හොඳ වාහනයක් කියල මුලින්ම වාහනයක් ගන්න යන්නේ. දැන් තියෙන්නේ Double Cab එකක්. මට ගන්න ඕන Prado 150 එකක්.
මට මේකේ දැනගන්න අවශ්‍ය ටිකක් තියෙනවා.
1. Diesel Prado එකද ? Petrol Prado එකද ?
2. උඩ දෙකෙන් Market මොකක්ද ?
3. ලක්ෂ 300-370 Range එකේ ගන්න පුළුවන් Prado එක මොකක්ද ?
4. Resell කරන්න ගියහම...