1. NEMISIS

    Mac book M1

    M1 එකේ CPU එක ඉන්ටෙල් නෙමයිනේ, ඒක නිසා bootcamp වැඩේ හරියන්නෙ නැහැ M1 එකත් එක්ක. මොකද වින්ඩෝස් RT විතරයි ARM වලට සපෝට් කරන්නෙ. හැබැයි Windows RT වලට සොලිඩ්වර්ක්ස් නැහැ වර්චුවල් මැශින් එකක් දාල ඒකෙ වින්ඩෝස් දාල තමයි සොලිඩ්වර්ක්ස් රන් කරන්න වෙන්නෙ. වර්චුවල් මැශින් සීන් එක ඉක්මටම හරි යාවි. ඊට පස්සෙ...
  2. NEMISIS

    Mac book M1

    Adobe Apps සේරම තියනවා, හැබැයි M1 වලට නේටිවු සපෝට් එක තාම හදාගෙන යන ගමන් තියෙන්නෙ පොඩි කාලෙකින් ඒව හරි යාවි, ඒ නැතත් Rosetta වලින් රන් කරන්න පුලුවන් ඒක නිසා අවුලක් නැහැ. පස්සෙ රෙපෙයාර් එකක් ආවොත් ලංකාවෙ Apple authorized resellers ලා රෙපෙයාර් කරනවා, හැබැයි චිප් ලෙවල් නම් යන්නෙ නැහැ ලොකු අවුලක්...
  3. NEMISIS

    BOC SUCKS

    උන්ගෙ ඔය බෑන්කින් සිස්ටම් එක උන් හදාපු එකක් නෙමෙයි, Oracle එකෙන්ද කොහෙද හදපු ප්‍රොඩක්ට් එකක් ඒ විදියටම කලර්ස් එහෙම වෙනස් කරලා දාල තියෙන්නෙ, UX සමහර වෙලාවට අවුල් වගේ හැබැයි ඕක වැඩ කරනවා කිසි අවුලක් නැතුව මාත් ගොඩක් කල් ඉඳන් යූස් කරනවා
  4. NEMISIS

    නිසාන් සෙරීනා කියන්නෙ සුපිරි වන්ඩියක්.

    කොයි තරම් හොඳයි කියලා කිවුවත් කවුරු හදපු මතයක් කිවුවත්, ලංකාවෙ ඔය වාහන මාකට් එක ගැන තියන මත සේරම වගේ ඇත්ත නේ බන්, ඒක නිසා ඕක විතරක් එහෙම නෙමයි කියන්න බැහැ දැන් හොඳයි කියන පරන වාහන සෙට් එක බලපන්, ඒ එකක් වත් අවුලක් තියන වාහන නෙමෙයිනේ, නිකමට බලපන් ඔය කාලෙම වගේ නේද FB14, FB15, වගේ ඒව හොඳයි කියනවා ඒව...
  5. NEMISIS

    පුරන්අප්පු ගැන මහාවන්ශේ ලියල තියන ටික දැක්කද සිංහලු. ආඩම්බරයි

    අර වින්ස්ටන්ට් චර්චිල් ද කොහෙද කියලා තියනවා නේ history is written by the victors කියලා ලියලා තියන ඒව ඇත්තම කියලා දෙයක් නැහැ, ඒ කාලෙ බලයෙ ඉඳපු කෙනාට අවශ්‍ය දේ ලියනවා එච්චරයි.
  6. NEMISIS

    කොහොමද මාස්ක් එකකට ලාංචනයක් ගහන්නේ ?

    මාස්ක් තුන හතරක් නම් තින්ත ලීක් වෙන්නෙ නැති මොනවා හරි කාඩ්බෝඩ් එකක් උනත් හරි එහෙම නැත්නම් අර ස්ටිකර් පිටිපස්සෙ අලවල තියන කහපාට කොලේත් හරි ඒකෙ පොලිතින් එකක් එක පැත්තක තියන නිසා ඒකෙන් තින්ත ලීක් වෙන්නෙ නැහැ
  7. NEMISIS

    i Roof වහල නම් ලස්සනයි. But Fail Product නේහ්? වහලෙට මොකෝ බන් කරන්නේ?

    ඔය කේස් වෙලා තියන ඒව ඔරිජිනල් iroof කියන එකමද කියලා හරියටම දන්නවද මමත් ඕක ගැන සෑහෙන්න හෙවුවා ඒ කාලෙ මම නම් දැනගත්තු විදියට, iroof වල හීට් එකට UV වලට එහෙම ඔරොත්තු දෙන කෝටින් තියනවා ඒව ගොඩක් ගනන් නිසා iroof ගනන් වැඩියි, හැබැයි ඒ කෝටින් මොනවත් නැතුව ඒ ගනකම තියන වෙන ශීට් වර්ග ලාබෙට තියනවා ඒව නම්...
  8. NEMISIS

    Solar Powered CCTV Camera with SIM card

    ඉතින් බන් CCTV වැඩ කරන්නෙ DC 12V නේ, DVR එකයි කැමරායි සේරම එතකොට පුලුවන් නේ branded බඩු දාල CCTV සිස්ටම් එක ගහලා, වෙනම සෝලා පැනල් දෙක තුනකුයි කාර් බැටරියකුයි ගැහුවා නං සිස්ටම් එක දුවා ගන්න පුලුවන් වෙයි
  9. NEMISIS

    කොහොමද මාස්ක් එකකට ලාංචනයක් ගහන්නේ ?

    ස්ටෙන්සිල් එකක් කපලා ඒක තියලා ස්පොන්ච් කෑල්ලකින් තින්ත ගාපන්
  10. NEMISIS

    Drill ගණන්

    ඒ බන් ජපානෙ යූස් කරන්න හදන ඒව නේ, වෙන රීජන් වලට 220-230v ඒව තාම හදනවා හැබැයි එකයි දෙකයි. මෙහෙ බ්‍රවුන්ස් එකෙත් ගන්න තියනවා made in japan මකීටා tools මම දැකලා තියනවා සමහර ග්‍රයින්ඩර් තියනවා made in japan, impact wrench තියනවා, trim router තියනවා, තව පොඩි ඩ්‍රිල් එහෙමත් තිබ්බා made in japan ඒව
  11. NEMISIS

    DAMRO

    මම බැලුවෙ ඇඳ හදලා ඇඳ යට MDF වලින් Drawers සෙට් එකක් මම හදලා සෙට් කරගන්න කියලා. එතකොට ඇඳුම් ටික එහෙම ඒකෙ දාන්න පුලුවන්,
  12. NEMISIS

    Drill ගණන්

    bosch සමහර ටූල් එනවා made in malaysia, ඒව උනත් දැන් එන ඒව චාටර් කියලා EU/US ෆෝරම් වල එවුන් පවා කියනවා හැබැයි ඩ්‍රිල් බිට්, Driver bits, Saw blade වගේ ඒව bosch ඒව මම යූස් කරනවා, ඒව නම් පට්ටම සිරා. හැබැයි ඒ සේරම made in vietnam.
  13. NEMISIS

    DAMRO

    මචන් beds හරි නැහැ, ඔය බෝඩ් වලින් හදන කම්පියුටර් ටේබල් විතරයි හොඳ ශෝ රූම් එකේ තියන ඒව පවා සොලිඩි ෆීල් එකක් නැහැ තේක්ක වගේ ලී වලින් හදපු ඇඳක් ඔයිට වඩා අඩුවට ගන්න පුලුවන්, ඒව ලයිෆ් ටයිම් වෙයි මම ඇහුව 6x6.5 ඇඳක් තේක්ක වලින් හදන්න කීයක් යනවද කියලා, කකුල් වලට 4x4 ලොකු ලී දාල, 45ට කරලා දෙන්නම් කිවුවා...
  14. NEMISIS

    Drill ගණන්

    bosch indian එක චාටර් ගන්න දෙයක් නැහැ මකීට තායිලන්ඩ් එක කිසි අවුලක් නැහැ, කොලිටිය හොඳටම තියනවා කලින් ආපු ජපන් මකීට ග්‍රයින්ඩර් ගලවලා බලලා තියනවා අලුත් තායිලන්ඩ් ඒවත් ගලවලා බලලා තියනවා, බිල්ඩ් කොලිටියෙ කියන්න තරම් ලොකු වෙනසක් පේන්න නැහැ තායිලන්ඩ් උනා කියලා. අපේ රීජන් එකට එන සේරම තායිලනඩ් තමයි...
  15. NEMISIS

    Drill ගණන්

    හොඳ එකක් ඒ ගාන වෙනවා චයිනීස් ඒව නං අඩුවට තියනවා කම්පැක්ට් රවුටර් තියනවා පට්ට පොඩියි ලොකු පවර් එකක් තියන ඒවා, හැබැයි ලංකාවෙ ගන්න නැහැ, මම USA වලින් ගෙන්න ගත්තා පට්ටම ඔප්ශන් තියන එකක් ඒක 30ක් වගේ ගියේ
  16. NEMISIS

    සමපෝෂ වල මකුලු දැල්???

    ඔවු මමත් මේක කියන්න ආවෙ කලින් කියලා ත්‍රිපෝශ පරණ උනාම ඔය මකුලු දැල් වගේ තියෙන්නෙ සත්තුන්ගෙ කැදලි, ඕක කඩලා කඩලා බැලුවම සමහර වෙලාවට ඇතුලෙ සත්තු ඉන්නවා වෙනකක් තියා හාල් උනත් පරන උනාම සත්තු ගිහින් ඔය වගේ දැල් වගේ ඒවයෙන් කැදලි හදනවා ඒක වටේට හාල් ඇට ඇලිලා තියනවා මම දැකලා තියනවා
  17. NEMISIS

    Food city vs Hardware

    මම හිතන්නෙ food city එක ලේසියි සහ ලාබයි කියලා හාඩ් වෙයා එකක් උනාම සෑහෙන්න බඩු ගැන දැනගන්න ඕන, නිකමට බලපන් හාඩ්වෙයා එකකින් එතන තියන ඕනම බඩුවක් ගැන අහපු ගමන් යූස් කරන හැටි ඉඳන් සේරම විස්තර එහෙම කියනවා අනික ඉන්වෙස්ට්මන්ට් එක ලොකුයි, පාඩුවක් නම් වෙන්නෙ නැහැ තව හාඩ්වෙයා වලින් ලොකුවට බඩු ගන්න එවුන්...
  18. NEMISIS

    Bike එකේ නිතර දුර යද්දි අමාරුනම්

    ඒකනේ බන් මාත් බැලුවෙ මාත් පැදලා තියන සිරාම බයික් එකක් තමයි GN එක, මුගේ එකේ සීට් එක වෙනස් කරලා එහෙමද දන්නෙ නැහැ, මම කිලෝමීටර් 20-30ට වඩා එක දිගට පැදල නං නැහැ, මට නං GN එකේ ගියා කියලා ඇඟට ගානක්වත් නැහැ
  19. NEMISIS

    ඩීසල් කරන්නේ නෑ..

    TATA 207 කියන්නෙ අර කැබ් එක වගේ ට්‍රක් එක නේද ට්‍රක් එකක ඔය තරම් තෙල් කරනවා කියන්නෙ හරි නේද, කාර් එකක් නෙමෙයිනේ හොඳට තෙල් කරන්න
  20. NEMISIS

    මගේ නමට කවුද ෆෝන් එකක් අරන්.. මන් මොකද කරන්න ඕනේ? 😳

    නමයි email එකයි දෙකම උඹගේ කියන්නෙ සීන් එක පොඩ්ඩක් fishy නේද එකක් වැරදුනා නම් ස්පෙලින් මිස්ටේක් එකක් කියන්න තිබ්බා ඒත් දෙකම වරද්දන එක වෙන්න බැහැ අනික එක ෆෝන් එකක් ජෙනුයින් විදියට ගන්න එකෙක් වොරන්ටි ගැන හරියට හිතනවා ඒක නිසා ඕව වරද්දලා දෙන්නෙ නැහැ, මොකක් හරි මගඩියකට තමයි ඔහොම වෙන කාගෙ හරි නමකට...

    No contents