ලොකේෂන් ට්‍රේස්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාවේ ඕනෑම දුරකතනයක් තිබෙන ස්ථානය දැනගන්න ක්‍රම මොනාද තියෙන්නේ

    හැබැයි ඒ ට්‍රේස් කරන දුරකතනයෙන් කිසිම කෝඩ් එකක් නොගහ කරන්න පුළුවන් විදිහක්.

    වෙන කෙනෙක්ගේ දුරකථන සංවාද අසා සිටින්න තව අයෙක්ට පුලුවන්ද? එහෙම කරනවානම් දැනගන්න පුළුවන් ක්‍රම

    දන්නා කෙනෙක් කියන්න, ලොකු උදවුවක්

    ස්තූතියි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    සර්විස් ප්‍රොවයිඩර්ට පුලුවන් ඕනම සබ්ස්ක්‍රයිබර් කෙනෙක් ගෙ ලොකේශන් එක එස්ටිමේට් කරන්න (ටවර් ලොකේශන් සහ සිග්නල් ස්ට්‍රෙන්ත් වලින් එහෙම).
    ඩයලොග් එකේ සර්විස් එකක් තියනවා අපේ GPS ලොකේශන් එක කැල්කියුලේට් කරලා ගන්න පුලුවන් එකක් අර සිම් සර්විස් එකේද කොහෙද පරන නොකියා 1100 වලින් පවා ඕක වැඩ කරා, ඒ වගේ උන්ට පුලුවන් ලොකේශන් එක ගන්න, අනික ඒ ලොකේශන් ඩේට උන් සේවු කරලා තියා ගන්නවා, සමහර අපරාධ එහෙම හොයද්දි කවුරු හරි ඒ ප්‍රදේශයෙ හිටියද කියල ඔහොම වෙරිෆයි කරනවා

    සර්විස් ප්‍රොවයිඩර්ට කන්වසේශන් එක අහන්න පුලුවන්, උන් රෙකෝඩ් පවා කරනවා, යුද්දෙ කාලෙ නම් සේරම රෙකෝඩ් කරා දැනුත් කරනවද දන්නෙ නැහැ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ලංකාවේ ඕනෑම දුරකතනයක් තිබෙන ස්ථානය දැනගන්න ක්‍රම මොනාද තියෙන්නේ

    හැබැයි ඒ ට්‍රේස් කරන දුරකතනයෙන් කිසිම කෝඩ් එකක් නොගහ කරන්න පුළුවන් විදිහක්.

    වෙන කෙනෙක්ගේ දුරකථන සංවාද අසා සිටින්න තව අයෙක්ට පුලුවන්ද? එහෙම කරනවානම් දැනගන්න පුළුවන් ක්‍රම

    දන්නා කෙනෙක් කියන්න, ලොකු උදවුවක්

    ස්තූතියි

    විශේෂ හේතුවක් නොමැතිව ඒ වගේ දේවල් හොයන්න කිසිම කෙනෙකුට නීතියෙන් අවසර නෑ. ආරක්ෂක අංශවල සමහරවිට තියෙන්න පුළුවන්.

    බාහිර සමාජයේ හෝ වෙළඳපොලේ එවැනි උපකරණ ගන්න විදිහක් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    විශේෂ හේතුවක් නොමැතිව ඒ වගේ දේවල් හොයන්න කිසිම කෙනෙකුට නීතියෙන් අවසර නෑ. ආරක්ෂක අංශවල සමහරවිට තියෙන්න පුළුවන්.

    බාහිර සමාජයේ හෝ වෙළඳපොලේ එවැනි උපකරණ ගන්න විදිහක් නෑ.
    ආරක්ශක අංශ වලට ඕන උනත් උසාවි නියෝගයක් අරන් ගන්නෙ, ඒවට ක්ශනිකව උසාවි නියෝග ගන්න පුලුවන් ඇති