1. NEMISIS

    ජීවිතේ විදින්න සල්ලි ඕනේ නෑ මචං🤣🤣🤣

    ඔවු යකෝ ඕකුන්ගෙ බෑග් එකක් අඩුම ඩොලර් 40ක් විතර වෙනවා, හොඳ බැක් පැක් එකක් ඩොලර් 80-100 ක් විතර වෙනවා, මං හිතන්නෙ ලංකාවෙ ගන්නත් නෑ ගන්න තිබ්බත් අඩුම 8K-10K වෙයි මං හිතන්නෙ. ඇත්තටම ඔය විදියෙ ට්‍රිප් එකක් යන්න සාමාන්‍ය ට්‍රිප් එකක් යනවට වඩා සල්ලි ඔනනේ බන් ටෙන්ට් අනම් මනම් වලට, අනික ඔය වගේ තැනකට...
  2. NEMISIS

    online ද ප්‍රවේසමින් !

    මෙතන බන් උඹගෙ නේ අවුල, මගේ අතින් වැරිදිලා එක සැරයක් ට්‍රානස්ෆර් එකක් උනා වෙලාවට ඒ නම්බර් එකට එකවුන්ට් එකක් නැහැ, එවලෙම සල්ලිත් රිෆන්ඩ් උනා අර චාජස් වලට කැපෙන රුපියල් 50ත් ආව වෙන බැංකුවක ඩේටා චෙක් කරන්න බැහැ බන් ඒකයි අවුල, උඹගෙ කේස් එක commercial උන්ට විසඳන්න බැරි වෙයි බන් BOC එක involve වෙන්නම...
  3. NEMISIS

    Apple Care Warranty

    මගෙත් ෆෝන් එකක් ඔහොම රීප්ලේස් කරා ගොඩක් වෙලාවට දෙන්නෙ රීෆර්බිශ් තමයි, රීෆර්බිශ් කරද්දි බැටරිය රීප්ලේස් කරනවා, තව සේරම දේවල් කොනක ඉඳන් ෆුල් චෙක් වෙනවා ඒක නිසා රීෆර්බිශ් ෆෝන එකක අලුත් ෆෝන් එකක තරම් අවුලක් වෙන්න චාන්ස් එකක් නැහැ කියලා තමයි කවුරුත් කියන්නෙ හැබැයි මෙහෙම දෙයක් තියනවා ඇපල් සයිට් එකේ...
  4. NEMISIS

    Yaluwekta site ekak karala kela una...

    ඒකනේ බන් කවුරු හැදුවත් බන් සයිට් එකේ කොපිරයට් ටෙක්ස්ට් එකට දාන්නෙ බිස්නස් එකේ නම නේ බන් සයිට් එක හදපු කම්පැනියවත් කරපු එකාගෙ නම වත් සයිට් එකේ කොහෙවත් තියන්නෙ නැහැ
  5. NEMISIS

    උබලා වාහනයක් ගන්න ගියාම

    එහෙම අඩු කරන් බැහැ බන් අවුල් කියලා වාහනේක ගාන අඩුකරන්න බැහැ බන් කුනු හරප උනත් අහගන්න පුලුවන් මොකද අවුල් කියලා අඩුකරන්න විකුනන එකා බ්‍රෑන්ඩ්නිවු ප්‍රයිස් එක නෙමෙයිනේ උඹට කියන්නෙ අන්න එහෙම නං යූස් කරපු නිසා මේ ගාන අඩු කරනවා රෙපෙයාර් වලට මේ ගාන අඩු කරනවා කියලා අඩු කරනන් තිබ්බා මම නම් ගානක් කියන්නෙ...
  6. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    වෙයා හවුස් එකේ ක්ලියර් කරන විදියට නම් එහෙම වෙන්නෑ ටීවී වලට එහෙම සයිස් එකට හරියටම ඩියුටි ගහනවා, සමහර එවුන් වැලපෙනවා මම දැකල තියනවා පට්ට ලොකු යූස්ඩ් ටීවී ගෙනත්. අපිට අඩුවට හම්බුනා කියලා එතන බලන්නෙ නම් නැහැ, මම කීප සැරයක් මේ විදියට ගෙනත් තියනවා එක සැරයක් ලොකු කියතක් ගෙනාව ඒකට ගානටම ඇහුවා මේක ඩොලර්...
  7. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    නෑ බන්, උන් දන්නවා බඩු ගොඩක් ඒවයෙ ප්‍රයිස් රේන්ජ් එතන ඉන්න කස්ටම් ඔෆිසර්ස්ලා බඩු වල ගනන් දන්නවා බන්, අපෙන් අහන්නෙ නැහැ සේරම විස්තර දන්නවා උන්, නික්න බොරු ඉන්වොයිස් එහෙම පෙන්නලා චාටර් වෙන්න උනත් පුලුවන්. අඩුම 18x18x28inch බොක්ස් එකක් ශිප් කරන්න ඕන, ඒකට ඩොලර් 75ක් යනවා, මෙහෙ වෙයාහවුස් සර්විස්...
  8. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    තියනවා බන් සමහර ඒව කෝඩ්ලස් ගේන්නෙ මගේ ලඟ තියනවා 110v ට්‍රාන්ස්ෆෝමරයක් ඒක නිසා වෝල්ටේජ් එක 110 උනාට අවුලක් නැහැ ඒකට ගහල යූස් කරනවා
  9. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    ඔවු බන් ඒක ගැන තමයි මම කිවුවෙ මේ කාස්ට් අයන් පෑන් පට්ටම බරයි බන්, වේට් එහෙම කරල එනන් ඕන මේවයින් උයන්න, තනි අතින් උස්සන්න ගියාම හික් ගෑවෙනවා පට්ටම බරයි නෑ බන් sea freight දාන්නෙ, එතකොට වෙයා හවුස් එකකට එන්නෙ. එතනට ගිහින් ක්ලියර් කරගන්න ඕන නැත්නම් උන් ලංකාව ඇතුලෙ ඩිලිවර් කරන්න US ඉඳන් ලංකාවට එන...
  10. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    ඒ මොකද යකෝ එහෙම කියන්නෙ නෑ බන් බඩු ටිකක් ලොකු බොක්ස් එකක දැම්මෙ යාලුවොන්ගෙ බඩු සෙට් එකකුත් එක්ක, එතකොට එක අයිටම් එකකට ශිපින් පොඩි ගානයි සෙට් වෙන්නෙ මේ බඩු වයිෆ් ට යූස් කරන්න බැහැ බන්, පට්ට බරයි තනි අතින් උස්සනකොට අපිට උනත් දැනෙනවා, මෙකෙන් උයද්දි ටික කාලයක් යනකොට අත් එහෙම හැදිලා එයි Sea...
  11. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා. makita sander එකකුයි compact router එකකුයි තිබ්බා තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා තව ඩ්‍රිල් කටු ඩ්‍රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක්...
  12. NEMISIS

    උබල ට කොයින්ද කහ 😛

    එල එල අපි තම්බලා වේලන්න් කලින් පෙති කපනවා කපලා ලාවට තම්බන්නෙ, එතකොට ගොඩක්ම ඉක්මනට වේලෙනවා ඔහොම අල විදියටම වේලුවම හෙන කාලයක් යනවා වේලෙන්න අපි කඩෙන් කහ ගන්නෙම නැහැ දන්න කාලෙක ඉඳන්, අපේ අම්මලාගෙ ගෙදර කහ තියනවා විකුනනවත් එක්ක.
  13. NEMISIS

    කැම්පස් එකේ සින්නන්ට උබල කතා කරන්නේ

    දැන් වැඩ කරන තැන් වල අවුරුදු ගනන් සීනියර් එවුන් ඉන්නවා සේරටම නම කියලා කතා කරන්නෙ සමහර එවුන් හෙනම ෆිට් වෙලා මම නම කිවුවට උන් මචං කියලා කතා කරන්නෙ.
  14. NEMISIS

    හොද switch වර්ගය

    Short circuit උනාම ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නැහැ මචන්, එතනදි ඔෆ් වෙන්න ඕන බ්‍රේකර් එක ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ කාට හරි වැදුනොත් හරි එහෙම නැත්නම් live එක කොහෙන් හරි පොලවට ලීක් උනොත්,
  15. NEMISIS

    කිඹුල් පවර්

    Crocodile Hunter කියලා එකක් ඒ කාලෙ ටීවී එකේ ඩිස්කවරි චැනල් එක පෙන්නපු කාලෙ ගියා මතකද දන්නෑ කිඹුලගෙ ඇඟට පැනලා බදාගෙන ඌව අල්ලන් පට්ට ඩයල් එකක් හිටියා, steve irwin කියලා පස්සෙ ඌ මලා මඩුවෙක්ගෙ වලිගයක් හාට් එකටම ඇනිලා.
  16. NEMISIS

    ලබන වසරේ සිට විදුලි බිල අලුත් වෙයි HITLOCAL ලබන වසරේ සිට විදුලි බිල අලුත් වෙයි

    FYI : Dialog TV ඩිකෝඩරේ තියන සිම් එක කිසිම විදියකින් GSM නෙට්වර්ක් එකකට කනෙන්ට් වෙන්න තියන එකක් නෙමෙයි, යූසර්ගෙ ප්‍රයිවෙට් කී, තව එක එක කී ටිකක්, අයිඩින්ටිෆයර්ස් ටිකක් etc වගේ විස්තර ටිකක් තමයි ඒ සිම් එකේ තියෙන්නෙ. Dialog හරි මොනවා හරි සැටලයිට් ටීවී වැඩ කරන්න GSM නෙට්වර්ක් ඕන නැහැ. අලුත් ඒව තියන...
  17. NEMISIS

    රෑට නිදිමත යන්න අහන සින්දු මොනවද ?

    රෙඩ්බුල් ලොකු එකක් ගහලා, විනාඩි 15ක් විතර ඉඳලා බබල්ගම් එකක් හප හපා ඩ්‍රයිවු කරනවා නින්ද යන්නෙ නෑ
  18. NEMISIS

    ඇයි ලංකාවට Paypal දෙන්නේ නැත්තේ?

    මේක එක හේතුවක්, ඒක නිසා තමයි මුලින් bhasha එවුන් payhere launch කරාට පස්සෙ ඔය කේස් එක ඇදිලා දැන් උන් sampat bank එකත් එක්ක partner වෙලා කරගෙන යන්නෙ, තව transaction details තියාගන්න සර්වර් පවා sampath bank එක ඇතුලෙ තියෙන්නෙ. ඔය ලංකාවෙ තියන සේරම අනෙක් පේමන්ට් ඇප් එක්කො බැංකුවක් එක්ක පාර්ටනර් වෙලා...
  19. NEMISIS

    නන් ස්ටික් පෑන් (Non stick pan)

    මම නම් ගොඩක් දුරට stainless steel තමයි US වලින් cast iron pan සෙට් එක්ක දැම්ම තාම ආවේ නෑ ආවම පොටෝ දාන්නං
  20. NEMISIS

    නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

    පොඩි උන් අහන ප්‍රශ්න වලට අම්මලාට උත්තර දෙන්න බැහැ බන් අපේ එකාට වයස 3ටත් අඩුයි මගෙන් දැනට අහල තියන ලොකු ප්‍රශ්න, මේව වයිෆ් ගෙන් ඇහුවම තාත්තගෙන් අහගන්න කියලා එවනවා මගේ ලගට වහින්නෙ කොහොමද රෑට කරුවල වෙන්නෙ කොහොමද ගස් වලට වතුර දාන්නෙ ඇයි ටීවී එකේ රිමෝට් එක ඔබලා එක එක ඒවා දාන්නෙ කොහොමද ෆෝන් එකේ...

    No contents