සීමා මායිම් මොනවද කියල හරියට දැනගෙන ඔය වයසෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.
ඇත්තටම මේ වගේ ලව් කරන කෙල්ලෙකුයි කොල්ලෙකුයි හරිම සුන්දර දර්ශනයක්. කෙල්ලො කොල්ලො මේ වගේ ලව් කරාම ඔය 'අසහනය' කියන එක සෑහෙන්න අඩු වෙනවා කියල තමයි මගේ අදහස.

උන් දෙන්නනං මාර කි්යුට්.සංසාර බැඳීම් කියන්නෙ ඔ්වට තමා මයෙ හිතේ. තනිකඩ අනාස සොන්නයොන්ට නං මේව මාරම අප්සෙට් කේස්.
නෑන්දම්මා සහ ලේලි ප්රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ
![]()
ගෙදර නිකන් සිරියාව වගෙද?
පස්සෙ කරන්න තියෙන දේවල් කලින් කරාම, පස්සෙ කරන්න දෙයක් නැති වෙනව

සිත නිවන කතා![]()
සිත නිවන කතා![]()