1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පොඩි එහෙම දෙයක් නැතුවම නෙවෙයි මචං. ඒත් ඉතිං ඒ එක එක පුද්ගලයින්ගේ හැටිනේ බං. උගෙන් වරදක් වෙන්නේ නැත්තං එච්චරයිනේ. මම ඌව පුද්ගලිකවම ගොඩක් දුරට දන්නවා. මිනිහා ඔය පිටට පේනවට වඩා සෑහෙන්න හොදයි බං.
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔව් අක්කේ
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒක ඇත්ත මචං පරණ විස්තර අහද්දි අපිටත් තේරෙනවා. අඩුම තරමේ මම එන කාලේ තිබුන එකමුතුව වත් දැන් නෑනේ බං.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    චාමලීටත් එලකිරියේ සමහර එව්න් කියපු කරපුවා නිසා කළ කිරිමෙන් වගේ කතා කරේ. :( ඔය රත්තරංට වුනත් බලන්න උගේ මොලෙන් ගන්න පුලුවන් දැනුම ගන්නෙ නැතුව ත්‍රෙඩ් එකක් දැම්මොත් මඩ ගහනවා. ඉතිං ඔහොම වුනාම ත්‍රෙඩ් දාන්න එපා වෙනවනේ.
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔව් අක්කේ ත්‍රෙඩ් වල කට කැඩිච්ච කතා කියනවා තමයි. ඒත් ඌට පීඑම් එකක් හරි දාලා බැලුවම උගේ ගතිගුන තේරෙනවා. ගොඩක් වෙලාවට අපි සංවාදෙ නවත්තනකන් ඌ වචනයක් හරි පීඑම් කරනවා. හොයලා බලලා උදව් කරනවා. පොර පිටට ඔහොම පෙනුනට ගොඩක් සංවේදී හොද මනුස්සයෙක්. අනිත් එක ඩොක්ට කෙනෙක් කියලා කිසිම වෙලාවක ඔලුවෙන් ඉන්නෙ නෑනේ...
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔව් මචං :(
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :( බලපං මේ වගේ හොද කෙනෙක් ගියාමත් එලකිරියට දැනෙනවා මදි නේද
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹත් කියලා බලපංකෝ :nerd:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොහොමත් තනූජක ආයි එන්නේ නෑ මචං. එලකිරියේ ප්‍රශ්නයක් නිසාවත් කළකිරිලා නිසාවත් නෙවෙයි ගියේ. එහෙම ගියානම් කොහොම හරි ආයි ගෙන්න ගන්නවා. ත්‍රෙඩ් එකක් දානවට තනුජක කැමති වෙයි කියලා මම හිතන්නෙ නෑමචං. ඊලගට ගියොත් යන්නේ අපේ රිදිලා. :( උව පුලුවන් නම් ආයි ත්‍රෙඩ් එකට ගෙන්න ගමු. මම පීඑම් දැම්මා උඹලත් පීඑම්...
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හොද සාමාජිකයෙක් එලකිරියෙන් ගියා :(
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: කියල වැඩක් නෑ බං. මේකේ අනුන් ගැන දශමයක් වත් හිතන්නේ නැති එව්න් තමයි 95% ක් ඉන්නේ.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තෙරුවන්සරණයි! මචං. අනාගතයේදී දියුනුවෙන් දියුනුවට පත්වෙලා රටේ ඉන්න සාර්ථකම පුරවැසියෙක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. උඹ වගේ යාලුවෙක් ආශ්‍රය කරන්න ලැබීම අපේ ජීවිත වලටත් වටිනා කමක් එකතු කරනවා.
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද මචං :)
  14. Mr.Tom

    වාහන_වැඩ්ඩො Help pls

    හරිදුගම්ලත්ව අමතන්න මචං
  15. Mr.Tom

    ලක්ශ 8 කට කාර් එකක්...........

    ලීස් කරලා ගන්න ඉන්නව නම් ඊට කලින් එකපාරක් මේ ත්‍රෙඩ් එක කියවලා හිටියනම් :nerd: http://www.elakiri.com/forum/showthread.php?t=1659510
  16. Mr.Tom

    ලක්ශ 8 කට කාර් එකක්...........

    ae100 ගන්නව නම් එන්ජින් කැපෑසිටි එක 1500 සීසී ගන්න. ඔය ලිංක් එකේ තියන එක 1300 සිසී ඒවා ගන්න එපා. අනිත් එක කාර් එක ෆුල් ඔප්ෂන් වෙනවනම් වඩාත් හොදයි.
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පට්ට පට්ට අනිවාර්යෙන් සෙට් වෙනවා :)
  18. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මචං උම පළවෙනි කටු ත්‍රෙඩ් එකේ ඉදලා නේද කියවගෙන එන්නේ. :)

    No contents