1. NEMISIS

    වාහනයක් ෆිනෑන්ස් කරලා ගන්න එකේ වාසි

    දැන් හැම බැංකුවකටම ලක්ශ 12ටද(මේ ගාන වගේ මතක) කොහෙද වැඩි ගානක් එක සැරේ ඩිපොසිට් උනොත් (මොකක් හරි විකුනලා වේවා, දාල අයෙ ගත්තා හරි වේවා කොහොම හරි ඩිපොසිට් උනොත් ) බැංකුවෙන් මාසෙ ගාන ඒ අයගෙ විස්තර සෙන්ට්‍රල් බෑන්ක් එකට යවනවා, එතනින් IRD එකට යවනවා, එතනින් මොනවා වෙනවද දන්නෑ
  2. NEMISIS

    වැරදිලා pizza එකක් order උනා....

    මම pickup ඔර්ඩර් දාල තියෙන්නෙ පීස හට් එකට විතරයි උන්ට සල්ලි ගෙවන්න ඕන නැහැ, ඕඩර් නම්බරේ කියනවා ගිහින් ගන්න කියලා, ගනිද්දි සල්ලි දීල ගන්න ඕන අනෙක් ඒවයෙ කොහොමද දන්නෑ, කොහොමත් ඕඩර් එක ගන්න යන්න එපැයි එතකොට සල්ලි දෙන එක නේ කවුරුවත් ඔහොම ආතල් එකට කතා කරලා ඕඩර් දාන්නෙ නැහැනේ
  3. NEMISIS

    TRCSL warns unapproved devices with a SIM will be disconnected

    IMEI eka 000000 වෙන්න විදියක් නැහැ මොකක් හරි ජිල්මාට් එකක් කරලා නැත්නම් IMEI එක කියන්නෙ කෑලි ගොඩකින් හැදුන එකක්, එමි එක බලලා මැනුෆැක්චරර් කවුද මොඩල් එක මොකද්ද වගේ සේරම විස්තර ගන්න පුලුවන් නිකමට IMEI Decorder කියලා සර්ච් කරලා බලපන්කෝ සමහර විට උන් සේරම 000000 තියන ඒව Approve කරයි සමහර විට සේරම...
  4. NEMISIS

    TRCSL warns unapproved devices with a SIM will be disconnected

    උන් කියලා තිබ්බා බන් ඔය සේරම ප්‍රශ්න වලට උත්තර සේරම සිම් දාන ඩිවයිස් වලට ඕක අදාලයි, ඩොන්ගල්, GPS Tracker etc etc දැනට සිම් දාල යූස් කරන ඩිවයිස් වලට ඕක අදාල නැහැ, අලුත්ම ඩිවයිස් වලට තමයි සීන් එක තියෙන්නෙ, අලුත් ඩිවයිස් එකක් SP කෙනෙක් ලඟ රෙජිස්ටර් වෙද්දි ඒක මීට කලින් සිම් එකක් දාල රෙජිස්ටර් වෙලා...
  5. NEMISIS

    මැරුනෙ කොහොමද?

    පොල් කූර කියන්නෙ ඉරට්ටටද බන් ඉරට්ටක් සයිස් අඟල් පහක් දිග සතෙක්ට බන් මනුස්සයෙක්ව කන්න පුලුවන්ද මොකෙක් හරි පනුවෙක් වෙන්න ඇති
  6. NEMISIS

    වැරදිලා pizza එකක් order උනා....

    ඉතිං බං ඔය පීස හට්, ඩොමිනෝස්, KFC, Mac Donolds ඇතුලු ගෙවල්වලට ඩිලිවර් කරන හැම කඩයක්ම වගේ කෝල් කරලා ඩිලිවර් කරගන්න පුලුවන් සල්ලි ගෙවන්නෙ නැතුව එකෙක් දෙන්නෙක් අතින් ඔය වගේ වැඩ උනාට බහුතරය හරියට ඩිලිවරි එක ආවම සල්ලි ගෙවන නිසා උන්ට ඒක ලේසියි
  7. NEMISIS

    විවෘත කඩදාසි මත වාහනය වික්කොත් වැඩ වරදියි!!!

    ඔය ලියල අත්සන් කරන ලියුම් වල කිසිම වැලිඩිටි එකක් නැහැ කියලා මේකෙම දන්න කවුරු හරි කියලා තිබ්බ මතකයි වාහන බෝඩින් ගෙවල් ඕන එකකට ඒක අදාලයි එහෙම ලියල දෙන එකක් වැලිඩ් වෙන්න ලෝයර් කෙනෙක් ලඟ සයින් කරලා ඒක ඒ ලෝයර් මොකක් හරි රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එකකටත් දාන්න ඕන වැලිඩිටි එකක් එන්න නම් නිකන් මුද්දරයක්...
  8. NEMISIS

    ආණ්ඩුවේ පැණි මෙහෙයුම

    yeah, we don't have money to vaccinate total population and won't be able to secure that much of doses, but we can be smart, we can select high-risk people and vaccinate them, like frequent travellers, office workers, elderly people etc. and having multiple vaccines is be pretty good, especially...
  9. NEMISIS

    අම්මට Smartphone එකක්

    ඔවු අනික Apple වල සේරම ඇප් උනත් ගොඩක් දුරට සිස්ටම් ඇප් වල ස්ටයිල් එකටමයි තියෙන්නෙ, එතකොට පුරුදු වෙන්නත් ලේසියි ඇප් උනත් කෙලින්ම හෝම් ස්ක්‍රීන් එකේ තියනවානේ, ඇන්ඩ්‍රොයිඩ් වල තව ලෙවල් එකකට යන්න වෙනවානේ ඇප් වලට, ඒවගේ අම්මලාට එහෙම ලේසියි යූස් කරද්දි. නිතරම යූස් කරනවා පොඩි ෆෝන් වල බැටරි ලයිෆ් එක තමයි...
  10. NEMISIS

    අම්මට Smartphone එකක්

    මගේ යාලුවෙක් ඉන්නවා රට ඉන්නෙ ඌ අම්මට iPhone එකක් අරන් දීල සිංහලෙන් පොතක ඩොකියුමන්ටේශන් එකකක් වගේ සේරම ස්ක්‍රීන් ඇඳල දීල තියනවා ඒ අම්මට ඕන දෙයක් තනියම කර ගන්න පුලුවන්, වෙන්න පුලුවන් හැම අවුලමත් ඒ පොතේ ඇඳල ලියල දීල තියනවා, සයිලන්ට් උනොත් මොකද කරන්නෙ, ඉන්ටනෙට් ඕෆ් උනොත් මොකද කරන්නෙ ඒ වගේ සේරම...
  11. NEMISIS

    Set wenakota

    14ක බයිට් කෑව කියන්නෙ යකෝ මේ දවස් වල ඔය පොඩි ප්ලේස් තියනවා කොරෝනා නිසා ගනන් අඩු කරලා 15ට 20ට විතර ප්ලේස් එක බුක් කරලා දවසක්ම ඉන්න පුලුවන්, පූල් එහෙම සේරමත් එක්ක. ඔය බෝතල් ටිකත් අරන් එහෙම ගියා නං සුපරි ආතල් එකක් ගන්න තිබ්බා බොනවා නං පලවෙනිම එක කලින් නොදන්න එවුන් එක්ක බොන්න යන්න එපා කියන එක. සමහර...
  12. NEMISIS

    පලාත් අක්ෂර ඉවතට

    ඔය අකුරු දෙක අයින් කරපු වැඩේ නං හොඳයි ඒත් බං front number plate එක අයින් කරන එක හෙන කේස් නේ, කවුරු හරි හප්පලා ගියත් සමහර වෙලාවට කැම් එකක වගේ වදින්නෙ front එක විතරයි ඒ වගේ වෙලාවට කේස්, high speed අල්ලද්දි එහෙමත් කේස් අනික මොනාද බන් front number plate එක හයි කරන්න බැරි කාර් තියෙන්නෙ බයික් නම් මම...
  13. NEMISIS

    දූරියන්

    අවුරුදු 15ක් නම් යන්නෙ නැහැ බට් පැල පීදෙන්න අපේ ගෙදර ඇට පැල කරපුව අවුරුදු 8න් වගේ පීදුනු ඒව තියනවා බට් පැල ලඟදි ගෙනත් පැල කරලා තියනවා තාම පීදුනේ නෑ, අවුරුදු 5න් විතර පීදෙනවා ඇති ගහේ මුල ඉඳන් හැදෙන එක අත්තක්වත් නොකපා තියන්න එතකොට ඉක්මනට පීදෙනවා, ගොඩක් අය ගහේ මුලින් එන අතු පාතින් වැඩියි කියලා...
  14. NEMISIS

    Monitor එකක් Amazon වගේ ගෙන්නපු උන් ඉන්නවද ?

    එහෙම තමයි මචන් ගෙදරට එන්නෙ නැහැ, ගේන විදිය අනුව කස්ටම් හරි වෙයාහවුස් එකකට හරි යන්න වෙන්නෙ, කඩලා බලලා උන් හිතලා ගානක් ටැක්ස් එක ගහන්නෙ ගොඩක් බඩු වලට මම ගෙනාපු ඔය වගේම අඟල් 18x18x28 බොක්ස් වලට රුපියල් 500 ටැක්ස් වැදුනු වෙලාවල් තියනවා බන්, එක එක ජාතියෙ බඩු පුරවලා ගෙනල්ලත්. නමුත් ටීවී සහ මොනිටර් වල...
  15. NEMISIS

    https://

    ඒකත් automate කරන්න පුලුවන්නේ මැනුවලි රිනීවු කරන්න ඕන නැහැ
  16. NEMISIS

    එකලස් කරන ලද iPhone x 64GB for sale

    water proof වැඩද මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose...
  17. NEMISIS

    https://

    SSL හදාගන්න ඕන ඒකට සර්ටිෆිකට් එකක් අරගෙන සර්වර් එකේ පොඩි සෙටප් එකක් කරන්න ඕන, සයිට් එක/සර්වර් එක අනුව වෙනස් වෙනවා සෙටප් කරන විදිය https://letsencrypt.org මේකෙන් ෆ්‍රී අරගෙන දාන්න, සේරම හෙල්ප් ගයිඩ් තියනවා සයිට් එකේම
  18. NEMISIS

    කොරෝනා නසන තවත් දේශීය ඖෂධයක් සොයා ගනී..ඩෙංගු මඩින ඖෂධයකටත් ඇයට පේටන්ට් හිමියි

    පේටන්ට් එකක් දෙන්නෙ කන්සෙප්ට් එකට ඒක සත්‍ය දෙයක්ද ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක්ද කියලා එතනින් බලන්නෙ නැහැ එතන බලන්නෙ ඊට සමාන පේටන්ට් එකක් මීට කලින් දීල තියනවද කියලා විතරයි ලංකාවෙ හයිඩ්‍රජන් වලින් දුවන ත්‍රීවිල්, වතුරෙන් දුවන කාර් වලට, සේරම කෑලි කඩේ ගන්න තියන කෝඩ් එක github එකේ තියන පොඩි පොඩි...
  19. NEMISIS

    මට මේකට මොනිටර්ස් දෙකක් සෙට් කරගන්න බැරිද

    ඕක ගොඩක් වෙලාවට පුලුවන් වෙයි සමහර බෝඩ් තියනවා එකම ඩිස්ප්ලේ අවුට් එක තමයි පෝට් දෙකටම දීල තියෙන්නෙ එතකොට පෝට් දෙකක් තිබ්බට දෙකෙන් එකයි යූස් කරන්න පුලුවන් එහෙම ඒවයෙ මම දැකල තියෙන්නෙ ගොඩක් වෙලාවට Digital port දෙකක් තමයි ඒ විදියට තියෙන්නෙ. ඔය දාල තියන එකේ VGA + DP නේ තියෙන්නෙ, ඇනලොග් එකයි ඩිජිටල්...
  20. NEMISIS

    මැශින් එකේ හෝදන අයට බඩ්ඩක්

    I have seen some delicate items comes with such bags, like mosquito nets etc.

    No contents