1. Ameesha2

    රිදෙන්නට නෑ තවත් ඉතිරිව...

    රිදෙන්නට නෑ තවත් ඉතිරිව හදේ සිව්කොන යම් තැනක් නාදුනන ලෙස හිදී සුසුමන් පවා මහමෙර දුක දරන් අන්ධකාරය විඳ පහන් කල ඇසක නලියන කඳුලකත් බැලුවොතින් නුඹ හිඳී හිනැහී සෙනෙහසම දෝතින් අරන් මියෙන්නට යම් දිනක් ඒවිද නුඹට සමුදී නෙත් පියන් එපා ඒ මග ඇවිත් ඉන්නට කඳුළු බොඳ වුනු නෙත් දරන් ගායනය ...
  2. Ameesha2

    ලයට ලං කර...

    ලයට ලං කර වැලඳ රිසි ලෙස අයිති කර ගැනුමනම් ප්‍රේමය අපිත් නැවතුන අපේ ලොව තුල කෙතෙක් නම් හිනැහෙන්න තිබුනිද අයිති කර ගැනුමනම් ප්‍රේමය හීනයක් සේ හිතට කොඳුරන වසන්තය නෙත කඳුළු කැන්දන ඒ කඳුළු මත අපට ලං වුනු ආදරය නොදැනුනිද සොඳුරිය හැඟුම් අවදිව යලිත් සිර කර හඬන්නට බැරි නිසා හිනැහෙන ඒ හිනාවෙම හිතට...
  3. Ameesha2

    සංසාරයේ එකම එක් වරක්...

    ❤️❤️❤️❤️❤️
  4. Ameesha2

    නැවතී මෙතෙකින්...

    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගේ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැඟුනා මතකද හැම රෑ පහන් වන තුරා පැතූ පැතුම් කෙලි සිනහ වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහිදැයි සිත ඇසුවත් ඉරණම ලියැවී අප වෙන් කල දා දෙගුරුන් හමුවේ සිත නිහඬයි නුඹ මියැදෙන බව දැන දැන...
  5. Ameesha2

    සංසාරයේ එකම එක් වරක්...

    සංසාරයේ එකම එක් වරක් අපි හමුවෙමු ආයේ යළි වෙන් නොවනා ලෙස අපි හමුවෙමු ආයේ අපි හමුවෙමු ආයේ මුළු ලොව එරෙහිව අප වෙන් කළ සඳ මගේ නිදොස් බව ඔබට කියන්නට ඔබව වැළඳගෙන හඬා වැටෙන්නට කවදා හමුවේදෝ ඔබ වෙන කෙනෙකුගෙ මා තව කෙනෙකුගෙ මියෙන තුරා අපි සැනසෙමු කවදා එන අත්භවයේ අප හමුවන්නට කවදා මිය යමිදෝ ගායනය ...
  6. Ameesha2

    මා හද සනහාලන ඔබේ ආදරේ...

    මා හද සනහාලන ඔබේ ආදරේ ඇයිද පමා වූයේ මා ඉක්මන් වී ඔබද පමා වී කෙලෙසද ගලපන්නේ අපේ ආදරේ සුමුදු සඳ කැළුම් පොපියන මොහොතේ ඔබ ගැන සිතමින් මා තනි වී ඇත එපා එපා මා තනි කර යන්නට පාළුව තනිකම මා පෙලා දමාවී අතීතයේ මල් පරවී යද්දෙන් අනාගතේ මට අහිමිව යද්දෙන් පිපෙන මලක් අද පිපුනාදෙන් වර්ථමානයෙම...
  7. Ameesha2

    වසර ගණනක් සිරව තිබු...

    වසර ගණනක් සිරව තිබු ඒ හැඟුම් බර වූ ආදරේ දිනෙක සිහිනෙන් දුටුව ඒ රුව අවදි කෙරුවා ආදරේ සිහින දෙව්දුව ගෙනා ඒ රුව නිරතුරුව මා ළඟින් සිටියා මගේ ළඟ හිඳ මගේ සවනට ඈ කෙඳිරි ගෑවා ආදරෙයි මම ආදරෙයි ආදරෙයි මම ආදරෙයි ඈ එහෙම කීවා මුදාගෙන මා සිහින ලෝකෙක පියවි ලොව ඇයි කුරිරු වුයේ යොමා නෙතු හිස්...
  8. Ameesha2

    සුසානෙට තව ටික දුරයි...

    Thank youuuu ♥️ ♥️ ♥️ ♥️ ♥️
  9. Ameesha2

    වාස්ගේ ඔබ නොදන්නා කේස් එක

    අපි ජීවත් වෙන්නේ පුදුම කරුම රටක. සමහර මිනිස්සු ජීවිත කාලය පුරාවටම උපය ගත්තු කීර්තිනාමය විනාසම කරල දාන්න අපේ සමහර මිනිස්සුන්ට යන්නේ බොහොම ටික වෙලාවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන මට්ටමේ පුහුණුකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ග්‍රාන්ට් ෆ්ලවර් කියන පුහුණුකරුවාට මාසිකව ඇ.ඩො 10,000ක්, ඩේවිඩ්...
  10. Ameesha2

    සුසානෙට තව ටික දුරයි...

    තේරුනේ නෑ ? 🤔
  11. Ameesha2

    සුසානෙට තව ටික දුරයි...

    සුසානෙට තව ටික දුරයි මේ ගමන යන්නේ... කා නමින්දැයි දන්නේ නුඹ විතරයි දන්නේ නුඹ විතරයි... මහා සෙනගක් ඇවිත් හිටියත් නාවේ නුඹ විතරයි... පිඬෙන් පිඬ පස් පිඬු වැටෙද්දී දැන් එතැයි හිතුණා... මාව යට කළ පස් කන්ද උඩ නුඹ හැපෙයි හිතුණා... අඳුර බෝ වූ සොහොන් බිම මත පහන් දැල්වූවා... එකම පහනක්...
  12. Ameesha2

    සසිරි බර සැපත...

  13. Ameesha2

    මම නුඹ සිඹිමි සොඳුර…

    මම නුඹ සිඹිමි සොඳුර… මේ මහනෙල් මල් සුවඳ අසා සිහිකොට… නුඹ කෙරේ බැඳුනු ප්‍රේමයෙන් මම නුඹ සිඹිමි සොඳුර… විල් තෙරේ මුදු පවන ලෙද නුඹ මගේ හිත බැඳුනි අපමණ… සඳ ඈත දුර ගිහින් හිඳ හොර හිතින් ඉඟි කරයි සෙනෙහෙන… ජීවිතේ පාළුවයි සොඳුර මේ ගෙවී යන්නේ නුඹ නොදැනම… බෝ උයන් පසු වුනිය මග නුඹේ පුසුඹ කොතැනවත්...
  14. Ameesha2

    සඳ පහන් රැයේ...

    සඳ පහන් රැයේ මේ සඳ පහන් රැයේ... උනුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතපෙන්න, සොඳුරු පෙම් සිහිනයේ අනේ මම රාත්‍රිය වුනා නම්... මුව උඩින් පාත් වී හිඳිමි සිනා මල් මිටක් වී පිපේවී අනේ මම රාත්‍රිය වුනා නම්... ලඟ ලඟම මා එතැයි සිතාලා බිඳක් වත් දෑස හැර බැලී නම් ඇබින්දක් ඔය මුහුන...
  15. Ameesha2

    කිසිත් කල නොමිදෙමි....

    කිසිත් කල නොමිදෙමි මරණයෙන් හැර යමී... ජීවිතේ දොරගුල් වසා වැලපෙමී වැලපෙමී දොරගුල් වසා වැලපෙමී... ඔබ නොදුටු මගේ සිත ප්‍රේමයේ කැඩපතින් මම දකිමි නිරතුරු... ඒ දකින හැම රුව ඔබයි මගේ සඳවත... නුඹට රිසි නම් හැර යන්න නමුදු කිසි දින ඔබට සමු නොදෙන... ඔබ නැතිව පෙම් කරන මමයි අසම්මත හදවත...
  16. Ameesha2

    නොපෙනි යන්නම නුඹ ගියා...

    මට එපා ආයෙත් ඒ සිනා එපා ආදරයෙන් කථා මතකයන් යලි රැගෙන යනු මැන එදා නුඹ ඒ ගිය දිහා කොහේ කොතැනක හෝ එදා බලා සිටියේ නුඹ දිහා අසන්නට හඬ යලි යලිත් පෙරුම් පිරුවේ නුඹ නිසා සොඳුරු දසුනින් අපි එදා මැවූ පෙම් සිතුවිලි රටා දියේ ඇඳි ඉරි ලෙස මැකී නොපෙනි යන්නම නුඹ ගියා ගායනය : රෝහණ වීරසිංහ පද...
  17. Ameesha2

    රෝස කුසුමක් පිපේවී 🌹

    රෝස කුසුමක් පිපේවී රතු රෝස කුසුමක් පිපේවී සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවී 🥀🥀🥀🥀🥀🥀 ජීවිතේ කිසිදාක මෙලොවෙන් ආදරේ දිය බිඳක් නොලැබුව ගැහැනියක පෙර දවස විසූ වග පිපුනු ඒ මල කියාවී 🥀🥀🥀🥀🥀🥀 මිලාන වූ සිරුරෙන් තැනින් තැන ආදරේ සරණක් සිඟා ගිය අන්ත අසරණ යුවතියක ගැන පිපුනු ඒ මල හඬාවී...

    No contents