මට මහත් වෙන්න ඕනේ

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ubata mahath wenna one nam jym palayan
    habai aduma gannane masa 6k wath 1ka digata palayan
    kawru kohoma kiwwath peth .. high protin gahanna epa
    passe ubata side effect anawa ( lamai nathi wai thawa angawikala lamai hadei)
    aye loweth aththa uba thawa kalikawa ikmanata mahath wenna baha
    anika gym giya kiyala ekaparat aga enne naha aduma masa 6k wath yanawa aga enne
    ....mama kiyanne loweth aththa gym palayan ....hodata kapan..wathura beepan...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගානට හිටපං.............
    වැඩිය මහත් වෙන්න දඟලන්න එපා...........
    කෙසඟ නැත්තං එච්චරයි..............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහත් වෙන්න කියලා high protein milk නම් බොන්න එපා කොල්ලො.. ඒ මහත්විල්ල තාවකාලිකයි.. සයිඩ් ඉෆොක්ට් හෙනට.. අර -Petsha- අක්කා කියපු දේ නම් පට්ට.. මටත් ඔය සීන් එක ඩොකෙක් කිව්වේ.. මමත් ඇග හදාගත්තා ඔය සීන් එක කරලා.. රටඉදි වලට එළගිතෙල් දාලා දවස් භාගයක් වගේ තියලා කෑවත් ඇග හැදෙනවා හිටු කියලා.. සමපොෂ වලටත් එලට හැදෙනවා.. මහත් වුනාමත් චා.. ඒ නිසා මම ජිම් ගියා.. දැන් ඇග එලට තියෙනවා.. :yes::yes: අවුලක් නෑ..

    ඇග හැදෙන්නෙ නැත්තේ උඹලා ගොඩක් නිදාගන්නෙ නෑ නේ රෑට.. ඒකයි.. :no: 10ට 11ට වත් නිදාගන්න ට්‍රයි එකක් දියන්..

    අර රටඉදි සීන් එක කරලා බලපං.. ඇග හැදෙයි අනිවා.. මගේ අත්දැකීමෙන් කියන්නෙ සමියා..:yes::yes::yes:
     
    • Like
    Reactions: chamarams

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes::yes::yes:

    • පෝෂ්‍යදායි දේ ආහාර වේලට එකතු කරගන්න එක ඉතා වැදගත්...
    ඒ අතරට පිෂ්ඨය වැඩි ආහාර (හැබැයි කෘතිම/ක්ෂණික ආහාර නෙමෙයි) එක්කර ගන්න
    ගොඩාක්ම සිහින් සිරුරක් නම් තියෙන්නෙ මේදේත් ඒ අතරට කරලා බලන්න....:)

    • රටඉදි 10ක් කෝලිකුට්ටු ගෙඩි 2ක් සමග දිනපතා ආහාරයට ගන්න.(කෘතිම ඖෂධ භාවිතයට නොයනනම් වඩා හොදයි..ඒවයින් අහිතකර අතුරු ආබාධ වැඩි)

    හ්ම්.. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. ඔය රටඉදි සීන් එකට මහත් වෙනවා..:):)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අතේ ගහන්න එපා !
    1.gif

    ඌරො :frown:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මාංශ පේශින් වර්ධනය කරගනින්.කාය වර්ධන ක්‍රීඩා කරපන් මම වගේ
    KO PENNA NANE OWWA KARAHAMA ONIMA EKA KUDA WENAWA NEDA