Amazon prime day එක මේ අවුරුද්දෙ තාම තිබ්බෙ නැහැ, ලඟදිම තියෙයි තිබුනම ගනින් , එතකොට paperwhite එක $89ට වගේ ගන්න පුලුවන්, මම ගත්තෙ ඒ ගානට, ශිපින් ටැක්ස් ලොකු ගානක් වෙන එකක් නැහැ,
ඒ දවස් වල මගේ US ශිප්මන්ට් එකක් තිබුනොත් ඕන නං ගෙනත් දෙන්නං
මගේ ලගත් කින්ඩල් එකක් තියනවා ඉඳල හිටල තමයි දැන් යූස්...