1. NEMISIS

    සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

    වැලිගම. වැලිගම - මිරිස්ස අතර හරියටම කිවුවොතින් SMS එකක් එනවා පාරෙ එනවුස් කරනවා රවුටරේට පවර් බෑන්ක් තියනවා, ලැප් එක මොනිටරේ තමයි කේස්ම. තව AC එක වැඩ නැහැ ඒක නම් අවුලක් නැහැ කියමු ෆෑන් එකක් වත් දාගන්න එපැයි වැඩ කරන්න දවල්ට අනේ මන්දා බන් මේ පැත්තෙ ලොකුවට බිස්නස් අනම් මනම් එහෙමත් නැහැ නේ, ගමක්...
  2. NEMISIS

    සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

    තෙල් වල නං ලොකුම කේස් එකක් නැහැනේද දැනට එනවා බන් මැසේජ් එක දවසකට හරි දෙකකට හරි කලින් එනවා කලින් දවසෙ පාරෙ එනවුස් කරනවා, එහෙම කරා කියලා කරන්ට් එක එකතු කරන් ඉන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ මේකෙ සීන් එක මචන් මැසේජ් එක එවලා පාරෙ එනවුස් කරලා ලයිට් කපන්නෙ, අද උදේ කපනවා කියලා ඊයෙ හවස එනවුස් කරා එතකොට...
  3. NEMISIS

    සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

    මේ කේස් එක නැත්නම් මම ෆුල් හැපි WFH සීන් එකට ලඟදි උනු දේකුත් නෙමයිනේ අවුරුදු දෙකකට ලඟයි මම ගෙදර ඉඳන් වැඩ කරන්න අරගෙන. ඔවු බන් කම්ප්ලේන් කරලා බලන්න ඕන අපේ ගෙදර බිල් එක 10K විතර ගෙවනවා, තව ශොප් එකක් තියනවා ඒකෙත් 10K විතරම ගෙවනවා, බිල ආපු දවසෙම නැත්නම් පහුවෙනිදම ඔන්ලයින් පේ කරලා දාන්නෙ එක තමයි...
  4. NEMISIS

    සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

    මේකයි සීන් එක මම WFH, කොරෝනා පටන් ගනිපු දවසෙ ඉඳන්. ඒ පටන් ගනිපු දවසෙ ඉඳන්ම අද වෙනකල් මාසෙට දවස් තුනක් හතරක් අනිවාර්යෙන්ම ලයිට් කපනවා. උදේ 8ට කැපුවම හවස 6ට විතර එන්නෙ මේන්ටනන්ස් කියලා කපන්නෙ, මේ තරම් මේන්ටනන්ස් තියෙන්න මොන මගුලක්ද. මේක කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද සාමාන්‍යෙන් ඔෆිස් එකේ තියන වැඩ...
  5. NEMISIS

    Daraz එක වැඩ ද?

    මම කියලා තියෙන්නෙ මම ඕක කරනවා කියලා නෙමෙයිනේ මටත් වෙන එකෙක් කියපු එකක් කියලා මං කියලා තියෙන්නෙ. ඌත් හැබැයි ඩරස් එකේ සෙල් කරන එකෙක්,
  6. NEMISIS

    අරුම පුදුම දේශීය ව්‍යාපාරිකයෝ

    ඔය කියලා තියනවා කතාව sort of true නේද ලොක ප්‍රසිද්ද උදාහරන තියනවා Nvidia එකෙන් AMD එක ගන්න හැදුවට කේස් එකක් උනා නේද ඔය සීන් එක නිසා තව මොනොපොලි එකක් කරගන්න ඉන්ටෙල් එකෙන් AMD චිප්ස් ගන්න එපා කියලා අනෙක් කම්පැනි වලට සල්ලි දීපුව එහෙම නිසා උන්ට antitrust කේස් එක වැටුනා
  7. NEMISIS

    US Dollar rate suddenly changed from 228 to 197,

    still paypal converter එක ලාබයිනේ ඒක 208.8
  8. NEMISIS

    US Dollar rate suddenly changed from 228 to 197,

    224යි හැබැයි මම පේ කරේ USD නෙමෙයි, paypal conveter eka යූස් කරේ. මේකෙදි පේපැල් අපෙන් LKR කපාගෙන Paypal එකෙන් USD කන්වර්ට් කරනවා, එතකොට ටැක්ස්/charges නැහැ. එතකොට 46774 ක් කැපුනා, රේට් එක 208 ඔවු පේපැල් කන්වර්ටරේ 208.8 USD වලට (While amazon converter is 204) බැංකුවෙන් ඇහුවම කිවුවෙ රුපියල්...
  9. NEMISIS

    Annual Leave Help ( HR Problem)

    හම්බෙන්නෙ නැහැ මේ අවුරුද්ද ඇතුලෙ අයින් උනොත් මේ අවුරුද්දෙදි earn කරපු ලීවු හම්බෙන්නෙ නැහැ, මේ අවුරුද්දෙ earn කරාට උඹට ස්පෙන්ඩ් කරන්න පුලුවන් ලබන අවුරුද්දෙ ඉඳන් මේක කැලැන්ඩර් year බේසිස් එකක්, අවුරුද්දෙ මැදදි ජොයින් උනොත් ජොයින් උනු දවසෙ හැටියට ඊලඟ අවුරුද්දෙදි කීයක් හම්බෙනවද කියලා ලේබර්...
  10. NEMISIS

    US Dollar rate suddenly changed from 228 to 197,

    කොම්බෑනක් කාඩ් සෙන්ටර් එකෙන් ඇහුවා බැංකුවෙ රේට් එක 203.XX හැබැයි USD වලින් පේ කරද්දි 6%ක් වැඩිපුර චාජ් කරනවා, එතකොට ඇත්තටම අපේ රේට් එක වෙන්නෙ 215ක් වගේ, පේපැල් කන්වර්ටර් එක යූස් කරන එක උඩින්ම ලාබයි පේපැල් කන්වර්ටර් එකේ රේට් එක 208.8, ඇමසන් කන්වර්ටරේ රේට් එක 204යි.
  11. NEMISIS

    US Dollar rate suddenly changed from 228 to 197,

    පේපැල් කනවර්ටර් එක යූස් කරන එක හොඳ වෙයි වගේ ඒකෙ පේ කරන්න කලින් රේට් එක දන්නවානේ, හිත හදාගෙන, මේ පේමන්ට් එක නිසා මට මාසෙ අන්තිමට එන ඩොලර් 3000 විතර ගැන හිතලා සතුටු වෙලා පේ කරලා දානවා, ටැක්ස් එක තියෙන්නෙ USD පේමන්ට් වලට නං, පේපැල් වල converter එක යූස් කරාම උන් LKR වලින් කපාගෙන උන්ගෙ පැත්තෙන් නේද...
  12. NEMISIS

    US Dollar rate suddenly changed from 228 to 197,

    මෙහෙම දේකුත් තියනවා නේද පේපැල් එකෙන් ගෙවද්දි paypal converter එක යූස් කරන එක ලාබ වෙයි දැන් සිටුවේශන් එකත් එක්ක, මොකද උන් එතකොට LKR වලින් කපාගෙන උන් කන්වර්ට් කරනවා නේ දැන් බැංකුවෙ රේට් එකත් කේස්, තව අර % කීයක්ද කොහෙදත් කපනවාලු නේ. ඔය දෙකම ට්‍රයි කරන්නෙ නැතුව පේපැල් කරන්සි කන්වර්ටර් එක දාල පේ...
  13. NEMISIS

    US Dollar rate suddenly changed from 228 to 197,

    අඩේ ඩොලර් 250ක් ගෙවන්න තියනවා සනිකව ගෙවලා දාන්න ඕන.
  14. NEMISIS

    Island wide FREE delivery කරන තැනක්?

    මම ඉන්න සයිඩ් එකේ නං සිංහල එවුන් විතරක්මයි ඉන්නෙ, හැබැයි මේ පැත්තෙත් පහුගිය ටිකේ තිබ්බා අපේ ගෙදර ඉඳන් 200m විතර ඇත තිබ්බ ගෙවල් සෙට් එකකටම හැදුනා දැන් නම් ශේප්, වයිෆ් ගෙ workplace එක නිසා වැක්සීන් එහෙමත් ටිකක් කලින් හම්බුනා, පොඩි උන් නිසා වයිෆ්ටත් ලීවූ හම්බුනා මාත් WFH ඒක නිසා අපි කොහෙවත් යන්නෙ...
  15. NEMISIS

    Island wide FREE delivery කරන තැනක්?

    ඔය දාල තියන SSD එකේ ස්පෙක්ස් මොනා උනත් ඔය බ්‍රෑන්ඩ් එක මම මීට කලින් අහලවත් නැහැ, මෙහෙ ලේබල් ප්‍රින්ට් කරලා specs දාල තියවද දන්නෙත් නැහැ කාඩ් ඔෆර් එකක් නැත්නං ඩරස් එකේ අනිවාර්යෙන්ම ගාන වැඩියි, ඩරස් එකේ කට් එක කස්ටමර්ගෙන අල්ලලා තියෙන්නෙ වැඩිය ඕන නැහැ සමහර වෙලාවට සෙලර්ගෙ ශොප් එකේ නම ගූගල් කරාම...
  16. NEMISIS

    Island wide FREE delivery කරන තැනක්?

    Daraz එකේ Kingston A400, 480GB Daraz eke 17000 + Shipping https://www.daraz.lk/products/ssd-kingston-480gb-a400-sata-3-25-internal-ssd-sa400s37480g-hard-disk-replacement-for-increase-performance-i122514640-s1039913188.html?spm=a2a0e.searchlist.list.30.2ea61e8d4PAJxu&search=1...
  17. NEMISIS

    PHP ඉගෙන ගන්නෙ කොහොමද? :(

    ඕනම ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ඉක්මනටම ඉගෙනගන්න තියන විදිය තමයි ප්‍රොජෙක්ට් එකක් කරන එක, මුලින් කරනේනෙ මේ ටික කියලා ඩිෆයින් කරගෙන, ශෝට්කට් hacks, workaronds නැතුව මුලින් ප්ලෑන් කරපු විදියටම ඉවර කරාම, සෑහෙන දැනුමක් ඇවිත් ඉවරයි
  18. NEMISIS

    කැරපොතු කේස්

    පූසො කැරපොත්තො මරලා දානවා, කන්නෙ නැහැ පත්තෑයො (අර ගරුඩ පත්තෑයො කියන ලොකු එවුන්) කැරපොත්තො කනවා
  19. NEMISIS

    Island wide FREE delivery කරන තැනක්?

    True දැං මොකක් හරි අයිටම් එකකින් එන ලාබෙ 300ක් වගේ නං, කොලඹින් පිට ෆ්‍රී ඩිලිවරි දුන්නම ඌට අතින් පාඩුයි බඩු වල ගාන වෙනම ගෙවලා ඩිලිවරි වෙනම ගෙවලා ගත්තම තියන අවුල මොකද්ද, අපි කඩේට ගිහින් ගත්තම අපිට කීයක් වියදම් වෙනවාද යන්න එන්න යන විදයම අපේ වෙලාව, සාමාන්‍යෙන් ඩිලිවරි වලට සාධාරන ගනන් ලංකාවෙ...
  20. NEMISIS

    උබලයි විනෝදාංශ මොනවද?

    උඹ හොඳයි මම සමහර වෙලාවට හැම එකාම නිතර යූස් කරන ටූල් එකක් තියනවා නං, අඩේ මේක නං ඕනම එකක් කියලා ඒකක් ගන්නවා, ඒක ගන්නකං නිකං ඉර පායන්නෙ නැතුව අඳුරු වෙලා ගියා වගෙයි. ඕන නැති උනත් ගන්නවා. හැබැයි කලින් එහෙම ගනිපු එක හොඳයි, දැන් ටූල්ස් පට්ටම ගනන් ගිහින් USD එකේ රේට් එක සහ රිස්ට්‍රික්ශන් හින්දා...

    No contents