1. TakurZ

    දෙපද පද ගැටුම්

    මොකෝ අක්කෙ මම අක්කට බැන්නාද දන්නෙම නැතුව මාගෙන් වරදක් වුනිද :yes::confused::(
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    වස්සා කියන්නේ ඒ තොගෙ පරණ නම පෙන්නාපිය තවත් තොගෙ මීහරක් කම :yes::D:D:P:P
  3. TakurZ

    දෙපද පද ගැටුම්

    ඇයි අක්කේ තැවෙන්නේ ඔබ අනුන් ගැන අපි දන්නව අක්කා පුන් සදක් මෙන :D:yes::yes: බන්ඩිය මොටද කෙල්ලන් එනවනම් බොල උන් ළග හිදී නම් ගෙවෙනව හොදින් කල :yes::D:D:P උඹ වගෙ බල්ලො උඩුබුරලති ඕන තරං අපි වගෙ එවුන් ගන්නේ නෑ ඕවා ගනං :yes::D:D:P:P:P
  4. TakurZ

    Pissu Mata Hodatama Pissu..

    පිස්සුම තමා :P
  5. TakurZ

    දෙපද පද ගැටුම්

    අවුරෝරා නංගා කියනවත් හරී සල්ලි දීල කවි කියන්න මටත් බැරී
  6. TakurZ

    මෙන්න ගෑණු

    maru :)
  7. TakurZ

    Animal $ex>>

    :shocked:
  8. TakurZ

    MaXXXA_2

    එල එල :)
  9. TakurZ

    DID U KNOW... ?

    ස්තූති වේවා :)
  10. TakurZ

    පින හා කුසලය

    ස්තූතියි මචං :) තෙරුවන් සරණයි..!
  11. TakurZ

    දෙපද පද ගැටුම්

    පොඩ්ඩා උනත් කොන් කරන්නෙ නෑ මල්ලී පද ගැටුමට ලියපන් ගන්නෑ සල්ලී :yes::D:D:D:D:yes:
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    කවුද යකෝ තෝ ළග නාහෙන් ඇඩුවේ කෙල්ලෝ එකෙක් නොව දහසක් සිටියි ලොවේ එයින් සියක් මාගේ අත් දැකුම් වේ මල්කවියා පුපුරයි ඉරිසියා වේ :yes::P:P
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    ගොයියා නෙමෙයි මම හොද ගොවියෙකුගෙ පුතා බයක් නැතුව කරනව ඒ ගැනම කතා :yes::D:D සීපද නෙමෙයි දෙපදයි මෙතනට ඕනේ පද නැතුවාට කම් නැත කවි ලියපන්නේ :yes::D:D
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    කෙල්ලෝ පස්සෙ යන්නේ මම නෙවෙයි බොල කෙල්ලෝ මගේ පස්සෙන් එනවානෙ බොල උන්ටම හිතිල උන් ආපහු යනව බොල මගේ ෆන් එකේ මම ඉන්නවා බොල :yes::D:D:P බල්ලොත් එක්ක හිටියම බල්ලෝ වෙනවා කොල්ලෝ අපිට ඕන එකෙක් බය වෙනවා :angry::D:D:yes::P:P:P
  15. TakurZ

    Hindi Film Stars in Their Childhood

    thnx mcn :)
  16. TakurZ

    දෙපද පද ගැටුම්

    මමත් වැස්ස අස්සේ මෙහි ඇවිත් යමී ආයෙත් වැස්ස අඩු උන විට ජොයින් වෙමී :yes::D:D:yes:

    No contents