මට මේ ගනම් මිනුම් ගැන ලොකු දැනීමක් නෑ මට මේ ගනම් කිව්වේ බාස් කෙනෙක් එයාගේ ගාන
මේ දාල තියන ගනම් සාදරණද
RS
බේස් වලක් කපන්න 7500
ගල් කියුබ් එකක් අත්තිවාරමේ බඳින්න 7500
බීම් දික්අඩියක් 275
අත්තිවාරම් කණු අඩියක් 275
බ්ලොක් ගලක් බඳින්න 35
කපරාරු වර්ග අඩියක් 35
ටයිල් වර්ග අඩියක් 60
ඔය පැත්තේ ඉන්න තව බාස් කෙනෙක් ගෙන් අහලා බලහන්....මට මේ ගනම් මිනුම් ගැන ලොකු දැනීමක් නෑ මට මේ ගනම් කිව්වේ බාස් කෙනෙක් එයාගේ ගාන
මේ දාල තියන ගනම් සාදරණද
RS
බේස් වලක් කපන්න 7500
ගල් කියුබ් එකක් අත්තිවාරමේ බඳින්න 7500
බීම් දික්අඩියක් 275
අත්තිවාරම් කණු අඩියක් 275
බ්ලොක් ගලක් බඳින්න 35
කපරාරු වර්ග අඩියක් 35
ටයිල් වර්ග අඩියක් 60
mreee maathara set ekak machanවැඩියි වගේ නේද මචං. ගමකින් සෙට් එකක් එක්ක පලයන්.
lesima de thavath bas kanakgen quotation akak aran balanna
balamu man thawa dethun denekgen ahala balannamko mokada ban man lankawe nemei innr eekaiganan sadaranai wage
elama
ow ne ehema kalanam harinecontract deepan.
hawasata hamadama palayan adu padu balanna
ow ne machanඔහොම කරන්නේ නැතිව කෙලින්ම වැඩේ කරන්න ගානක් කතා කරගත්තොත් නරකද..
thanks
මට මේ ගනම් මිනුම් ගැන ලොකු දැනීමක් නෑ මට මේ ගනම් කිව්වේ බාස් කෙනෙක් එයාගේ ගාන
මේ දාල තියන ගනම් සාදරණද
RS
බේස් වලක් කපන්න 7500
ගල් කියුබ් එකක් අත්තිවාරමේ බඳින්න 7500
බීම් දික්අඩියක් 275
අත්තිවාරම් කණු අඩියක් 275
බ්ලොක් ගලක් බඳින්න 35
කපරාරු වර්ග අඩියක් 35
ටයිල් වර්ග අඩියක් 60
ගණන්නම් දැන් යන රේට්ස් තමයි මචං.
හැබැයි මේ පල්ලෙහා දේවල් ඔය ගානට කරනවනම් ලාබයි.
බ්ලොක් ගලක් බඳින්න 35
කපරාරු වර්ග අඩියක් 35
ටයිල් වර්ග අඩියක් 60
කිවුවම උඹට ලාබයි. දැන් සාමාන්‍යයෙන් බ්ලොක් ගලක් බදින්න 38 - 40 ක් ගන්නවා.
කපරාරැ අඩියකට රැ. 40 - 45 ක් ගන්නවා
ටයිල් අල්ලද්දි අඩියට 80ක් වගේ ගන්නවා. ( බදාම තට්ටුව කපන්න 40 යි, ටයිල් අල්ලන්න 40යි. පොලව කොන්ක්‍රීට් කරද්දි ඒකටත් වෙනම 40ක් වගේ ගන්නවා )
පොඩ්ඩක් මුන්ගේ වැඩ කොහොමද කියලා බලලා හිටපන් මුලින්ම.
ටයිල් වර්ග අඩියක් 45යි laaabai neකොහෙද බන් මේ ගනන් මට හිතෙන විදියට පට්ටම වැඩියි
මගේ ලඟදි(මාස 3ට කලින්) ටයිල් වැඩක් කරා ටයිල් වර්ග අඩියක් 45යි(ස්කර්ටින් දික් අඩියක් 45යි) කරේ, වැඩේ සුපිරියටම කරා, කියන්න කිසිම වැරැද්දක් නැහැ
කොහෙද බන් මේ ගනන් මට හිතෙන විදියට පට්ටම වැඩියි
මගේ ලඟදි(මාස 3ට කලින්) ටයිල් වැඩක් කරා ටයිල් වර්ග අඩියක් 45යි(ස්කර්ටින් දික් අඩියක් 45යි) කරේ, වැඩේ සුපිරියටම කරා, කියන්න කිසිම වැරැද්දක් නැහැ