~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Gujarat Lions won by 6 wickets (with 2 balls remaining)

    so I don't need any one to sleep with... cricket memories are too good than any human memories :P

    ක්‍රිකට් මැච් ගැන කිසිම උනන්දුවක් නෑ බන්.ඕවා බලන්නේ වත් නෑ.මැච් කියලා බලලා තියෙන්නේ වර්ඩ්කප් ෆයිනල් ආපු දෙක තුන විතරයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකක්ද උඹේ නිගමනය?

    සාමාන්‍යයෙන් ලොකු එබීමක් තියෙන්න ඕනේ බිස්න්ස් එක ඇතුලට ඔය වගේ දේවල් වල ගණන් හිලව් දැනගන්න..
    Css crs බැරල් එකක ගාන දන්න පොරක් කියන්නේ ඌ රෝඩ් කන්ස්ට්‍රක්ශන් ගැන ලොකුම හොයාබැලීමක් කරපු එකෙක්..
    උඹට ඉතිං ජොබ් එකට අදාල නැති නිසා අවුලක් නෑ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කියන්නේ උඹ මේ වෙනකොට දවස් 9000ක් ජීවත්වෙලා තියෙනවා..
    ඒ දවස් 9000න් උඹට දවස් කීයක් මතකද?
    20ක්, 50ක් උපරිම 100ක්..
    එතකොට ඉතුරු දවස් 8900ට මොකද උනේ?
    ඇත්තටම මිනිහෙකුගේ ජීවිත කාලේ කියන්නේ ඌ ජීවත් වෙච්ච දවස් ගාන නෙමෙයි, ඒ කාලෙන් ඌ මතක හිටින්න ජීවත් වෙච්ච දවස් ගාන..
    උඹ රජයේ රස්සාවට ගිහිල්ලා උඹ ගෙවන්නේ ඒකාකාරි ජීවිතයක්..
    25න් පටං ගන්න උඹ 55 වෙනකං කරපු දෙයක් නැති මිනිහෙක්..
    උඹ මගේ වයසට එද්දි මගේ ජීවිත කාලේ උඹේ ජීවිත කාලේ වගේ 4 ගුණයක් විතර වැඩි..
    මම ගැරිජ් එකක කොල්ලෙක් විදිහට වැඩ කරපු තැන ඉදල අද මෙතෙන්ට වෙනකං ආපු ගමනේ ගොඩක් තැන් තිබුනා.. ඒ හැමදෙයක්ම මගේ ජීවිත කාලේ දික් කරනවා..
    කවදාහරි නාකිවෙලා උඹ හාන්සි පුටුවකට වැටිලා උඹේ ජීවිතේ ගැන සිහිකරනකොට උඹට ආඩම්බර වෙන්න පුළුවන් ජීවිත කතාවක් උඹ හදාගනිං..
    ජීවිතේ මතක හිටින්න ජීවත් වෙයං..
    මම ආපු ගමන උඹ දවසක ආවොත් මම කතා කරන දේ උඹට හොදටම තේරෙයි..
    thnx ලොක්කා උබේ උපදෙස් සැහෙන්න වටිනවා:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රිකට් මැච් ගැන කිසිම උනන්දුවක් නෑ බන්.ඕවා බලන්නේ වත් නෑ.මැච් කියලා බලලා තියෙන්නේ වර්ඩ්කප් ෆයිනල් ආපු දෙක තුන විතරයි.
    personal intrests:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Gujarat Lions won by 6 wickets (with 2 balls remaining)

    so I don't need any one to sleep with... cricket memories are too good than any human memories :P

    ඒ දේට හෝ කෙනාට තමන්තුළ තියෙන වටිනාකම, තියෙන තැන, තමන්ගෙ ජීවිතේ ට අවශ්‍යය මොනව ද, තමන් කොපමණ සැලකිලිමත් ද ඒ දේ වෙනුවෙන් etc. වගෙ ගොඩක් දේවල් මත තමයි ඔය දේවල් තීරණය වෙන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාන්‍යයෙන් ලොකු එබීමක් තියෙන්න ඕනේ බිස්න්ස් එක ඇතුලට ඔය වගේ දේවල් වල ගණන් හිලව් දැනගන්න..
    Css crs බැරල් එකක ගාන දන්න පොරක් කියන්නේ ඌ රෝඩ් කන්ස්ට්‍රක්ශන් ගැන ලොකුම හොයාබැලීමක් කරපු එකෙක්..
    උඹට ඉතිං ජොබ් එකට අදාල නැති නිසා අවුලක් නෑ..

    වටිනවා.
    මම කන්සල්ටන්ට් සයිඩ් එකේ ඉන්නේ.සයිට් දෙක තුනක් කන්ස්ට්‍රක්ශන් කරලා තියෙනවා.එපා වුනා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ක්‍රිකට් මැච් ගැන කිසිම උනන්දුවක් නෑ බන්.ඕවා බලන්නේ වත් නෑ.මැච් කියලා බලලා තියෙන්නේ වර්ඩ්කප් ෆයිනල් ආපු දෙක තුන විතරයි.

    ඔවු මැච් බලන එකත් සංගක්කාර එපා කෙරෙව්වා....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ දේට හෝ කෙනාට තමන්තුළ තියෙන වටිනාකම, තියෙන තැන, තමන්ගෙ ජීවිතේ ට අවශ්‍යය මොනව ද, තමන් කොපමණ සැලකිලිමත් ද ඒ දේ වෙනුවෙන් etc. වගෙ ගොඩක් දේවල් මත තමයි ඔය දේවල් තීරණය වෙන්නෙ.
    ඔව්... මිනිස්සු පුරුදු වෙන්න ඕනේ අවස්තාව ලැබෙන තුරු ඉවසන්නත් කොච්චර ධෛර්ය සම්පන්න උනත් :D:rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වටිනවා.
    මම කන්සල්ටන්ට් සයිඩ් එකේ ඉන්නේ.සයිට් දෙක තුනක් කන්ස්ට්‍රක්ශන් කරලා තියෙනවා.එපා වුනා.

    බිල්ඩින්ග්ස් නං අප්පිරියයි
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කවුරුහරි එනකම් "හිත නිවන කතා" වැදගත්:P
    තුන් තිස් පෑ රැ නිදි නම් නැතුවා
    ඉලන්දාරි මං රහසේ හැඬුවා
    මුතු බිඳු මුතු මැණිකේ නුඹ කර කාරෙට ගන්ටා
    පූරුවේ පිං නැතුවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්... මිනිස්සු පුරුදු වෙන්න ඕනේ අවස්තාව ලැබෙන තුරු ඉවසන්නත් කොච්චර ධෛර්ය සම්පන්න උනත් :D:rolleyes:

    ඉවසීම කියන දේ අස්සය ගියාට පස්සෙ ඉස්තාලය වසාදැමීම තෙක් නොවී තියෙන්න ඕන.