ඒක වෙන්න පුලුවන්, රෙසිපිය ලීක් වෙලා තිබ්බා නේද, අනික ඕකුන් රටින් රටට රෙසිපිය කස්ටමයිස් කරනවා ඇති, අනික ලංකාව ඇතුලෙත් සමහර තැන් වල රස වෙනස්
මට හොඳට තේරිලා තියනවා කොලඹ ඒවට වඩා මාතර අර බීච් එක ලඟ තින එකේ රස හොඳයි, ගාල්ලෙ ටවුන් එකේ එකේ මෙලෝ රහක් නෑ ඒ වගේ
යූටියුබ් එකේ තියනවා KFC රෙසිපි, කඩෙන් කන එක...