1. indika_sam

    දේශපාලන දෙදරායම්

    චන්දයක් යනු අපේ රටේ දේශපාලන කුණාටු ඇතිවන සමයක් හෙයින් මිනිස්සුන්ට මේ දේවල් සාමාන්‍ය සිදුවීම් හා සමානය. බල තණ්හාව සියල්ලටම වඩා වැඩි බව කලි යුගයේ සිටින අපද තේරුම් ගත යුතුය.
  2. indika_sam

    කේන්දර

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ජෝතිශ්‍යයේ තියෙන බොරු මොනවාද කියල ? ඔබට උපන් වෙලාව සහිත කේන්දරයක් ඇත්තෙම නැද්ද ? කවදාවත්ම කිසිම හේතුවක් නිසා ඔබ කේන්ද්‍රය බලවාගෙන නැද්ද ?(සත්‍යය පවසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
  3. indika_sam

    කේන්දර

    භක්තියෙන් විශ්වාස කරනවානම් ඒක වැරදියි. නමුත් කේන්දර බැලීමේ සත්‍යතාවයක් නැහැ කියන්න ඒක හේතුවක් කරගන්න එපා. ඔබේ කේන්ද්‍රය පළපුරුදු කෙනෙක්ට දීල බලන්න. එවිට විශ්වාස කරාවි.
  4. indika_sam

    කේන්දර

    කේන්දර හා පොරොන්දම් බැලීම බොරුනම් වසර දහස් ගණනක් ඒ දේවල් මේ ලෝකේ භාවිතා වේවිද ? (හිතන්න) පොරොන්දම් බැලීමෙන් කරන්නේ දෙදෙනාගේ අඩු පාඩු සොයා බලා ඒවා පැහැදිලි කරදීමයි. ඒ නිසා වරදක් කියන්න බෑ. දෙපැත්තටම බඳින්න ඉන්න කෙනාගේ හොඳ හා නරක ගති ගුණ දැනගන්න පුළුවන්. ඉදිරියට වෙන්න තියෙන දේවල් ගැන උනත්...
  5. indika_sam

    යුරෝප් VISA නොමිලේ

    එක්කගෙන යන කෙල්ල මාර්ගයෙන් මැණික් පන්නනවා වෙන්න බැරිද ?
  6. indika_sam

    ඉන්දුනිසියාවේ සිනාබුන්

    ගිනි කන්දෙන් පිටවෙන අළු හා දුම සුළඟ සමග එන්නේ ඉහතින් කියපු රටවල් දෙකට. ඒ කාලෙට පාරවල් නිසි අයුරෙන් පේන්නේ නැති වෙනවා. වාතයේ දුවිලි අංශු වැඩිවෙනකොට මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කරනවා. එහෙම නැතිවුනොත් වියලි කැස්ස හා උගුරේ ආසාදන ඇති වෙනවා. සමහර විට ඇස් දැවිල්ල ඇති වී රතු වෙනවා. පුදුම දුකක් විඳින්න...
  7. indika_sam

    ඉන්දුනිසියාවේ සිනාබුන්

    ඔය දුම, අළු නිසා පරිප්පු කන්නේ සිංගප්පුරුව හා මැලේසියාවයි
  8. indika_sam

    Children Homes - Gampaha

    පීටර් වීරසේකර ළමා නිවාසය ලින්ක් එක බලන්න. මැප් එකේම පෙන්නනවා
  9. indika_sam

    Children Homes - Gampaha

    යක්කලින් කිරිඳිවැල පාරේ යනකොට ළමා නිවාසයක් තියෙනවා.
  10. indika_sam

    ලොකේෂන් ට්‍රේස්

    විශේෂ හේතුවක් නොමැතිව ඒ වගේ දේවල් හොයන්න කිසිම කෙනෙකුට නීතියෙන් අවසර නෑ. ආරක්ෂක අංශවල සමහරවිට තියෙන්න පුළුවන්. බාහිර සමාජයේ හෝ වෙළඳපොලේ එවැනි උපකරණ ගන්න විදිහක් නෑ.
  11. indika_sam

    මහින්ද රාජපක්ෂ කොයි කාලේද බන් ටෙලිනාට්‍ය වල රඟපෑවේ?

    ගම නැගුම, මග නැගුම, උතුරු වසන්තය මේවත් මෙගා තමයි
  12. indika_sam

    වටිනවා - ඉංගිරිස් කෙටි වචන

    compelling and wealthy post bro
  13. indika_sam

    තුන්වන ලෝක යුද්ධය අත ළග Dire warning: US-China war ‘within 3 months'😱

    ඒකත් එක හේතුවක්. ඒ වගේම අමෙරිකාවත් චීනෙට ඩොලර් ට්‍රිලියන 3ට වැඩි ප්‍රමාණයක් නයයි නේද ? 1kg බාර් දෙකක් විතර ඉල්ලා ගන්න බැරි වේවිද ? :unsure:
  14. indika_sam

    ලක්ෂමන් යාපා අබේවර්ධනගේ ගෙදර මල ගෙයක් 🤣

    2015 චන්දෙදි පැරදිලා ලිස්ට් එකෙන් ඇතුලට ගිහින් මහින්දට බැනපු එකයි, හිතුමතේ පක්ෂ මාරු කරන එකයි ගැන ඒ පැත්තේ මිනිස්සු බොහොම දරුණුවට හිතුවා. ඒත් ඊට කලින් පුද්ගලික උදව් ගතපු අය තව ගන්න බලාගෙන චන්දෙ දුන්නා. තව කෙනෙක් මෙයා හදපු කාන්තා සංවිධාන ටික සල්ලිවලට අරගෙනලු. කොහොම උනත් මිනිස්සු පොදුවේ කල්පනා...
  15. indika_sam

    තුන්වන ලෝක යුද්ධය අත ළග Dire warning: US-China war ‘within 3 months'😱

    කවුරු කොහම මොනවා කිව්වත් අමරිකාව චීනෙට බයයි. අමෙරිකාව උන්ගේ සියලුම යුධ උපකරණ ලෝකෙට පෙන්නනවා. ඒත් චිනේ එහෙම නෑ.
  16. indika_sam

    Youtube copyright

    https://www.youtube.com/channel/UCht8qITGkBvXKsR1Byln-wA මෙතනත් සයිට් 8 තියෙනවා https://buffer.com/library/background-music-video/
  17. indika_sam

    කුරුලෑ කැලැල් වලට විසදුමක් කියපන්කෝ?

    නෑ එහෙම වෙන්නේ නෑ. මගෙත් මුණ තෙල් සහිතයි. ඒත් පිළිතුර ලැබුනා.
  18. indika_sam

    කුරුලෑ කැලැල් වලට විසදුමක් කියපන්කෝ?

    හොඳ ඔලිව් තෙල් එකක් ගාන්න. අව්වේ යන්න එපා. කළු වෙනවා
  19. indika_sam

    මෝහනය කරන් තැනක්

    මම දන්නා කෙනෙක් මීරිගම ඉන්නවා.
  20. indika_sam

    රාවණා

    යමක් පැවසිය යුතු යයි සිතමි. මා පිළිතුරු සැපයීම නවත්වන්නට තීරණය කලේ ඔබ සමග අනවශ්‍ය වාදයකට යාම නුසුදුසු නිසයි. මේ නූලට අදාළ නොවෙන බොහෝ දේ @shadow134 මතු කරා. එය අපි මේ නූලට කරන අසාධාරණයක්. ඔබ කාලාම සුත්‍රයේ සමහර තැන් @S_M_S ගේ වදන්වලට පිළිතුරු වශයෙන් සටහන් කරත්, ඔබට අමතක වී ඇති දෙය නම් ඔබත්...

    No contents