1. Ameesha2

    කොත්මලේ ගිලා බැසීම...

    Film එක බැලුවා... ඒකනම් හරිම ලස්සනයි 🥺 Thank you ❤️
  2. Ameesha2

    Xpress Pearl නෞකාවේ පරිසර විනාශය

    මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් Xpress Pearl නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට සාගර ජීවි පරීක්ෂණ වේදීන් වාර්තා කරයි...😓 තව දින 2ක් ගත වෙද්දි අපිට හිතා ගන්න වත් බැරි විනාසයක් අපේ වෙරළ තීරයන්ට,සාගට සම්පතට වෙන්න පුළුවන්.ඒක...
  3. Ameesha2

    කොත්මලේ ගිලා බැසීම...

    thiyanawa thiyanawa... :D
  4. Ameesha2

    කොත්මලේ ගිලා බැසීම...

    hii... kohomada? kaalekin... :D
  5. Ameesha2

    මරණයට මිලක් නියම වී ඇත...

    මරණයට මිලක් නියම වී ඇත.. කාඩ්බෝඩ් මිනී පෙට්ටි 10,000ට එයි.. කොරෝනා මෘතදේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් හඳුන්වා දී තිබේ. ඉන් එකක් සඳහා වැය වන මුදල රුපියල් දස දහසකට අඩු මුදලක් බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කරයි...
  6. Ameesha2

    කොවිඩ් මරණ.... 💔

    අද උදේ පාන්දර ඉඳන් කළුබෝවිල මෝචරිය ළඟ. ඒ ඉස්සරහ තියෙනවා පොඩි ගෙදරක්, ඒක කැෆේ එකක්, කාර් පාර්ක් එකක්, කාර් වොෂ් එකක්, ඉන්ෂුවරන්ස් විකුණන තැනක් ආදී ඔක්කොම. පුළුවන් තරම් ඈතින් ඉඳගෙන ගෙදර අය කඩේ වැඩ කරනවා. අදාල පළාතෙ පොලිස් නිලධාරියා ආවම ඒ පළාතෙ මැරුනු අයව බාරගන්න ආපු ඥාතීන්ව ඇතුලට ගන්නවා. ඇතුලෙ...
  7. Ameesha2

    දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරියකගේ සටහනක්... එළියට බහින්න කලින් මේ කතාව කියවලම යන්න…

    ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි, ඔව් ඇත්ත. එත් ඒක මේතරම් අමාරුද කියල පොඩ්ඩක් හිතල බලන්න... මම වෛද්‍යවරියක් වෙලා තවම අවුරුද්දයි මාස හතයි. මේ වන විට මම කොවිඩ් දැඩිසත්කාර ඒකකයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් විදියට වැඩ කරන්නේ. පසුගිය අවුරුද්දක් පුරාම නොකා නොබී නිදිවැරූ සීමාවාසික කාලයේවත් මා මේ තරම් පීඩනයකින්...
  8. Ameesha2

    ඔබ දුරක ගිහින්...

    යම් මතු දිනයක හමු නොවුනද අපි සැමරුම් සෙනෙහස හද පුදමී... සමුගත්තද ඔබ දුකම තුරුළු කර නිබඳව ඔබ සිහිනේ රඳමී...
  9. Ameesha2

    කොවිඩ් දිව ඉදිමීම රෝගය...

    කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් භයානක රෝගයක් වන කොවිඩ් දිව ඉදිමීම රෝගය ඇමරිකාවෙන්..! කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් පිළිබඳව ඇමෙරිකාවේ හුස්ටන්වලින් වාර්තා වෙයි. වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය “කොවිඩ් දිව (Covid tongues)“ ලෙසින් හඳුන්වනු...
  10. Ameesha2

    Black fungus (කළු දිලීර රෝගය)

    මොකක්ද මේ කළු දිලීර රෝගය.. මේ දවස් වල ඉන්දියාව කොවිඩ් 19 වසංගතයෙන් හොදින්ම බැට කාල ඉන්න වෙලාවෙ ,ඒ පිටටම ආපු කළු දිලීර වසංගතයක් ගැනත් අපට නිතර අසන්නට ලැබෙනවා..ඇත්තට මොකක්ද මේ කළු දීලීරය කියන්නෙ? Mucomycosis කියල හදුන්වෙන මෙම කළු දිලීර ආසාදනය වෛද්‍යවරුන්ට නම් අලුත් දෙයක් නෙවෙයි..මේක අපේ රටෙත්...
  11. Ameesha2

    මේ මිහිරිම රාත්‍රිය ඔබයි...

    මේ මිහිරිම රාත්‍රිය ඔබයි... සිහින හෙමිහිට දිග හැරෙයි සඳ යහන් තලාවේ... ආදරෙන් සිප වැළඳ ගමි ඔබ මේ මිහිරිම රාත්‍රිය ඔබයි...
  12. Ameesha2

    ප්‍රේමයට නිම් හිම් නැති...

    රෑ දිවා ඔබ ගැන තැවී නිල සේදිලා රතු පෑ වුනී... මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් වලට මා ණය නැතී මේ අළුත් කඳුළුත් ඔබටමයි... ඔබෙ කවි වලට ගන්නට හැකී...
  13. Ameesha2

    රෝස පැහැති ජලය ඇති විල - හිලියර් 🌸

    ඕස්ට්‍රේලියාව යනු සුන්දර ස්ථාන වලින් අනූන රටකි.එය ලොව හයවැනියට විශාලම රටද වේ.අද අපි කතා කරන්න යන්නේ එලෙස ඕස්ට්‍රේලියාව තුල පිහිටි විලක් ගැනය. විලක් යනුවෙන් සදහන් කල විට අප සියලු දෙනාට මතක් වන්නේ නිල් පැහැති ජලය පිරුණු ස්ථානයකි. නමුත් ඕස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති හිලියර් නැමැති විලෙහි එසේ නොවේ...
  14. Ameesha2

    ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස...

    ආලය අයිති වීමෙන් පසු නිම වේද මා හට අයිති නැති ඔබ අද ඇයගේය සෝබර හිතට මේ කිසිවක් නොහැගේය ඈතින් හිඳිමි මා පන නල ඔබගේය
  15. Ameesha2

    මේ ආදරයමයි...

    මේ ආදරයමයි මම සොයා ගියේ... හදවතට තටු ලැබී පියාඹා දුර අනන්තේ පුංචි වැහි ලිහිණියෝ ඇගේ ගී හඬ දෝ... තවම මා ලඟ ඇසෙන්නේ
  16. Ameesha2

    පාට සේදුන ආදරේ...

    පාට සේදුන ආදරේ කඳුළු මල් ඇහැරිලා... සුසුම් විසිරී සැදෑ අඳුරේ මිලාන ආදරයේ... හීන් හඬින් නුඹ ඉකි බිඳිනා හඬ සීතල සුළඟ දිගේ ඇසුනා...

    No contents