1. TakurZ

    Face Recognition Windows Login [Xp/Win7]

    ස්තූතියි බං :)
  2. TakurZ

    හසලක ගාමිණි...........

    හොද ත්‍රෙඩයක් :) ස්තූතියි
  3. TakurZ

    ◄ට්‍රාන්ස්ලේට් කරදෙනු ලෑබේ◄

    ස්තූතියි මචං :) රී.පෝ.
  4. TakurZ

    ගණිත කර්ම (Mathematics)

    මරුනෙ :)
  5. TakurZ

    අනුවාදන

    thnx kiwwada manda ;) eth ayeth thxa wewa :)
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    වරෙන් වරෙන් අද දවසෙත් චා වෙන්න එහෙන් මෙහෙන් මල් කඩයක් දා ගන්න :yes::D:D:P:P
  7. TakurZ

    දෙපද පද ගැටුම්

    බ්‍රිසීලෙ ඉතින් ගේමට කවදත් හපනා චිලී පරද්දා උන් හැම කජු කන්නා :yes::D:D
  8. TakurZ

    දෙපද පද ගැටුම්

    බ්‍රිසීල්ස්-චිලී ඊයේ සෙට් වෙලා ‍බොල ෆුට්බෝලෙකට පොර කෑවා මල මගුල :yes::D:D
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    සමා කොලූ තමයි වගේ වල් ඌරු මෙතන ඇවිත් ගහනව බොරු කයිවාරු :yes::D:D:P:P නියමයි මල්ලි මැච් එක මිස් උනා මට මක්කද උනේ කියපන්කෝ විගසකට :D:yes::yes:
  10. TakurZ

    දෙපද පද ගැටුම්

    එළකිරියේ කවියන් හට සුභ වේවා ආයෙත් අලුත් දවසක මේ මං ආවා ජේඩී කොලූටත් කෙල්ලෙක් සෙට් වේවා අනිත් උන්ගෙ සිතැගිද හැම ඉටු වේවා :yes::D:D
  11. TakurZ

    සදවතිය

    ස්තූතියි සෝඩි නගේ :)
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    අක්කාටත් පතනව රැය සුභ වේවා පද ගැටුමෙදි ආයෙත් අපි හමුවේවා :yes::D:D
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    එහෙනම් මල්ලිටත් වේවා ගුඩ්ම නයිට් ‍මැච් එක ඉතින් වෙනවා නොව හොදම බයිට් :yes::D:D මහරෑ මොට ද අක්කේ සෝඩා බිව්වේ අනුන්ගෙ තරු වලට මොකටද ඔබ ඇඩුවේ
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    අක්කල මල්ලිලා අයියල නංගීලා ඒ හැම සැවොම සාමෙන් එක් රොක් වීලා සෑදුව නූල් පොට සැම දෙන හිනහීලා මාගේ නොවේ මෙය ඇත අපගෙම වීලා :yes::D:D:D
  15. TakurZ

    දෙපද පද ගැටුම්

    එළ වවනය. මරු කවියය. රෙප් දුන්නය. ස්තූතිය..! :yes::D:D
  16. TakurZ

    දෙපද පද ගැටුම්

    එලම තමයි අපි දැන් යමු සෙට් වෙන්න මල්ලිත් බ්‍රිසීලියටම සප් එක දෙන්න :yes::D:D
  17. TakurZ

    දෙපද පද ගැටුම්

    වරෙක කියනවා නැට්ටක් නැතෙයි කියා වරෙක කියනවා නැට්ටක් ඇතෙයි කියා නැට්ට වනන උන් මේවා කියන නියා මම මගෙ පාඩුවේ ඉන්නෙමි කටත් පියා :yes::D:D:D:P:P
  18. TakurZ

    දෙපද පද ගැටුම්

    ගොන්නු දෙන්නා සෑහේ එක නගුලකට දෙන්නම දෙනව අල්ලල ගොවි මහතෙකුට :yes::D:D:P:P

    No contents