Thanks මචංYou must spread some Reputation around before giving it to Mr.Tom again.
patta ban

ඉතින් මේ බඩු ටික ගන්න පුළුවන් (අඩුවට) හොදම තැනයි නම් ටිකයි දෙන්නකෝ මචං.
මේ items ගැන දැනුමක් නැහැ ඒකයි.
ඔක්කොම හොදයි මුක්කම නරකයි කිව්වැහේ වෙලාවක් හොයා ගන්න එක තමා අවුල!
වැඩේට නම් ටිකක් වෙලා යනවා තමයි. පාස්සන්න වැඩිය වෙලා යන්නේ බඩු ගන්න ගියාම. පාස්සන එක නම් විනාඩි 15 ක් යන්න කලින් කරන්න පුලුවන්.Thanks මචංpatta patta ban ....

බලමු මචං.wadagath 5+. puluwan nam macho podi video ekakuth danna

Thanks මචංවටිනවා

Thanks මචංela
rep+

Thanks මචං රෙප් නැති වුනාට කමක් නෑ කමෙන්ට් තමයි වටින්නේEla macho.. hadala balanda oni.
rep denta balu bn..

Thanks මචංඑළ වැඩක් මචං +

ඒ මචං ඩ්‍රයිවර් සර්කිට් එක හොද තත්වයේ නැති නිසා. හොද සර්කිට් එකක් දැම්මම ට්‍රාන්ස්ෆෝමර් අව් නම් එන්නෙ නෑ.mamat oka try kara bn, bt aula une transformer eke. e magula nitara nitara burn venava.. ekata hoda visadumak nadda... masekata 1 sarayak hari pitakotuve raum gahanna one e magula ganna.


Thanks මචං8+
fatta

නිසා දැන් උබ කියන විදියට වැඩේ කරල බලන්න ඕන අයෙත් 

ELA...


Thanks Broපට්ට මචන් 19++

bump


මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ
ලියුමක්ම ලියලා තියන්නේValuable information


ඉලෙක්ට්‍රොනික් දැනුම ඕනි නෑ මචං මේ වැඩේට. අව්ල්ම නම් එස් එම් ඩී නොවන ඇසෙම්බල් කරපු බල්බ් එකක් අරං පාවිච්චි කරලා බලන්න.එල වැඩක්
නමුත් ඉලෙක්ට්‍රොනික් ගැන දනුමක් නෑ
එල මචං මමත් ඔය වැඩේට අත තිබ්බෙ නැත්තෙ ටික දවසකින් මහන්සිය අපතේ යනනිසා දැන් උබ කියන විදියට වැඩේ කරල බලන්න ඕන අයෙත්
You must spread some Reputation around before giving it to Mr.Tom again.
ඇලුමිනියම් හීට් සිංක් තියන, 1 w බල්බ් දාලා, හීට් සිංක් කම්පව්න් දාලා හදපු එක ලෙඩ දෙන්නේ නෑ මචං. අපේ ගෙදර බල්බ් ටිකට දැන් අව්රුදු 2.5 ක්. එක බල්බ් එකක් තියනවා දවසම දාලා තියන්නේ. Thanks Machoවැදගත් ත්‍රේඩ් එකක්
