ඉදිරිපත් කරලා තියෙන වැඩ පිළිවෙල, කරුණු, ප්‍රතිපත්ති, අනුව අනුර තමා ඉන්න එකම මිනිහා, අලුතින් පොඩි පොඩි පක්ෂ අටෝගෙන ජැක් ගහන එවුන්ව සතයකට විශ්වාස කරන්න එපා,,,,,,,,
ahe polparale ubata penne na ban lolනාගානන්ද ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව ගේනවා නම් ජවිපෙට ඡන්දය දෙනවා.
ජවිපෙ පර්මිට් එක හොරා කනවා
පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් පොල් පරාලෙ. එතකොට මටත් හොඳ තීරණයක් ගත්තැකිනෙdon't worry people! decide on the facts
ahe polparale ubata penne na ban lol
------ Post added on Apr 2, 2022 at 10:58 AM
hahaha so desperate had to pick the communists didnt we?There is you for that![]()
ජනාධිපති රටේ නැත්තන් කවුද ඊලගට ඉන්නෙ??? පාස්කු ප්‍රහාරය උන දවසෙ උදෙත් ඉන්දියාවෙන් අනතුරු අගෝනව එතකොට කොල්ලො ගගහ උන්නෙ කවුද???වගකිම සිරාට දාල අත පිග ගත්තම ශේප්ද???පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්ඩ බැරිවීමෙ වගාකීම ප්‍රධාන වශයෙන්ම යන්නෙ, ආරක්ෂක ඇමති වෙච්ච ජනාධිපති සිරිසේනට, ඔය කාලෙ සිරිසේනයි රනිලුයි තරහවෙලානෙ හිටියෙ, රනිල්ම පස්සෙ කාලෙක කිව්ව ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට ඔය මතභේදාත්මක තත්වෙ හිටියෙ, රනිල් එන එක සිරිසේන වැලක්කුව කියල..
පාස්කු ප්‍රහාරෙ ගැන තොරතුරු රනිල්ට යනව එයා ඔය ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට ගියා නන්, සිරිසේන ඒක වලක්කපු හින්ද රනිල්ට තොරතුරු යන එක නැවත්තුන, අනික පාස්කු ප්‍රහාරෙ නවත්තන්ඩ එතනදි ක්‍රියාමාර්ගයක් ගන්ඩත් බැරිවුනා,ඉතින් ඒක හින්ද, පාස්කු ප්‍රහාරෙ කේස් එකෙන් ප්‍රධාන වශයෙන්ම වෙච්ච අතුරු ඵලේ සිරිසේනව මිනිස්සුන්ට එපා වෙච්ච එක, පාස්කු ප්‍රහාරෙ වලක්ව ගන්ඩ බැරිවෙච්ච එකට සිරිසේනට වැටෙණ වගකීමට සාපේක්ෂව රනිල්ටයි, යූ ඇන්පි එකටයි වැටෙන්නෙ අඩු වගකීමක්..
That's the difference between a paid employee like you, posting to fill his quota to get paid by his boss & a regular user in a forumhahaha so desperate had to pick the communists didnt we?
Well at least you changed your opinion. That's progress. Soon you will change your opinion on China too.That's the difference between a paid employee like you, posting to fill his quota to get paid by his boss & a regular user in a forum. I can change my opinion & preference as & when I want....
Of course we need support of West as our export relies on them
China is communist country but still deals with the west nicely. It depends how extreme they would be
They are not completely against privatization, they are against making things bankrupted and selling them
Even for private education, they were not completely against but they want to have strict regulations
https://economynext.com/private-universities-will-continue-under-strict-regulation-akd-47036/
Nobody is 100% perfect even we can't predict NPP will change as they get power
හරි මචන්. දැන් එහෙනම් අපි ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න JVP එකට දෙන්න ඕනේ ඇයි? ADK ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද එහෙම නැත්නම් මුදල් ඇමතිකම බාර දෙන්නේ ඒ වගේ කෙනෙක්ටද? JVP එක ගැන දන්නා කෙනෙක් කිව්වා හදුන්නෙත්ති තමයි JVP ආණ්ඩුවක මුදල් ඇමති කියලා. එයා ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද?
දැන් ඉතින් කියන්න එපා 10% කොමිස්ට O/L වත් තියෙනවද කියලා. උන් ගැන කතා නොකර ඉමු.
China is shit compared to U.S. and Europe, where our exports are concerned. Just compare the percentages.
Army එකේ නේ බං.. ආමි උන්ට රට බාර දෙනකොට දෙපාරක් හිතන්න වෙනවාසරත් ෆොන්සේකා කවදත් ආරක්ෂාව පැත්තට හොඳයි.. හොරෙකුත් නෙවෙයි. ඉන්න පැත්තයි අවුල
Army එකේ නේ බං.. ආමි උන්ට රට බාර දෙනකොට දෙපාරක් හිතන්න වෙනවා