1. NEMISIS

    ෆිල්ම්ස් බලද්දි එන ප්‍රශ්න

    මට නම් වෙන්නෙ මේ වගේ අවුල් ආතල් එක හොඳටම ගන්න කියලා සද්දෙ වැඩි කරපු ගමන් මහ රෑ පොඩි එකා ඇහැරන් ඇවිත් ඌටත් ෆිල්ම් එක බලන්න ඕන වීම සහ වෙන සියලුම දේවල් ඌට විස්තර කර දීමට වීම වතුර බෝතලේ ඉවරවීම චූ බර වීම
  2. NEMISIS

    නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

    යකෝ මටත් පොඩි කාලෙ ඕව තිබ්බෙ නැහැ හැබැයි මට තිබ්බෙ නැති සේරම පොඩි එකාට අරන් දෙනවා, මාත් සෙල්ලම් කරනවා සාමාන්‍යෙන් පොඩි එකාට ඇවරේජ් කොලිටි ඇවරේජ් ප්‍රයිස් තියන ඒව අරන් දෙන්නෙ මොකද මාසෙකින් විතර කඩලා දාන නිසා හැබැයි කොලිටි සෙල්ලම් බඩු හම්බුනොත් ගන්නවා, සමහර ඒව චයිනීස් උනාට අතට ගත්තම එන සොලිඩ්...
  3. NEMISIS

    හොද switch වර්ගය

    double switch නේද
  4. NEMISIS

    හොද switch වර්ගය

    ඔරේන්ජ් හොඳයි ACL වලත් කොලිටියෙ කිසිම වෙනසක් නැහැ හැබැයි ඔරෙන්ජ් වලට වඩා ගාන පොඩ්ඩක් අඩුයි, තව ACL ස්චිච් සහ ප්ලග් වලට ලයිෆ්ටයිම් වොරන්ටි තියනවා ට්‍රිප් ස්චිච් එහෙමත් ඔරෙන්ජ් සිග්මා හොඳයි, ඊට වඩා හොඳ ඒව බලනවා නම් හේගර් එහෙම තියනවා ඒක හොයන්න පොඩ්ඩක් අමාරුයි හැම තැනම බඩු නැහැ. පර්සනලි...
  5. NEMISIS

    Book Copyright පොත් ඉස්සීම

    ඉතින් අලුත් ප්ලැට්ෆෝම් හදාගෙන බුල් කෙලින්නෙ මොකටද. Amazon එකට දාන එකනේ තියෙන්නෙ, ඇමසන් එකේ තියන පොත් වල ඩිජිටල් වර්ශන් එක පොතට වඩා ගානෙ වෙනසක් නැහැ ගොඩක් වෙලාවට කින්ඩල් වල කියවන පට්ට ලොකු පිරිසක් ලංකාවෙ ඉන්නවා, උන්ට සිංහල කන්ටෙන්ට් නැහැ, ඒ පිරිස කවදාවත් අලුත් ප්ලැට්ෆෝම් එකකට ගන්න බැහැ මොකද...
  6. NEMISIS

    ගෙදර අය 😖

    මේ කතාව සම්පූර්ණ ඇත්ත කෙල්ල උඹගෙ වයසෙ නෙමෙයි නම් 27න් බඳින්න එපා බන්, 27ක් කියන්නෙ කොල්ලෙක්ට බඳින්න ඕන වයසක් නෙමයි , තව අවුරුදු දෙකක් විතර වත් ඉඳපන්, කෙල්ල 26/27 වගේ නම් බැඳපන් මොකද කෙල්ලට වයස නම් පහු වෙලා ලමයි එහෙම හදන්න ගියාම එහෙම ප්‍රශ්න, මෙහෙමනේ මචන් අක්කා ගැන හිතන්නත් ඕන ඒ උනාට ඒක නිසා...
  7. NEMISIS

    2021 ජනවාරි බයික් ගණන් අඩු වෙනවායි කියනවා...

    බයික් අඩු වෙනවා කියන්නෙ ඩොලර් රේට් එක වැඩි වෙලා වැඩි වෙලා පාවිච්චි කර ගන්න බැරුව ගිහින් මිනිස්සු බයික් ගොඩගහලා ගිනිතියලා දානවා වගේ දෙයක් වෙලා ලංකාව ඇතුලෙ තියන බයික් ප්‍රමානෙ අඩු වෙනවා වගේ එකක් වෙයිද දන්නෑ
  8. NEMISIS

    Drill ගණන්

    හෙවි යුසේජ් එකක් නැත්නම් අවුලක් නැහැ ඔය ගානට හොදටම ලාබයි, හැමර් එකත් තියනවද ඕකෙ
  9. NEMISIS

    Car Bonnet එක ඇතුලේ හෝතම්බුවෝ

    ඊට වඩා ශුවර් එකක් තියනවා rat poison කියලා ඒක තිබ්බා නම් වැඩේ ටක්කෙටම හරියනවා, ඕකුන් ඒව කයිද දන්නෑ, එහෙම නං කන මොකක් හරි මාලු හරි මස් හරි කරවල හරි කෑල්ලකට දාල දෙන එක තියෙන්නෙ.
  10. NEMISIS

    Engine Oil

    ඔයාගෙ රිප්ලයි එකේම තියනවා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ you get what you pay for සින්තටික් ඔයිල් කෑන් එකක් ඔය ගානට ගන්න බැහැනේ, ලංකාවෙ එන්ජින් ඔයිල් වල බාල ඔයිල් එනවා කියලා ලොකු සීන් එකක් තියනවානේ, branded උනත් බැරල් වල එන ඒවා දාන්න එපා කියලා කියනවානේ දැන් හොඳ බ්‍රෑන්ඩ් හැම එකේම වගේ ඔයිල් කෑන් එකේ අර...
  11. NEMISIS

    උඹලා මොන චැනල් එකේ නිව්ස් ද බලන්නේ?

    මම නං නිවුස් වල තත්වෙ තේරුනේ ඉස්කෝලෙ 9 වසර වගේ ඉද්දි අපේ ගෙවල් ලඟ පැත්තෙ තැනකට ලයිට් දුන්නා , ඒ දීපු කාලෙ අපේ ගමේ තමයි විදුලිබල නියෝජ්‍ය ඇමති, ඒ පැත්ත සිංහරාජෙ අස්සෙ තියන හෙන දුශ්කර ගමක්. ඕක එදා රෑ නිවුස් වල ගියා ඒ නිවුස්වල කිවුවා ඒ ලයිට් දීපු එකෙන් ප්‍රතිලාභ ලබන ගම් ලිස්ට් එකක්, ඒ කියපු සමහර ගම...
  12. NEMISIS

    Dialog Work from home pack eke Pornhub wada 😂😂

    බය වෙන්න එපා හෙට උදේම වැඩ පටන් ගනිපු ගමන් ඕක හදලා දානවා වීක් එන්ඩ් එකේ ඔය මගුල් හදන්න ගියාම එපා වෙනවා බන්
  13. NEMISIS

    එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් බිලියන 10ක ණයක් ඉල්ල‍යි #CORONA

    Heard immunity කියලා එකක් තියනවානේ, ඒ කියන්නෙ සම්පූර්ණ ජනගහනයම එන්නත් කරන්න ඕන නැහැ රෝගයක් පැතිරෙන එක වලක්වන්න, උදාහරනයක් විදියට 75%කට වැක්සීන් එක නිසා ඉමියුන් උනොත් හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ම ඉමියුන් වෙනවා, එතකොට ලෙඩේ තියන කෙනෙක්ට ඉමියුනිටි එක නැති කෙනෙක්ව හම්බවෙලා බෝ වෙන්න තියන චාන්ස් එක...
  14. NEMISIS

    Panasonic Indian AC with wifi vs LG AC

    එල එල දැන් තමයි වැඩේ තේරුනේ මම ඒ ලින්ක් එකේ තිබ්බ එක ලොකුවට බැලුවෙ නැහැ, මම හිතුවෙ ස්මාට් ප්ලග් එකක් වගේ එකක් කියලා මේ ගැජට් එක පට්ට සිරා මම පස්සෙ සර්ච් කරලා බැලුව ඔය වගේ AC වලට විතරක් නෙවෙයි, ඕන එකකට වැඩ කරන ජෙනරික් ඩිවයිස් තියේද කියලා, බ්‍රෑන්ඩඩ් ඒව අඩුවට තියනවා ගොඩක්(Alexa, Google Home සේරම...
  15. NEMISIS

    Panasonic Indian AC with wifi vs LG AC

    ඉන්වර්ටර් AC එක පිටින් On/Off කරන්න ගියාම ඒක අර Non inverter AC එකක් වගේ වෙනවා නේද Inverter එකේ එෆිශන්සි එක හරියට ගන්නනම් අපි පිටින් On/Off නොකර ඒක වැඩ කරන විදියට වැඩ කරන්න දෙන්න ඕන Non Inverter ඒව නං කොහොමත් එක නිසා ඕක හයි කරාම Convenience එක වැඩි වෙනවා
  16. NEMISIS

    එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් බිලියන 10ක ණයක් ඉල්ල‍යි #CORONA

    මට හිතෙන්නෙ ගොඩක් වෙලාවට එහෙම වෙයි මොකද කලිනුත් ෆන්ඩ්ස් දෙන්නෙ නැතිව මෙඩිකල් අයිටම් දුන්නා නේ ඔය බිලියන 10ම වැක්සීන් වලට විතරක් නෙමෙයිනේ, ගොඩක් වැක්සීන් ස්ටෝ කරන්න වෙනම ෆැසිලිටීස් එහෙම ඕන නේ, අන්න ඒවයින් තමයි ගහන්න පුලුවන් තැන මොකද එක සැරේ ලංකාවටම ඒව හදන්න ඕන නිසා ලොකු ගානක් යනවා ගහන්න පුලුවන්...
  17. NEMISIS

    කොරෝනා සඳහා එන්නත් එනතුරු බලා සිටින උදවියට සුභාරංචියක් !

    මොන වැක්සීන් එකද PCR + අයට ටෙස්ට් කරලා තියෙන්නෙ කොහෙද තියෙන්නෙ එහෙම
  18. NEMISIS

    කොරෝනා සඳහා එන්නත් එනතුරු බලා සිටින උදවියට සුභාරංචියක් !

    ඉතින් වැක්සීන් එක PCR + අයට ගහනවා කියලා කොහෙද තියෙන්නෙ කියන්නෙ නං මහ මොලකරු කියලා vaccine එකකයි cure එකකයි වෙනස දන්නෙ නැහැ
  19. NEMISIS

    රවුටර් එකට අහුවෙන සිග්නල්

    ඩයලොග් නම් 55GB හරි ඊට වඩා ලොකු හරි පැකේජ් තියනවා නම් කම්ප්ලේන් එකක් දැම්මම Outdoor යුනිට් එකක් ෆ්‍රී හයි කරලා දීල යනවා. ඒක සල්ලි වලට ගන්න ගියොත් 25000ක් විතර වෙනවා මේක හයි කරාම රවුටරේ වගේ එහෙ මෙහෙ අරන් යන්න බැහැ, outdoor යුනිට් එකේ සිම් එක තියෙන්නෙ, ගේ ඇතුලෙ තියනවා වයිෆයි පාට් එක තියන ගැජට්...

    No contents