අපේ ගෙදර පොඩි එකක් තියනවා අර DBL කියලා චයිනීස් ඒව රී බ්‍රෑන්ඩ් කරලා ගෙන්නන උන්ගෙන් ගනිපු එකක් 6000-7000 ක් හරි උනේ
ටික දවසක් යූස් කරලා විසි කරත් පාඩු නෑ කියලා ඒක ගත්තෙ
මම සතියට සැරයක් විතර යූස් කරනවා, අරන් අවුරුදු 3ක් විතර වෙනවා, තාම අවුලක් නැතුව වැඩ කරනවා, ටූල් ක්ලීන් කරනවා, කාර් එක ක්ලීන්...