පහත් තැනින් ජලය ගලා යන විලස
ඔබව මගේ මතකෙට එනවා මෙලෙස
රබර් බෝලේ ජල යට සගවනු කෙලෙස
එලෙසින් ඔබ ඇත මගේ පතකේ පලස
ඔබව මගේ මතකෙට එනවා මෙලෙස
රබර් බෝලේ ජල යට සගවනු කෙලෙස
එලෙසින් ඔබ ඇත මගේ පතකේ පලස
අමාවකකි අද නම් මේ කවි මඩුවේ
පුන් සද අද සැගවීලා නෑ මඩුවේ
කෙලෙසින් මකමිද හිත රැදි ඒ අඩුවේ
විසදනු මැන දෙවියනි මේ අව නඩුවේ
මෙතුවක් කල් හිටියත් අදමයි දැක්කේ
මෙහමත් මඩුවක් එළකිරි තුල ඇත්තේ
ලිව්වොත් කවක් මම මින් මතු මත්තේ
හිනැහෙනු එපා රීතිය වැරදිය හැක්කේ
ඔබ වෙයි මේ ත්‍රෙඩය ඇරඹුව.......ඇත්තෝ
ඕනෑ කර තිබෙද ඇදගෙන යා ......හැක්කෝ
කවියකු නොවෙයි මම රස පමණක්..දැක්කො
ඒත්.. එන්නද මමත් ආසාවේ බැහැ..ලොක්කෝ
පිලිගමි මාල දමමින් කිවි..............හිතවත
අප සමගින් ඔබනම් චා වන්නෙ.........නැත
ඔබත් එන්න කවි මඩුවට හැකි.....මොහොත
අපිත් බලන් ඉමු දෙන්නට බොට........සුරත
ස්තුතියි දුන්නට මේ...........හිනාව
බැලුවේ මොකද මේ තරමට.. පමාව
නොදැක්කනං මට හරි...... වේදනාව
පිළිතුරු දුන්න උබටයි මගේ... පනාව
මොනවා අහනවද අපි හැම නොවැ..............කොල්ලෝ
හෙට උදයේ පටන් බෙරගහපන්.................කොල්ලෝ
නීති රීති කිසිවක් මෙහි නෑ......................කොල්ලෝ
අදින් පසුව උඹත් අපෙ හොදේ?.................කොල්ලෝ