මාලබේ SAITM ජනසතු කරනු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියාවේ පියන් ජොබ් 368ක් සඳහා අයැදුම් කල හැටි.
    • පී.එච්.ඩී එකක් තියෙන එවුන් 250ක්
    • පශ්චාත් උපාධිධාරීන් 25000ක්
    • නිකම් උපාධිධාරීන් 150000ක්
    • උපාධි නැති අය ලක්ෂ 22ක්
    ලංකාවට ඔහොම වෙන දිනය වැඩි ඈතක නොවේ. :nerd:

    http://www.bbc.com/news/world-asia-india-34276253

    හේතු ගොඩක් තියෙනවා. ලංකාවෙත් ඉන්දියාවේ වගේම මානසිකත්වය හැදිල තියෙන්නේ ඉගෙනගත්තම ජොබ් හම්බවෙනවා කියල නිසා. යමක් හිතල කරන්නට ඉගෙනගෙන නැති නිසා. වයිට්කොලර් ජොබ් එකක් නැත්නම් අනාගතයක් නැතය කියා හිතන නිසා. දෙමාපියන්ගේ අරමුන දරුවා කෙසේහෝ දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් කරන්න නිසා.

    ඉතින් සීමා සහිත ජොබ් මාකට් එකට රිංගන්න රටේ ලෝකේ නැති ක්‍රම හොයාගන්නවා. එකක් තමයි හොරට උපාධි ගැනීම. අනික හොර උපාධියක් නැතත් හොර සහතිකයක් හරි හදා ගැනීම. දේශපාලකයන්ගේ ලියුමක් ගැනීම. ලියුම් උපාධි මොකුත් නැතුව දොස්තර කෙනෙක් වගේ ඇඳගෙන හොස්පිටල් වල ගැවසෙන අයත් ඉන්නවා.

    ඉතින් මේ ජොබ් එකක් හොයා ගන්න එක අනෙකා පාගගෙන වට්ටලා ගියෙ නැත්නම් දිනන්න බැරි තරඟයක්.

    දොස්තරලා කොහොම උනත් ඉංජිනේරුවො ගැන නම් මම හොඳට දන්නවා. මොන උපාදිය තිබුනත් වැඩබැරි ටාසන්ල ඕනෙ තරම් මට හම්බවෙලා තියෙනවා. ඉන්ටවිව් එකක් කරද්දි අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඇප්ලිකේෂන් 1000+ අතරින් හොඳ එකෙක් හොයාගන්න එක.

    අපි ඉන්ටවිව් කරල ජොබ් දෙන්නෙ ප්‍රයිවට් කොම්පැනි වල විතරයි. ආන්ඩුවෙ දොස්තර රස්සාව දෙන්නෙ ඉන්ටවිව් කරල නෙවෙයි.

    වැඩ බැරි ටාසන්ල උනත් ආන්ඩුවෙ මෙඩිකල් කොලේජ් එකකට ගිය උන්ට ජොබ් දෙනවා. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් ආවම කොහොමද උන්ට ජොබ් දෙන්න ඕනෙ? උන්වත් නිකම්ම ගන්න වෙනවනෙ. උපාධි සහතිකේ බලල ජොබ් දෙන නිසා තමයි මේ අවුල.

    ඔවු ඉන්දියා‍ෙවේ එහෙම තමයි. අපිට තවත් ඉන්දියාවක් වෙන්න ඕනි නෑ.

    අනික පියන්ලාත් උපාධියක් ගන්න වට අකමැති උපාධිය ආභරණයක් කරන් ඉන්න සමහරැ.

    ලන්කාවේ දොස්තරලාගේ, ‍ඉන්‍ජොන්ගේ හිගයක් තියෙන්නේ.. ඒකයි ගිය ගමන් ‍ජොබ් ලැබෙන්නේ. නැතුව උපාධිය නිසා නෙමේ.

    උපාධිය නිසා ජොබ් දෙනවා නන් ඉතින් අර උද්ඝෝශන කරන ආටන්ටත් ‍ජොබ් ලැබෙන්න ඕනි. දැන් තේරෙනවාද?
     
    • Like
    Reactions: arsehole-froce

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19272359 said:
    ඔය විජය කුමාරයා ලංකාවට ආව එකයි කුවේනිගේ බල්ල ටොමී හම්බවෙච්ච එකයි ඉගෙනගත්ත ආර්ට් කට්ටො සහ සමහර මෙලෝ රහකට නැති කොමර්ස් කෝස් කට්ටො තමා බන් ආන්ඩුවේ ජොබ් බලාන ඉන්නේ. අපේ බැජ් වලනම් කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න ආන්ඩුවේ ජොබ් වලට ගියේ නෑ

    අනික ඉන්ජිනීරින් මෙඩිසින් ඇදගන්න බැරි වෙච්ච බයෝ පිසිකල් ඇප්ලයිඩ් වගේ කරන උන්ගෙන් 99%ක්ම ඔය ප්‍රයිවට් කෝස්/ඩිග්‍රි කරනවා. මමත් කලා.. සයන්ස් මැත්ස් කරලා කැම්පස් එකේ මොන කෝස් එකට ගිය එකෙක් වත් තාමනම් මම ජොබක් නැතුව දැකලා නෑ:yes::yes:

    එහෙම වෙන්නෙ ජොබ් තියෙන්නෙ සයන්ස් මැත්ස් නැත්තන් හුගකම කොමස් අංශෙන් නිසා. හැබැයි අපේ රටේ වැඩිපුරම දෙන්නෙ කලා උපාධි. ආසන්න වශයෙන් 60% වඩා ඉන්නෙ කලා කරන උන් කැම්පස් වල.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඔවු ඉන්දියා‍ෙවේ එහෙම තමයි. අපිට තවත් ඉන්දියාවක් වෙන්න ඕනි නෑ.

    අනික පියන්ලාත් උපාධියක් ගන්න වට අකමැති උපාධිය ආභරණයක් කරන් ඉන්න සමහරැ.

    ලන්කාවේ දොස්තරලාගේ, ‍ඉන්‍ජොන්ගේ හිගයක් තියෙන්නේ.. ඒකයි ගිය ගමන් ‍ජොබ් ලැබෙන්නේ. නැතුව උපාධිය නිසා නෙමේ.

    උපාධිය නිසා ජොබ් දෙනවා නන් ඉතින් අර උද්ඝෝශන කරන ආටන්ටත් ‍ජොබ් ලැබෙන්න ඕනි. දැන් තේරෙනවාද?

    • Lankawe ehema higayak na bn. Gov campus walin 1200+/year out wenawa. Godak aya lankawe inne nathi ekai awla. Anik ratawal wala oppertunities wadi. Me harak ekka mehe innawata wada wena rataka gihin paduwe inna puluwan. ( a ratawal wala harak na kiyanawa newe )
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    • Lankawe ehema higayak na bn. Gov campus walin 1200+/year out wenawa. Godak aya lankawe inne nathi ekai awla. Anik ratawal wala oppertunities wadi. Me harak ekka mehe innawata wada wena rataka gihin paduwe inna puluwan. ( a ratawal wala harak na kiyanawa newe )

    ඉතින් බන් එහෙනන් ලන්කාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්‍න එකේ වැඩක් නෑනේ.. උන් හෙන ආත්මාර්තකාමී නේ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඉතින් බන් එහෙනන් ලන්කාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්‍න එකේ වැඩක් නෑනේ.. උන් හෙන ආත්මාර්තකාමී නේ?

    Ithin lankawata wadinam wena ratakata gihin loketa sewayak karama mokada wenne.lankwe nikan innawata wada. Ethakota aka athmarthakamikamada ?
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    රත්තරං;19271944 said:

    කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට කැම්පස් යාගන්න බැරි වෙච්ච එකක්​

    private කැම්පස් යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට private degree තියන උන් නිසා තමන්ට තැන නැතිවෙයි කියල බයේ ඉන්න gov uni සෙට් එක

    AL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට AL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    OL කරන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට OL වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    8පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට 8පාස් වත් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ශිෂ්‍යත්වේ පාස් උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට ශිෂ්‍යත්වේ පාස් කරගන්න බැරිවෙච්ච එකෙක්​

    ඉස්කෝලේ යන උන් බොහෝ දෙනෙක් ජාතියක් ජන්මයක් නැති එවුං, සුලු පිරිසක් මධ්‍යස්ථ මත ධාරීන්. කොහොම හරි වැඩි දෙනෙක් මෝඩයි...

    -මීට වැස්සකටවත් ඉස්කෝලෙකට යාගන්න බැරිවෙච්ච එකෙක්​

    :yes::yes::yes::yes::yes:

    හැමදේම මුදලට විකිනෙන සමාජයක අධ්‍යාපනය තනතුරු සුදුසුකමට නැතිව මුදලට කප්පමට පගාවට විකිනෙයි....පෙන්නේ නැද්ද අද අපේ පාර්ලිමේන්තුව... එකෙක් ඉන්නවද තමන් ඉන්න ක්ෂේත්‍රය තුල නිපුනත්වයක් තියෙන එකෙක්,,,
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    හැමදේම මුදලට විකිනෙන සමාජයක අධ්‍යාපනය තනතුරු සුදුසුකමට නැතිව මුදලට කප්පමට පගාවට විකිනෙයි....

    Gov. jobs nan samahara wita politicians lata ona widiyata denawa ethi. Eth priv. jobs walin nan udata yanna puluwan talent ekata witharai
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලංකාවෙ MBBS උපධිය කැනඩාවෙ පිලිගන්නෙ නැහැකියල එහෙගියපු පොරක් කිවුවා, එහෙ අපේ රටේ කවුරු වුනත් මුලින්ගියාම Labor Market Opinion කියන එක කරකර ඉන්න ඕනෙලු, දැන් තාම පොර අවුරුදු 5ක් ගිහිල්ලත් එහෙ MLT කියන එක විතරයි පාස්වෙලා තියෙන්නෙ. අපරාදෙ මෙහෙ වයිට් කොලර්ජොබ් එහෙ ලේබර් මාකට්; ඒත් යනවනෙ මුං:frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එහෙ බත්කන පිගාන කොච්චර ලොකුද?

    අලියගේ නැට්ට අත අරින්නේ නැතුව කියපන්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;19272359 said:
    ඔය විජය කුමාරයා ලංකාවට ආව එකයි කුවේනිගේ බල්ල ටොමී හම්බවෙච්ච එකයි ඉගෙනගත්ත ආර්ට් කට්ටො සහ සමහර මෙලෝ රහකට නැති කොමර්ස් කෝස් කට්ටො තමා බන් ආන්ඩුවේ ජොබ් බලාන ඉන්නේ. අපේ බැජ් වලනම් කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න ආන්ඩුවේ ජොබ් වලට ගියේ නෑ

    අනික ඉන්ජිනීරින් මෙඩිසින් ඇදගන්න බැරි වෙච්ච බයෝ පිසිකල් ඇප්ලයිඩ් වගේ කරන උන්ගෙන් 99%ක්ම ඔය ප්‍රයිවට් කෝස්/ඩිග්‍රි කරනවා. මමත් කලා.. සයන්ස් මැත්ස් කරලා කැම්පස් එකේ මොන කෝස් එකට ගිය එකෙක් වත් තාමනම් මම ජොබක් නැතුව දැකලා නෑ:yes::yes:

    ආට් කොමස් උන්ව බල්ලට දාන්න එපා බං. උනුත් අපි වගේම උන්!:frown:
    මේ ලෝකෙ හැම එකාම ගණන් හදන්න ආපු උන් නෙවෙයිනේ.එහෙම හදන්නත් බෑ.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආට් කොමස් උන්ව බල්ලට දාන්න එපා බං. උනුත් අපි වගේම උන්!:frown:
    මේ ලෝකෙ හැම එකාම ගණන් හදන්න ආපු උන් නෙවෙයිනේ.එහෙම හදන්නත් බෑ.

    tumblr_lv8d3lJoOD1qd33mao1_500.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ithin lankawata wadinam wena ratakata gihin loketa sewayak karama mokada wenne.lankwe nikan innawata wada. Ethakota aka athmarthakamikamada ?

    ලන්කාවට දොස්තරලා, ඉන්‍ජො වැඩී කවුද කියන්නෙ? දුර පළාතක ඉස්පිරිිතාලෙකට ගිහින් බලපන්. නැත්තන් ඔය කන්ස්ට්රක්ශන් සයිට් එකකට ගිහින් බලපන් වැඩිද කියල...

    යකෝ පිනට ඉගෙන ගන්න උන් හෙන ආත්මාර්තකාමී. උන් හිතන්නෙ උන් ගැන විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ලන්කාවට දොස්තරලා, ඉන්‍ජො වැඩී කවුද කියන්නෙ? දුර පළාතක ඉස්පිරිිතාලෙකට ගිහින් බලපන්. නැත්තන් ඔය කන්ස්ට්රක්ශන් සයිට් එකකට ගිහින් බලපන් වැඩිද කියල...

    යකෝ පිනට ඉගෙන ගන්න උන් හෙන ආත්මාර්තකාමී. උන් හිතන්නෙ උන් ගැන විතරයි.
    ඔන්න ඔන්න ඉතින් ගුනයත් හැමිනෙනවනේ...:angry::angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ලන්කාවට දොස්තරලා, ඉන්‍ජො වැඩී කවුද කියන්නෙ? දුර පළාතක ඉස්පිරිිතාලෙකට ගිහින් බලපන්. නැත්තන් ඔය කන්ස්ට්රක්ශන් සයිට් එකකට ගිහින් බලපන් වැඩිද කියල...

    යකෝ පිනට ඉගෙන ගන්න උන් හෙන ආත්මාර්තකාමී. උන් හිතන්නෙ උන් ගැන විතරයි.

    මුන්ට පිස්සු බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19272359 said:
    ඔය විජය කුමාරයා ලංකාවට ආව එකයි කුවේනිගේ බල්ල ටොමී හම්බවෙච්ච එකයි ඉගෙනගත්ත ආර්ට් කට්ටො සහ සමහර මෙලෝ රහකට නැති කොමර්ස් කෝස් කට්ටො තමා බන් ආන්ඩුවේ ජොබ් බලාන ඉන්නේ. අපේ බැජ් වලනම් කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න ආන්ඩුවේ ජොබ් වලට ගියේ නෑ

    අනික ඉන්ජිනීරින් මෙඩිසින් ඇදගන්න බැරි වෙච්ච බයෝ පිසිකල් ඇප්ලයිඩ් වගේ කරන උන්ගෙන් 99%ක්ම ඔය ප්‍රයිවට් කෝස්/ඩිග්‍රි කරනවා. මමත් කලා.. සයන්ස් මැත්ස් කරලා කැම්පස් එකේ මොන කෝස් එකට ගිය එකෙක් වත් තාමනම් මම ජොබක් නැතුව දැකලා නෑ:yes::yes:

    අනිවාර්යෙන්...ඔය ස්ට්‍රයික් එනම් මනම් කරන්නෙත් උන්නේ ඉතින්.
    ..මොරටුව හරි වෙනත් ඉංජිනියරින් කරන උන් ඕව කරනව මම දැකල නැහැ...:yes::yes::)
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    government campus walin igenagena job karana eunta extra tax ekak gahanna ona. rate duppath minissunge tax salli walin igena ganna jara haththa :no:

    හරිම අවුල් වගේ. TAX ගහන්න ඕනි campus ගිය උන්ට නෙමේ.campus යන්න සම අවස්ථාවක් තියෙද්දී දුප්පත් මිනිස්සුන්ගේ TAX සල්ලි නාස්ති කරලා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නේ නැතුව කෙල්ලෝ පස්සේ ගිය උන්ට.