1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කිඹුලෝ මම කාලයක ඉදං මියුසික් ට්‍රැක් දෙකක් හොයනවා 1 ක් තමයි අර ඉස්සර 2005 විතර ස්වර්ණවාහිනියේ ගියේ දුටුනුදුටු කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ තම් මියුසික් එක. ඒක මොකක් හරි බටහිර මියුසික් එකක කොටසක්. අනිත් එක ඉස්සර සිරස එෆ්එම් එකේ ශර්ලොක් හෝම්ස් කතා යන්න කලින් සිරස රගමඩල කියලා දාන බැක්ග්‍රව්න්ඩ්...
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: දැක්කම විනාසයි. ඩෙංගු හැදුනට පස්සේ කොල්ලා කෙට්ටු වුනා කිව්වා
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol: කෝල් නිසාත් පට්ට වැඩ වෙන්නේ.
  4. Mr.Tom

    මි මැසි පාලනය කරමු

    එල මචෝ දැම්මට ස්තූතී. :):) පාට් 2 එක වෙනමම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න තිබුනේ බං. නැත්තං හොයාගන්න අමාරුයි.
  5. Mr.Tom

    One of hardest thing - Flat Flex Cable Fix

    උඹනං යකෙක් බං :):) +15
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔය වගේ වැඩක් වුනා මම මැක්බෝයියට කතා කරලා. මූ මට සති ගානක් කිව්වා කෝල්කරපං කෝල් කරපං කියලා. මට මූ බැන්නා තෝ ගොලුවෙක් ඒකයි මට කතා කරන්නේ නැත්තේ කියලා. :eek: මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා. :lol: ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ...
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: පට්ට පට්ට ඌව බලන්න නම් මමත් ආසයි.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බොට ඉතිං කොහෙද ෆන් නැත්තේ :rofl:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඌට අමුතු ස්යං කිචි කැවෙන ගතියක් තියනවනේ කිඹුලෝ. ඔය ඒක වැඩි වුනහම ඔල්මාදෙන් කරන වැඩ. හැබැයි ඕකා අහු වුන දවසකට උට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: බල්ලෝ හිතන ඇති උන්ගේ ජාතියේම පොරක් කියලා
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: හරියට ෆිල්ම් වල එක එක හතුරන්ට ගේම දීලා උන්ගේ ෆොටෝ ඉස්සරහින් කතිර ගහනවා වගේ මූ මුගේම බෑන් වෙන ඒවගේ ඉස්සරහින් කතිරයක් ගහලා ටිකක් කදුලු සලනවා ඇති. :eek: පව් අෆ්ෆා අනාතයා.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ ඔය යකා කලින් ඉදන් ගොන් ගේම් දෙන්න සැලසුම් කරලා තමයි ඔච්චර ෆේක් ගොඩක් හදලා තියන්නේ. සාමාන්‍යයෙන් වෙන එකෙකුට නම් ඔහොම ගොඩක් ෆේක් හදන්න මතක් වෙන්නෙ නෑනේ. :dull:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔය බුරුසුවව හොයාගන්න තිබුනනම් කට්ටියටම යන්න තිබුනා උව බලලා එන්න.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක තමයි මම බැලුවා උඹ කෝ කියලා. ඒත් ඉතිං ජම්බෝරියක් වත් ගියාද දන්නෙ නෑ කියලා හිතුවා
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හැබැයි ඌ පට්ට සැලසුම් සහගත පොරක් බං :eek:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කව්රු ගැනද මල්ලී උඹලා කතා වෙන්නේ. අර කළු අනාථ පෙනුමක් තියන කොට ඩයල් එක ගැනද? අර ඇල්ටො එකෙන් ගිහින් කිඹුලගේ ඩෙන්ටල් එක ඉස්සරහා ශටර් එකත් වහගෙන මයික්‍රෝමැක්ස් ෆෝන් එකකින් ෆොටෝ ගහපු මහත්තයා ගැන එහෙම නෙවෙයිනේ.
  17. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    :P හැමෝටම ඌ දාපු ඔක්කොම ටික දාන්න වෙන්නෙ නෑ බං. සමරහර විට උඹට 25 න් ගොඩ යන්නත් ඉඩ තියනවා.
  18. Mr.Tom

    ඔය යක්කෙු ඔහොම තමයි මචං. එතන ස්පාක් වෙන්නෙ නැත්තං ඉතිං අව්ලක් නෑ.

    ඔය යක්කෙු ඔහොම තමයි මචං. එතන ස්පාක් වෙන්නෙ නැත්තං ඉතිං අව්ලක් නෑ.
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :):) එල එල කිඹලා අයියේ තෙරුවන්සරණයි!

    No contents