ආතල් එක්ක පුණ්‍ය කර්ම පටලවන් සංස්කෘතික උත්සව එක්ක ආගමික උත්සව පටලවන්..
අවුරුදු ක්‍රිස්මස් සේරම කැන්සල් කරල සේරම ඩොනේට් කරා නම් ඉවරයි කියන විදියට..
අවුරුද්දකට සැරයක් කරන මෙම්බර්ස් ලව එකමුතු කරන event එක දිරොල ඉන්න බැරි ඇයි කියල තමයි හිතාගන්න බැරි..
අවුරුදු උත්සවත් කැන්සල් කරන්න ඕන ළමා වැඩ නෙ බන්...