1. TakurZ

    fly emerates....wow! Airbus A-380

    ස්තූතියි බං :)
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    බිව්වම මුකුත් මට වෙන්නෑ සියාතුවේ මදි උන නිසයි ඌ පොල්කටු ලෙවකෑවේ :yes::D:D:P:P:P:P
  3. TakurZ

    දෙපද පද ගැටුම්

    හිත හොද වැඩිකමට ‍බොට බොන්නට දුන්නා කබරය දදා එලිවෙනකං තෝ උන්නා :yes::D:D:P:P:P:P
  4. TakurZ

    දෙපද පද ගැටුම්

    දැන් දන්නවා ඒකද බොල සියාතුවේ ඕකගෙ මගඩි වැඩ කිසිදා නිමා නොවේ :yes::D:D
  5. TakurZ

    වන්දනාවට පසුව අපේ කම

    ගොඩක් උන් එහෙම තමයි. තමන්ගෙ වැඩේ කරගත්ත මාරු උනා. එතෙන්ට හෙණ ගැහුවත් ගානක් නෑ.
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    ඒක දන්නේ සියාතුවට වඩා අපියි වෙරි වුනාම සියාතුවා බයිට් තමයි :yes::D:D:P:P:P
  7. TakurZ

    දෙපද පද ගැටුම්

    පුලුටු මොටද බයිට් එකට තෝ හිටියේ තොට අමතකද ඈ ‍බොල ගොං මල් කවියේ අපි බීලා දාපු පොල්කටු හිටි අඩියේ ලෙවකෑවේ මල්කවි උඹමනෙ අයියේ :angry::angry::yes::yes::D:D
  8. TakurZ

    දෙපද පද ගැටුම්

    කකුසි වලක් වාගෙයි තොගෙ හැකර කට ඌරෙක් ගහල වැටුනේ තෝ බොරු වලට :angry::yes::yes::D:D:P:P:P අනේ බොලේ මොකද්ද ඒ කතන්දරේ මල්කවියා චා උන හැටි ඉදන් හිරේ :yes::D:D:confused::confused:
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    ඇත්තයි සියාතුවෙ උඹ නම් පවසන්නේ හවසට වරෙන්, ඇවිදින් බයිටක් වෙන්නේ :yes::D:D:P:P
  10. TakurZ

    දෙපද පද ගැටුම්

    බියර් කියා මූ බොන්නේ පොල් රාලූ මාසෙට දෙපාරක් මූ හිරබත් කාලූ :yes::D:D:P:P
  11. TakurZ

    දෙපද පද ගැටුම්

    හතර වසරෙ උඹ සිංහල පොතේ හිද (සියාතු සීයාට නිවහනක් පාඩම) ගෙයක් සදා දුන්නේ අපිමයි සබද :yes::D:D:P:P එළි කරනව කියලා උඹ මීට කලින් ටෝච් එළිය ඇල්ලුවෙ බොලමයි රහසින් :yes::D:D:P:P
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    ගිහිං වරෙං විදුරයො රෑ බෝ වෙන්න පෙරාපු රා තිබුනා වර සෙට් වෙන්න :yes::D:D:P
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    අහා..හොදයි කඩ නැතුවම මල් විකුණා කලින්වගේ හිරගේ උඹ වෙයි මකුණා :yes::D:D:P:P
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    මග ඇරුනට අද දැක්කනෙ සතුටු වෙයන් පද ගැටුමෙදි මඩ කාලා පලා නොයන් :yes::D:D:P දින තුනකට වඩා නම් මෙය පරණ වෙතී මගුලක් නොවේ පද ගැටුමක් මෙතන යතී කියවා බලා පමණක් ඉන් නොම නැවතී කවියක් ලියාපන් කවි රස උනනු ඇතී :yes::yes::D:D
  15. TakurZ

    කට්ටියම මේක බලන්නකෝ (Predator Bike)

    ස්තූතියි මචෝ :)
  16. TakurZ

    USB cable එකෙන් අමුතුම නිර්මාණයක්.....

    එල මචං :) ස්තූතියි
  17. TakurZ

    CEYLON IN USA

    ස්තූතියි මචං :)
  18. TakurZ

    වලියක්වගේ

    පව් බං :(
  19. TakurZ

    දෙපද පද ගැටුම්

    නගා ඉතින් ආපු ගමන් මාරු වෙලා යන්න හදයි බොරු වැස්සට මුවා වෙලා :yes::D:D:D:P
  20. TakurZ

    දෙපද පද ගැටුම්

    විදුර බොලේ ගේමකි එය දැනගන්න දිනපු එකා හට හැකි ජයපැන් බොන්න :yes::D:D:P

    No contents