පැනයකි මෙමට පෙට්ෂෝ එය........අසන්නද
මාලිංගයා ඇත්තට ඔබගේ..............කවුද
ඊයෙ දෙදෙන එකවිට ආවා.........නොවෙද
අද ආවේ දෙදෙන කතාවී...............වත්ද
මම පැණියෙකී දුටු විට කෙල්ලන් ඉන්නා
තැන් සොය සොයා මම හනිකට පියඹන්නා
කතා කරලවත් නැති මේ පෙට්ෂා ගැන දන්නා
කෙනෙක් නොවේ මේ පැණියානම් ඔන්නා











)

