දම්රෝ එකේ සියලුම කොටස් හදන්නෙ නැහැ බන්
කම්ප්‍රෙශර් එක එහෙම කෙලින්ම යුනිට් එක පිටින් ගෙන්නලා තියන්නෙ(දම්රෝ ෆ්‍රීසර් එකක් ඔෆිස් එකේ තියනවා, නිකමට ඒකෙ කම්ප්‍රෙසර් එකේ ගහලා තිබ්බ මොඩල් එක ගූගල් කරා, මෙන්න අලි බබා එකේ ලස්සනට තියනවා කම්ප්‍රෙසර් එක පිටින්ම ගන්න), ෆ්‍රීජ් එකේ පෙට්ටිය/ඇතුලෙ ප්ලාස්ටික...