cordless නේ බන්, චාජරේ විතරනේ 110V,
ඒ චාජරේ 230V වලට මොඩිෆයි කරන හැටි නෙට් එකේ තියනවා, මම එහෙම කරලා බැලුවා ඒක වැඩ කරා,
තව UK ebay එකෙන් බිඩ් කරලා ඩොලර් 10ටද කොහෙද used 230v චාජරේකුත් ගෙන්න ගත්තා මොඩිෆයි කරපු එක කෙල උනොත් කියලා.
ලගදි ikman එකේ ඩයල් එකක්ගෙන් 2000VA, 220 to 110...