![]()
Lihini hela gana danne na wage? methana lihini kiyala kellek panna kiyala thamai kathawa thiyenne, ithin lihini akke kiyala minissu ka gahanna purudu wela mokada methanata eha kandu tike wadila donkarayak enawa OOOO wage, ai giyoth eka eka nam kiyala balapan
කලින් ඔය සීන් එක දනගෙන හිටිය මචන්.. ගොඩක් අය දන්න නිසයි ඒ ගැන මම වැඩිය ලියන්න නොගියේ..
ඔතන අපි යද්දිත් පොඩි උන් සෙට් එකක් හෙන හයියෙන් කෑ ගගහ හිටියා බන්.. ඒත් පිනි ගතිය නිසා දෝංකාරේ හරියට සෙට් උනේ නෑ..
කොල්ලො සෙට් එකක් එක්ක ගියානම් කෑගහල බලන්න පුලුවන්.. ඒත් බන් අම්මල එක්ක ගිහින් පිස්සෙක් වගේ ඔතන කෑ ගහන්න බෑනේ.. ලැජ්ජයිනේ..
![]()
kalu gange pradana poshakaya thamai me ela, mekata thawa pahalin podi podi ewa ekathu wela thamai kalu ganga thawa loku wenne machan.
umba oya kalu ganga udin thamai gihin thiyenne eka adiyakin
thawa oya pare godak dewal miss wela wage. nxt time danna kenek ekka yanna balannagodak wisthara danaganna puluwan wei
ඔව් මචන්.. අපි නම් ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නෑ.. ඒ වගේම අහ ගන්නවත් කෙනෙක් හිටියෙ නෑ..

කලු ගඟේ කතාව උනත් උඹ දැන් කියනකන් හරියට දැනගෙන හිටියෙ නෑ.. උඹ ඒක කියල තියෙන විදිහට එතන ඉඳන් ෆොටෝ එක ගත්ත හැටි පවා මට ආයේ මැවිලා පෙනුනා..
machan pradana parawal 3i thiyenne,
1. Palabaddala [rajamawatha]
2. Hatton
3. Erathna [kuruwita]
thawa parawal godak thiyanawa magin set wena, ewa tikak amarui
durin baluwoth hatton lesi
palabaddala durrai. erathna eetath wada durai habai erathna pare kale madin enna thiyenne lassanai padi nathi nisa amaru na, habai wela yanawa.
man passe thread ekak dannam parawal 2 photos ekka![]()
ඔව් මචන්.. ෆොටෝස් එක්ක ටිකක් හොඳ ත්රෙඩ් එකක් දාපන්.. උඹ ගොඩක් විස්තර දන්න නිසා ගොඩ දෙනෙකුට ප්රයෝජනවත් වෙයි එතකොට...

Very Good
Thanks machan...



Bump



bump








