ගැහැණු_හා_පාර

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ස් ළ මම SP4 දාපු ත්‍රෙඩ් එකට සමගාමිව මෙන්න මේ ත්‍රෙඩ් එක දන්නා හිතුව.

stock-footage-weligama-sri-lanka-march-local-women-walking-down-the-street-in-weligama-the-term.jpg


හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා

වාහන පදින උන් මේක ගොඩක් වෙලාවට දන්නවා ඇති. ගොඩක් ගැහැණු ය පාරේ යනකොට අයින් වෙන්නේ නැහැ. ඔහේ යනවා. ඉතින් යන්තම් වැදුනත් හෙන ගෙම්බර් සයිස් දාගෙන එනවා. දවසක් ගැහැනියක් ගේ ඇත මගේ සයිට් කණ්ණාඩියේ ලාවට වැදුන. ගෑනි පාරේ මැදට කිට්ටුවෙන්මයි අවේ. එක ට්‍රැෆික් පොලිස් කාරයත් දැක්ක. ඌත් ගෑනිට බැන්නා.

පිරිමි නම් පාරේ අයිනේන්මයි යන්නේ. තව දෙයක් ගැහැණු සෙට් එකක් යනකොට කයිය ගගහා යනවා මෙලෝ විචාරයක් නැහැ.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පැටියා;18540323 said:
ඔබේ මවත් නැගණියත් බිරිඳත් දියණියත් ගැහැණියෙකි :)

ඔව් බන්. නමුත් උබ කියන එකෙයි මම කියන එකෙයි අතර ඇති සම්බන්ධය මොකක් ද ?