මම දැක්ක ත්‍රේඩ් වගයක දාල තියනවා එලකිරි සාමජිකයන්ට t shirt වගයක් ඕන කියල දාල තියනවා
ඉතින් හැමෝන්ගේම හිතසුව පිණිස ඒ වැඩේ කරන්න තමා හදන්නේ
ගොඩක් අය කැමතිනේ එලකිරි එකේ tshirt එකක් තමන් සතු කරගන්න
මම එක t shirt එකක් design කලා.මේක තමා ප්‍රින්ට් කරන්න හදන්නේ
මේක සැප්තැම්බර් මාසයේ ඉදන් දෙන්න තමා බලපොරොත්තු වෙන්නේ
ඔයලගෙ අදහස් තියනව නම් යෝජනා කරන්න
මේක හදන්න දෙන්න ඉන්න ආයතනයත් එක්ක කතා කරල හැමෝන්ටම සාධාරන ගාණක් මම පසුව දැනුම් දෙන්නම්.
බාල විදියට හදන්න නම් අදහසක් නෑ.හොදම තත්වෙට හදන්න තමා බලපොරොත්තු වෙන්නේ
තියන design එකේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වේවි.
මෙන්න මේ විදියට තමා tshirt එක එන්නේ.
ඔයාලගේ tshirt size එකට ඔයාල හැමෝන්ටම මිලට ගන්න පුලුවන්
සියළුම ගණුදෙනු අත්පිට තමා වෙන්නේ
ඔයාලට කැමති නම් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
ඒකට අමතර මුදලක් වියදම් වේවි.
මොකද තැපැල් ගාස්තු ගෙවන්න වෙන නිසා
නැත්තම් නුගේගොඩට ඇවිත් ගෙනියන්න පුලුවන්.
කිසිම සැකයක් තියගන්න එපා මගේ ගැන
වැඩි විස්තර http://www.facebook.com/rumesh.prabath
තව විස්තර ඕන නම් මට PM එකක් දාන්න
සියලු විස්තර ඉදිරියේදි බලපොරොත්තු වන්න

මගේ ElaKiri T එකත් දැන් පරණ වෙලා..... කෝකටත් GT එක්ක කතා කරලා මේ වැඩේ කරන්න....