1. NEMISIS

    CIVIC FD4 පදින උන්...

    ලංකවට ඒජන්ට්(ස්ටැෆඩ්) ගෙනාපු එකයි JDM එකයි අතර වෙනසක් නැහැ ස්ටැෆඩ් එකෙන් ගෙනාපු සේරම වගේ බේසික් ට්‍රිම් ලෙවල් එකේ ඒව, ඒවයෙ එන්නෙ air bag 2i තමයි නමුත් මම දැකල තියනවා පිටින් ගෙනාපු ෆුලි ලෝඩඩ් ඒවා, air bags 8k තියන ඒවා ස්ටැෆඩ් ගෙනාපු මගේ එකත් Japan made, එහෙම එකේ JDM එක තායිලන්ඩ් මේඩ් වෙන්න...
  2. NEMISIS

    CIVIC FD4 පදින උන්...

    ලොකු විස්තරක් දන්නෙ නැහැ බන්. මම දැක්ක අනෙක් ත්‍රෙඩ් එකටත් රිප්ලයි එකක් දාල තියනවා, ලොකුවට දන්නෙ නැති නිසා කියන්නෙ ගියේ නැත්තෙ දන්න විදියට එන්ජින් එහෙම එකමයි, ඩෑශ් බෝඩ් සේරම එකයි බොඩි එක ටිකක් වෙනස්, වෙනස් කියන්නෙ හෙඩ් ලයිට් ටේල් ලයිට් වෙනස්. මොඩල් එකත් FD කියල නෙමෙයි එන්නෙ, මම දන්න තරමට ඕක ආපු...
  3. NEMISIS

    mi power bank 3 10000mah vs redmi power bank 20000mah

    මම නම් lastpass එකෙන් ජෙනරේට් කරලා දැම්මෙ කිසි අවුලක් නැතුව වැඩ කරා මං ලඟදි ඩරස් එකෙන් එකක් ගත්තා පවර් බෑන්ක්, ඒකත් ජෙනුයින්. වෙරිෆයි වුනා කෝඩ් එක මේක...
  4. NEMISIS

    HONDA_FD4_Review

    Danna taramin Naha
  5. NEMISIS

    Sub එකේ Hum එකක් ඇහෙනවා..

    සමහර විට එක කේබල් එකක ground කනෙක්ශන් එක කැඩිලාද දන්නෙ නැහැ ටික වෙලාවක් තිබ්බම හෙලවිලා එහෙම gorund connection එක ආයෙ ඇතිල්ලිලා connect වෙනවද දන්නෙ නැහැ නිකමට වගේ ජැක් ටික හොඳට සුද්ද කරලා, ඔක්සයිඩ් වගේ තියනවා නම් ඒවත් සුද්ද කරලා ගහලා බලන්න.
  6. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    TV වල මම හිතන්නෙ UFH වල යූස් වෙන්නෙ 470 - 580MHz රේන්ජ් එක. චැනල් වල නම් individal freequencies නම් රටින් රටට වෙනස්ද කොහෙද. ලංකාවෙ තියන හරියටම freqency එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ මෙතන තියනවා ලංකාවෙ සේරම frequency allocations. BROADCASTING කියලා තියෙන්නෙ TV/Radio වලට තියන ඒව තමයි...
  7. NEMISIS

    හොද extension code එකක් ගන්න තැනක්

    මේ දවස් වල හෙන බිසී බන්. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉවර කරන්න වැඩ ටිකක් සෙට් උනා. මේ ටිකේ සමහර දවස් වල රෑත් වැඩ. වැඩ පොඩ්ඩක් අඩු වෙනකන් හිටියෙ බන්. තව ටූල් ටිකක් එනවා සති දෙකකින් වගේ, ඒවත් ආවම දාන්නං.
  8. NEMISIS

    හොද extension code එකක් ගන්න තැනක්

    ඔරේන්ජ් එක පට්ට එහෙම නැත්නම් සන්බොක්ස් කේබල්, ප්ලග් බේස් එහෙම අරගෙන හදා ගන්න පුලුවන්, ආයේ ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන් තව මගේ ලග තියනවා එකක් (පොටෝ එකේ තියන එක) අවුරුදු 10ට විතර කලින් ගනිපු එකක්, ඒකත් පට්ටම සිරා, මම ගලවලා බලලා තියනවා ඇතුල එහෙම පට්ට සිරාවට හදලා තියනවා.
  9. NEMISIS

    බෝලය ඉල්ලූ සිසුවාට වෛද්‍යවරයෙකු වෙඩි තැබූ කතාවේ ඇතුල් පැත්ත

    මාත් හිතන්නෙ බෝලයක් වෙනුවෙන් නම් නෙමෙයි වෙඩි තිබ්බෙ කියලා. අනිවාර්යෙන් ගෙදර ඩොකාට මල පනින විදියට වැඩක් වෙන්න ඇති සාමාන්‍යෙන් ඕන කෙනෙක්ගෙ සීමාව පැන්න කියන්නෙ කරන්න මොනවද කියලා හිතන්නෙ නැහැනේ, ඒ තත්වෙට කවුරු හරි පත් වෙන විදියට වැඩ කරනවා නම් ඒකෙ ප්‍රතිඵල විඳ දරාගන්න බලාගෙන ඒව කරන්න ඕන ඔයිට සමාන...
  10. NEMISIS

    මෙරට ඉතිහාසයේ පළමු වරට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබා ගත් බාසුරු අද ඉන්නා තැන

    ලංකාවෙ තත්වෙ සෑහෙන්න හොඳයි කැම්පස් යනකන්ම නිකන් ඉගෙනගන්න තිබිලත්, කරගන්න බැරි උනාම හැමෝම රටටයි අධ්‍යපන ක්‍රමේටයි බනින එක තමයි කරන්නෙ වෙන රට වල වගේ school fees ගෙවලා ඉස්කෝලෙ ගිහින්, කැම්පස් යන්නත් ලෝන් අරගෙන අවුරුදු 45 විතර වෙනකන් ඒ ඉගන ගන්න ගනිපු ලෝන් එක ගෙවන රටක් උනා නම් හොඳයි වගේ තමයි ගොඩක්...
  11. NEMISIS

    මෙරට ඉතිහාසයේ පළමු වරට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබා ගත් බාසුරු අද ඉන්නා තැන

    AL Maths එක්ක ගත්තම සිස්සත්තෙ/OL දෙකම කටපාඩම් කරලා ලියන්න පුලුවන් ලෙවල් එකේ තියෙන්නෙ AL මැත්ස් වලින් රිසල්ට් දාන එවුන් ඇත්තටම ඩයල්, AL Maths වලින් හොඳ රිසල්ට් එකක් ගනිපු කටපාඩම් කරලා ගොඩ දාන ඩයල් මගේ ජීවිතේ මට හම්බෙලා නැහැ මගේ ජොබ් එකත් එක්ක පට්ටම විදියට A/L මැත්ස් කරලා UOM ගිහින් CSE කරපු එවුන්...
  12. NEMISIS

    විල්සන් කරු 5000 ආධාර පොලිමේදී අත්අඩංගුවට, නිරෝධායන නීති කඩ කර පොලිසියට ගහන්න පැනලා

    ඇත්තටම ඒ පැත්තෙ ඉඳපු චන්ඩියෙක් කියලා නේද කියන්නෙ ෆිල්ම් වලින් මහ ලොකුවට හම්බ කරලා නැහැ මම දන්න විදියට මම 2008-2011 කාලෙ කිරුලපන හිටියෙ ඒ දවස් වල රෑට කන්නෙ කලර් ලයිට් එක ගාව තිබුනු කඩේකින්, කන්න ගියාම නිතරම වගේ ඩයල් එක ඉන්නවා දැකලා තියනවා.
  13. NEMISIS

    Node JS වැඩ්ඩෝ !!

    Node වෙනමයි Express වෙනමයි කියලා ඉගෙන ගන්න දෙයක් නැහැ JS පුලුවන් නම් කෙලින්ම Express වලින්ම පටන් ගනින්, එතකොට හරි. මගෙත් ප්‍රොඩක්ශන් ඇප් තියනවා Node + MySQL තියන ඒවා, DB එක mysql තියන එකේත් වාසි ගොඩක් තියනවා බන්. මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ Express වලින් API ටික හදලා frontend එක React චලින්...
  14. NEMISIS

    Copper pipes???

    මං දන්න වැඩ කීපයයි ඕකෙන් කරන්නෙ එකක් පෙරන එක AC වැඩ, ඇන්ටනා හදන්න, Hot water line වලට තමයි ඒ ඇරුනම ගන්නෙ AC බඩු විකුනන තැන් වල ගන්න තියනවා ඕවා
  15. NEMISIS

    අපේ ජීවිත වෙනස් කළ උපකරණය. (02)

    ඕකෙ හෙන සිම්පල් ඇල්ගොරිතම් එකක් තමයි මුලින්ම implement කරලා තිබ්බෙ, මට මතක විදියට ලොකු Dictionary එකක් තියනවා ඒක බලලා තමයි next letter එක predict කරේ, සිංහල වලට එහෙම අදටත් ඒව වැඩ කරන්නෙ නැතුව ඇති අර මම කියපු ප්‍රසන්ටේශන් එකේදි ඌ ඒක එක්ස්ප්ලේන් කරනවා, පලවෙනි iPhone එකේ AI රන් කරන්න පුලුවන් තරම්...
  16. NEMISIS

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    මටත් හිතුනා මේකට දාන්න කියලා 20 ට කලින් පොඩි කාලෙ මම ගියේ පොඩි ඉස්කෝලෙකට ඒ කාලෙ ලකුනු අඩු උනත් මම පන්තියෙ පලවෙනියා දෙවනියා, වගේ හැමදාම උනා. ඒ ඉස්කෝලෙ පොඩි නිසා මටත් ලොකු තේරුමක් තිබ්බෙ නැහැ ඒ ඉස්කෝලෙ එහෙම උනාට ලොකු වැඩක් නැහැ කියලා. ඉස්කෝලෙ ගෙදර ලගමයි, ඒක නිසා යාලුවො එක්ක නිතරම හිටියා, සතියට...
  17. NEMISIS

    අපේ ජීවිත වෙනස් කළ උපකරණය. (02)

    ඔය කීබෝඩ් එක හදපු කතාව, ඒක හදපු එකාම apple developer conference එකකදි කියනවා, උගේ ජීවිතේ වෙනස් කරපු සිදුවීම් 10ක් හරි මොකක් හරි කියලා Creative selection කියලා පොතක් තියනවා ඒකෙත් ඔය කතාව විස්තර කරලා තියනවා හොඳටම
  18. NEMISIS

    බිම ටයිල් කරන්න

    මේ ගාන ශේප් බන්, ස්කර්ටින් වලට ගන්නෙ දික් අඩි ගානට නේ, දෙකටම ගන්නෙ එකම රේට් එකෙන්, එතකොට සේරම දික් අඩි තියනවා 2x(10 + 16), වර්ග අඩි තියනවා 10x16 සේරම එකම රේට් එකෙන් ගත්තම 47ක් වගේ නෙ එන්නෙ සාමාන්‍යෙන් අඩුම රේට් එක තියෙන්නෙ 45ක් වගේ, 60 ගනන් වලට කරන එවුනුත් ඉන්නවා.
  19. NEMISIS

    ලංකාවේ ආර්ට් වර්ක් එකකට ගෙවන ගණන් 🤮

    මොනවද යකෝ ඔය කරන වැඩ, අඩුම 2000 ක් වත් නැතුව කතා කරන්නවත් එපා. මගේ යාලුවෙක් ඉන්වා බෝල්පොයින්ට් පෑන් වලින් ආට්වර්ක් අඳින. ඇඳලා ඔරිජිනල් එක තියාගෙන ස්කෑන් කරලා ප්‍රින්ට් කරලා විකුනනවා ප්‍රින්ට් එකක් අඩුම 4500යි දෙන්නෙ මං නං ලංකාවෙ ප්‍රොජෙට් කිවුවම කතා කරන්නෙ වත් නෑ
  20. NEMISIS

    සිංහ ලු අද පළවෙනි ardunio ප්‍රෝග්‍රෑම් එක ලීවා

    ela ela දිගට කරන් පලයන්. මම පලවෙනියට කරේ blink එක, එකෙ ටයිමින් වෙනස් කරලා දවස් ගානක් සෙල්ලම් කරා ඒකත් එක්ක මං කලින් ත්‍රෙඩ් එක දැක්ක රිප්ලයි එකක් දාන්න බැරි උනා තනියම ඉගෙනගෙන ඕන දෙයක් කරගන්න පුලුවන් බන් ඕවයින් දැන් මම විදුසර PDF ටික බලලා මුලින්ම තනියම PIC ඉගෙන ගත්තා, පස්සෙ Arduino ඉගෙන ගත්තා...

    No contents