චන්දෙක වියදම කෝටි 1200ක් දැණ් ඩොලර් එකෙ තත්වෙත් එක්ක ඒ ගාන 1300ක් 400ක් වෙන්නත් පුලුවන්. පෙට්රොල් ඩීසල් හිගයත් එක්ක තවත් අවුල්. ඔය ඔක්කොම කරගෙන චන්දයක් තිබ්බ කියහන්. එකෙක්වත් හරි වැඩ්පිලිවෙලක් ඉදිරිපත් කරල නෑනෙ මේක ගොඩ ගන්න.? එහෙම උනොත් චන්දෙත් ගගට කැපූ ඉනි වගේ වෙනවා.
Koti 12000tat wada print karane pahugiya kale. okat print karala karaa nam ethanin passe goda neh