1. indika_sam

    ජාතිවාදී අරගලය

    අදහසනම් හොඳයි. තැන තැන තියෙන ඒවා තේරුම් නොගන්න අය එක දිගට ලියල දැම්මම තේරුම් ගනීවිද සහෝ ?
  2. indika_sam

    ජාතිවාදී අරගලය

    ඔබ රටේ සංවේදී ප්‍රශ්න හරියට තේරුම් අරගෙන නෑ. එහෙම නැතිනම් මම කියන දේ තේරුම් ගන්න බෑ හෝ තේරුම් නොගත් බව හඟවනවා. මේක හරියට තේරුම් ගන්න.
  3. indika_sam

    අපිට දැන් හරියට පාලිමන්ට් ඵකේ කන්නත් නෑ මාළුත් පරණයි-S.M මරික්කාර්😂

    ජනතාවට සේවය කරන්න චන්දෙ ඉල්ලලා පාර්ලිමේතු ගිහින් කතා කරන්නේ කන්න තියෙන මාළු ගැන. මුන් මොකට පාර්ලිමේන්තු යවනවද ?
  4. indika_sam

    ජාතිවාදී අරගලය

    ඔබ නිසි තැනට ඇවිත්. දෙමල කතා කරන ජනයාගේ ගැටලුව කිව්වට සැබෑ දෙමළ ජනයා මේකට කැමති නෑ. ඒ මිනිස්සු කැමතියි කැඩුණු සිංහලෙන් හෝ කතා කරමින් සිංහලයා සමග ඉන්න. සිංහල ඉගෙන ගන්න. දේශපාලකයා විසින් කරපු නිර්මාණයක් මේ දෙමල බසේ ගැටලුව. එයට යුරෝපය ඇතුළු රටවල් දමපු පොහොර සමග පිරබාහරන් මේ ගැටලුවට සම්බන්ධ වෙනවා...
  5. indika_sam

    ජාතිවාදී අරගලය

    මේ දෙක නේද ? රාජ්‍ය ආයතන දෙමල අයින් කරනවා කියල තියෙනවද ? මම ඒ ගැන දැනුවත් නෑ. නමුත් වෙන්න ඕන දෙයක්. වැඩි විස්තර ඉහලින් සපයා ඇත. බදු යනු උපයන දෙයින් රජයට ගෙවීමට ඇති මුදල. එය ගෙව්වට රජයෙන් ලැබෙන සේවය ගන්න භාෂාව ගැටලුවක් වෙන්නේ භාෂා තුනක් තියෙන නිසානේ. රටේ සියලු දෙනා එක බසක් දන්නවනම් එහෙම...
  6. indika_sam

    ජාතිවාදී අරගලය

    භාෂා තුනක් මේ රටේ රාජ්‍ය භාෂා කිරීමේ පලවිපාකය ඔබ වැන්නන් බිහිවීමයි. ඇමරිකාවේ green card ගන්න ඉංග්‍රීසි අනිවාර්ය ඒ රටේ එක බසක් රාජ්‍ය භාෂාව වීමයි. සිංහල නොදන්නා පුරවැසියෝ රටේ ඉන්නේ උගේ මව් භාෂාව පමණක් ඇතිය කියල හිතන එකනේ. ඒක වෙනස් කරන්න ඕන. මේ රටේ උපදින දෙමල හෝ මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව දෙමල...
  7. indika_sam

    ජාතිවාදී අරගලය

    තමන්ගේ රටට, තමන්ගේ ජාතියට ආදරයක් නැතිනම් ඌ ඒ රටේ හා ජාතියේ ඉපදිලා තියෙන්නේ රටේ හා ජාතියේ පවට බන්. මම රටට ආදරේ කරන ජාතියට ආදරේ කරන එකෙක් තමයි. සමහරුන්ට ඒක වැරදි ඇති. ඒත් ඒ වෙනුවෙන් අන්තවාදියෙක් කියනවට මම කැමතියි.
  8. indika_sam

    ජාතිවාදී අරගලය

    ඔබගේ පුහු තර්ක බිඳපු නිසා මගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී මගහැර ගොස් වෙන කෙනෙක් දාන අදහස්වල එල්ලෙන්න එපා මිතුරේ. ඔබේ අදහස් සමග ලියන්න. ඔබ යාපනේ ගොස් සිංහලෙන් වැඩක් කරගන්න බලන්න. එතකොට තේරේවි. උදා ලෙස ඇමරිකාව ගනිමු. ලෝකේ තෝරාගත් රටවල්වලින් වසරකට 50000 මිනිස්සු green card එකත් දී ගෙන්න ගන්නවා. මේ...
  9. indika_sam

    මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

    combined maths මේක බලන්න combine maths notes මේකත් බලන්න edulanka.lk එකේ ඔක්කොම තියෙනවා. search එකක් දාන්න
  10. indika_sam

    මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

    subjects ටික දාන්න. උදව්වක් කරන්න උත්සාහ දරන්නම්
  11. indika_sam

    ජාතිවාදී අරගලය

    මම ලියපු ඔක්කොම ටික කියෙව්වනම් ඔබට මේ ගැටලුව එන්නේ නෑ. ලෝකේ හැම රටකම නීතිය රටේ ප්‍රධාන භාෂාව ඉගෙන ගැනීමයි. ඔබ ඒක නොදන්නවා යයි හිතන්න අමාරුයි බදු කතාවට භාෂාව අදාළ වෙන්නේ කොහොමද ?
  12. indika_sam

    ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු

    ආදී නවය දකින කෙනෙක් පුන්‍යාභිසංකාර නොකරයි
  13. indika_sam

    මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

    text book ඔන්ලයින් ගන්න පුළුවන්. syllabus එක හොයාගන්න private කරන එක ලොකු දෙයක් නෙවෙයි. admission දාන කාලෙට form එක පුරවලා, පන්සලේ හාමුදුරුවෝ හෝ සමාදාන විනිසුරුවෙක් සහතික කරලා යවන්න තියෙන්නේ.
  14. indika_sam

    ජාතිවාදී අරගලය

    ඔහොම හිතල දෙමලත් රාජ්‍ය භාෂාව කරපු එක තමයි විනාශයට මුල් වුනේ. ලංකාවේ ඉන්න හැමෝම සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන කිව්වනම් බෝඩ් ගැටලුත් නෑ. පරිපාලන ගැටලුත් නෑ. විශේෂයෙන්ම මේ වගේ නූලක් වැටෙන්නෙත් නෑ. මේකේ ඉන්න එවුන්ට තේරුම් කර කර ඉන්න එක නවත්තලා අපි මිට වඩා වැදගත් දෙයක් කරනවා :P
  15. indika_sam

    හිඟන්නන් වර්ග..

    මේ සියලු හිඟන වර්ග එකතු කරලා ඈත පිටිසර තියෙන රැඳවුම් කඳවුරකට දාන්න ඕන. ප්‍රේමදාස ජනාධිපති කාලේ ඒ වගේ වැඩක් කරා මතකයි
  16. indika_sam

    ජාතිවාදී අරගලය

    සිංහල අපි හා මේ රට ජාතිවාදියි කියන සියල්ලෝම මාස 6ට මැලේසියා යවන්න ඕන. ඒ රටේ භුමිපුත්‍රයට තියෙන වාසි දැක්කොත් හිතේවි අපිට අපේ රටේ තියෙන්නේ මොන කෙන්ගෙඩියද කියල.
  17. indika_sam

    ජාතිවාදී අරගලය

    මට තියෙන ගැටලුව, දෙමළුන්ට අසාධාරණයක් වෙනවා කියල කෑගහන්නේ අපේම සිංහලයෝ වීමයි. බස් එකේ බෝඩ් එක සිංහලෙන් උනාම ගැටලුවක් වෙන්නේ සිංහල නොදන්න කෙනෙකුට නේද ? බෝඩ් එක නෙවෙයි වැරදි. සිංහල ඉගෙන නොගත් පුද්ගලයා නේද ? උදා : මම ඇමරිකාවේ යනවා. ඒ රටේ සියලු දේ තියෙන්නේ ඉංග්‍රීසියෙන්. නමුත් මට ඉංග්‍රීසි බෑ...
  18. indika_sam

    කැරට් නොකන පරිප්පුයි බතුයි කන හාවෝ❤

    ජිවිතයේ දෙවරක් කිරිබොන එකම සතා මනුසතා. වෙන සත්තු පොඩි කාලේ පමණයි. ඒ වගේම ශාක හා මාංශ කන එකම සතාත් මනුසතාමයි
  19. indika_sam

    ජාතිවාදී අරගලය

    සාර්ථක අදහස් ගැලපීමක් කරන්න නම්, මම කියපු එකක් ගැන නොව සියල්ල ගැන කතා කරන්න. ඉන්දියාව විතරක් නෙවෙයි අනිත් රටවල් ගැනත් ලියන්න. ඉන්දියාවේ බලය විමධ්‍යගත කිරීම තුල තම ප්‍රාන්තය තුල තමන්ගේ භාෂාවෙන් වැඩ කරන්න පුළුවන්. එහෙත් මධ්‍යම රජය සමග කරන කටයුතුවලදී හින්දි පමණයි නේද ? ඉහතින් මා ඇසු දේට නැවත...
  20. indika_sam

    ජාතිවාදී අරගලය

    මම අහපු දේට පිළිතුරක් නෑනේ.... ? අනිත් රටවල් තමන්ගේ ස්වදේශික භාෂාව රාජ්‍ය භාෂාව කරන්නේ ඒ භාෂාවෙන් පමණක් පරිපාලන කටයුතු කරන්නයි. අනිත් භාෂා කතා කරන අය ගෙදරදී මොන භාෂාවෙන් කතා කලත්, රජයේ ආයතනවලදී රාජ්‍ය භාෂාව පාවිච්චි කරන්න ඕන. මේ හැම කෙහෙල්මල් නීතියක්ම අපේ රටට විතරක් අවශ්‍ය වෙන්නේ ඇයි ? 56...

    No contents