Agree
මම සොෆ්ටවෙයා ඩිවලොප්මන්ට් කරන්නෙ. ප්‍රධාන වශයෙන් මොබයිල් ඇප් ඩිවලොප් කරන්නෙ, ඒක නිසා
මට මැක්බුක් එක පර්ෆෙක්ට්, මට Paid tools වල අවශ්‍යතාවයක් නැති තරම්, IDE/Development tools එහෙම සේරම ෆ්‍රී නේ, මම දැනට පේ කරලා අරන් තියෙන්නෙ සොෆ්ට්වෙයා කීපයක් විතරයි. ඔෆිස් වගේ
මම XD එක යූස් කරනවා ඒකෙ ෆ්‍රී...