේ ඌව මරන්ඩ ඕනි උනේ ? මල්ලිමාරච්චිගෙ පුතා කියනවා ජෙප්පො කියලා Reactions: dhanuka kumara
Nuwan Gimhana said: View attachment 178359 Serial Killer නෙවෙයි, හැබැයි ලංකාවේ හිටපු නියම hitman විජය මරපු ලයනල් රණසිංහ Click to expand... අඩෝ ජෙප්පො ද දුන්නෙ ? නෑනේ යූන්පී එකට නේ ඌව මරන්ඩ ඕනි උනේ ? මල්ලිමාරච්චිගෙ පුතා කියනවා ජෙප්පො කියලා
A acerBro Active member Aug 11, 2020 235 234 43 Jul 17, 2022 #20 kotadeniyave seen eka gena netflix documentry ekak balanna asai