මේ රටට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ තීරණය කරපු ජාතික ප්‍රතිපත්තියක් නොමැති කමේ පලවිපාක දවසින් දවස අපිට පේන්න පටන් ගන්නවා. දැනටත් අපි ප්‍රමාද නෑ.
වෙන රටවල් තීන්දු තීරණ ගන්නේ අඩුම වශයෙන් වසර 25 ඉදිරිය බලලයි. නමුත් අපේ රටේ වෙන්නේ අදට අවශ්‍ය දේ කරන්නයි. වැඩේ ඉවර වෙනකොට ඒ කරපු දේ මදිවෙලා.
හැමදේම එහෙම...